IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රනිල් තරුණ හමුවට එක්වෙයි

‘කොන්ත්‍රාත්කරුවන් අපිට පැමිණිලි කරනවා අසවල් පාර හදන්න අපට දෙනවා කියලා අපෙන් කොමිස් ගත්තා ඒක නිසා ඒ ව්‍යාපෘතිය අපට දෙන්න කියලා. නමුත් අපි ඒවා හොඳට හොයලා බලලා තමයි දෙන්නේ. නැත්නම් වෙන්නේ එයාලට දිව්‍යලෝකේ යන්න අපිට පහන් පත්තු කරන්න‘ යැයි  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේ පැවති යොවුන් හමුවට එක්වෙමින් කීවේය.

එහිදී තරුණ තරුණියන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා අගමැතිවරයා හමුවේ පැවසූ අතර වයි-ෆයි කලාප ඇති කිරීම, ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ආධාර ලබාදීම ඇතුළු ඉල්ලීම් වත්මන් රජයෙන් ලබාදී ඇති බවත් ඒවාට අගමැතිවරයාට ස්තූතිය පුද කිරීමත් සිදුවිය.

ඉදිකිරීම් යනු සංවර්ධනයේ එක් කොටසක් පමණක් බවත් අගමැති වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

RDS_7528 RDS_7554 RDS_7575

 

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

රනිල් තරුණ හමුවට එක්වෙයි

දහම් Thursday, 14 May 2015 09:20 AM

හා මේ අර ෆේස්බුක් කට්ටිය නේද? රනිල් බබෝ, ඒ කොමිස් ගත්ත කියල ඔබට කියපු එවුන්ව අල්ලස් කොමිසමට අල්ලලා දෙන්නකෝ. එ්ක අගමැති හැටියට ඔබේ වගකීමක්.(බ)

:       0       0

දුමින්ද Thursday, 14 May 2015 11:11 AM

මුහුණු පොතේ තරුණ පරපුරේ අනාගතය (ම)

:       0       0

චතුරි Thursday, 14 May 2015 12:12 PM

මේ ළමයින්ට. පෙනුමෙන්. හොද දැනුමක්. ඇති , තරුණ ජිවිත වැරදි. වැඩ නොකර. මේවගේ. දේවල් වලට සහබාගි වෙන්න. දෙමව් පියන්ටත්. සැනසීමක් කවදා මේවගේ තැනකට. එන්න උත්සහ. කරන්න අගමැති තුමාගෙන් මාසයකට. සැරයක්වත්. මේ වගේ රැස්වීම් ලබා ගැනීමට උත්සහ කරන්න. ජනපතිවත් ආරක්ෂා. කරගන්න. දරුවන්ගේ අනාගතය වාසනා වන්තයි කියා සිතෙනවා (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 119 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 140 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2522 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 925 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 524 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1565 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site