IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රනිල් ඩයස්පෝරා සමුළුවට

සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස් පෝරා සංසදයේ තුන්වැනි සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (17) වැනි දා සිංගප්පූරුව බලා යෑමට නියමිතය.

සැසිවාරය ලබන 18,19 යන දිනවල සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් සහ එරට අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලුං හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා විසින්  එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට ද අපේක්ෂිතය. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිතය.

කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.



අදහස් (0)

රනිල් ඩයස්පෝරා සමුළුවට

සංක Saturday, 16 July 2016 07:01 AM

ඩයස්පෝරාව කියන වචනේ තේරුම දන්නේ නැති කීප දෙනෙක් කරපු දෙයක්නේ.. නැතිනම් ඕකට බයවෙන්න ඕන නෑ... (ර)

:       0       0

විද්‍යා Friday, 15 July 2016 06:27 PM

අගමැතිතුමනි, කොයි ලෝකේ ගිහින් කව්රු හම්බ වුණත් කමක් නැහැ. ජාත්‍යන්තරයට උගතුන් යවන්න. පසුගිය ආණ්ඩුව කාලයේ කළේ එ්ක තමයි. (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 16 July 2016 11:35 AM

නාමල්, අහන්න දෙයක්ද? ඩයස්පෝරා වචනය එළියට ආවේ ද්‍රවිඩයින් නිසා. ඉල්ලීම් ඉල්ලන ඩයස්පෝරාවක් ඇතිවුණේ ද්‍රවිඩයින්ගෙන්. නැතුව අවුරුදු 100 ගණනක් පිටරට සිටිය සිංහලයින්ගෙන් ඩයස්පෝරාව ඇතිවුණේ නැත (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 July 2016 11:38 AM

අජිත් කරුණාරත්න, එහෙම වුණොත් ඔබට කතාකරන්න දෙයක් නැද්ද? අනේ මෙහෙම සිංහලයෝ.එහෙම වුණොත් අපේ මුළු ජාතියටම කතාකරන්න දෙයක් තිබෙනවා සිංහලයෝ හැටියට (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 16 July 2016 02:22 AM

මේ දෙමළ ඩයස්පෝරාව නොවෙයි නේද? එහෙම වුණොත් විමල් මහත්තයාටයි ගම්මන්පිල මහත්තයාටයි කාලයක් තිස්සේ කතා කරන්න හොඳ මාතෘකාවක් වෙයි. (නි)

:       0       0

උපසේන Saturday, 16 July 2016 02:46 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ලලිත් Saturday, 16 July 2016 03:50 AM

වචනෙට බයනොවී පුලුවන්ද වෙලා තියෙන දේවල්වල හැටියට. (ර)

:       0       0

අසංග Saturday, 16 July 2016 05:18 AM

අපිට ඩයස්පෝරා කියන එක වහකදුරු වෙලා තියෙන්නේ. (ර)

:       0       0

ලලිත් Friday, 15 July 2016 04:04 PM

වැඩේ කොයිතරම් හොඳ වුණත් යන්න කලින් ඔය ඩයස්පෝරා කියන නම වෙනස් කරන්න බැරිද? ඔවුන්ගෙන් බැට කාලා කාලා දැන් ඔය නම ඇහෙනකොටත් ඇඟේ මාළු නටනවා. (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 16 July 2016 06:29 AM

රටේ මොන ප්‍රශ්න තිබුනත්, මැති ඇමතින්ට වැඩ නැත. (ර)

:       0       0

නාමල් Friday, 15 July 2016 04:09 PM

සමහරු මේ ඩයස්පෝරා කියන වචනයටත් බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 715 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1539 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2307 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5938 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4069 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site