(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
2020 වසරේ මැයි මස සිට 2022 වසරේ සැප්තැම්බර් මාසය තෙක් රනිල් මැල්කම් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.
2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් ජයවර්ධනට යළි බ්‍රිතාන්‍යයේ අමාත්‍ය ධූරයක්
nimal Wednesday, 07 September 2022 05:38 PM
ඉදිරි වසර10 ක් තුළ රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ අගමැති වනු ඇත.
sugathWednesday, 07 September 2022 06:59 PM
හීනෙන්ද...?
Mithrasiri Wednesday, 07 September 2022 08:29 PM
නම විතරයි ලාංකික... අනෙක් හැම දෙයක්ම මේඩ් ඉන් ඉංග්ලන්ඩ්. මෙතෙක් කල් ලංකාවට වෙච්චි සෙතක් නම් නැත...
PereraThursday, 08 September 2022 12:08 AM
තමුන් මොනවද ලංකාවට කරල තියන සෙතේ. අනිත් මිනිස්සුන්ට ඇඟිලි දික් කරන්නෙ. වැඩකට නැති පල්හොරුන්ව බලයට පත් කරන්න ඡන්දෙ නම් දීල ඇති නේද?
ilgpj Thursday, 08 September 2022 06:06 AM
රී ලංකිකයෙකු වශයෙන් ඔබට මාගේ හදපිරි සුභාශිංසන ප්‍රාර්ථනා කරමි.
podimalli Thursday, 08 September 2022 06:33 AM
රනිල්ලාගේ කාලේ හහොඳයි වගේ
akalanka Thursday, 08 September 2022 09:59 AM
නම රනිල් වුනාට කමක් නෑ වැඩ නම් මෙහෙ විදියට කරන්න හදන්න එපා