IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රනිල් තිරුපති යයි

තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (21) පස්වරු 1.55 ට  ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.



අදහස් (0)

රනිල් තිරුපති යයි

ආර්. වික්‍රම Thursday, 22 December 2016 06:28 AM

පොඩ්ඩක් අාපහු මතක්කරලා බලනවද මහින්ද මහත්තයා තිරුපති ගිය දවස් වල මේ කට්ටියගේ කතා කොහොමද කියලා? (නි)

:       0       0

විජේපාල Thursday, 22 December 2016 03:46 PM

කරන සමහර වැඩ කොහොම වුණත් ජාත්‍යන්තරය නම් දිනාගත්තා! (නි)

:       0       0

සෝනියා Wednesday, 21 December 2016 10:44 AM

ඊළඟ මැතිවරණය ළඟයිනේ (නි)

:       0       0

විකුම් Wednesday, 21 December 2016 10:43 AM

මෙයාට ඉන්දියාවේ නෑදෑයෝ ඉන්නවා වගේ. (නි)

:       0       0

වෙලගෙදර Wednesday, 21 December 2016 10:50 AM

ඇයි අපේ රටේ තැන් ගැන මෙතුමලාට විශ්වාස නැද්ද? (නි)

:       0       0

සුනිල් Wednesday, 21 December 2016 11:00 AM

සියළු පැතුම් සඵලවේවා! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 21 December 2016 11:12 AM

දේශපාලුවන් අතරින් දෙවියෝ කාටද සපෝර්ට් එක දෙන්නේ? (නි)

:       0       0

සුනිල් Wednesday, 21 December 2016 11:19 AM

දැන් එනපොට වැඩිය හොඳ, ගුණ නැති නිසා වෙන්න ඇති. (නි)

:       0       0

සිසිර පැරිස් Wednesday, 21 December 2016 11:38 AM

ඇයි අපලද ? (බ)

:       0       0

රෝන් Wednesday, 21 December 2016 12:17 PM

තිරුපති වඳිනවාට වඩා වන්දනා කළයුත්තේ තමන්ට බලයට එන්නට ඡන්දය දුන්න මහජනතාවටයි (නි)

:       0       0

සුසන්ත Wednesday, 21 December 2016 12:18 PM

ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවේවා! (නි)

:       0       0

ඉරාන් Wednesday, 21 December 2016 12:19 PM

ගිහින් වැඳලා පුදලා එන්න එහෙනම්... එන දවස කියන්න අනිත් එක්කෙනාට ඊළඟ සංචාරය දාගන්න. අපි පටි තද කරගන්නම් (නි)

:       0       0

හේමමාලි Wednesday, 21 December 2016 12:39 PM

එක්කෙනෙක් එනකොට තව කෙනෙක් යනවා. අපිට නම් කවුරු ආවා ගියත් එකයි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 21 December 2016 12:40 PM

ඔය වන්දනා ගමන වැරදි නැති වුණත්, දෙවි පිහිට යදින්න ඔතරම් දුර යන්නම ඕනැද? ශ්‍රී ලංකාවේ කතරගම, මුන්නේශ්වරම් ආදී ප්‍රසිද්ධ කෝවිල්, දේවාල වන්දනාව සඳහා කොතරම් විදේශීය බැතිමතුන් මෙරටට ඇදී එනවාද කියා දන්නවා නම්, එතුමා මේ දිගු වන්දනා ගමන නොකරන්නත් ඉඩතිබුණා. (නි)

:       0       0

විපුල Wednesday, 21 December 2016 12:58 PM

ජනතා බලය හා කැමැත්ත තිරුපති ගිහින් ගන්න පුලුවන්ද? (නි)

:       0       0

එරන්ද Wednesday, 21 December 2016 02:03 PM

අපි සියළුම විශ්වාසයන්ට ගරුකරමු (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 21 December 2016 04:01 PM

ඔන්න අපිට දැන් ජාත්‍යන්තරයට යන නායකයෙක් ලැබිලා තියෙනවා. (නි)

:       0       0

චන්න Wednesday, 21 December 2016 07:15 PM

අඳින්නේ ටයිකෝට්... යන්නේ තිරුපති... අනේ අපේ රටේ දේශපාලකයෝ? (නි)

:       0       0

බියංකා Wednesday, 21 December 2016 08:50 PM

දෙවි පිහිටයි ඔබට! (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 09:56 PM

මේ අයත් හිටපු එක්කෙනා වගේ පල්ලි, පන්සල්, කෝවිල් අතහරින්නෙම නැහැ වගෙයි. (නි)

:       0       0

වසන්ජය Friday, 23 December 2016 11:03 PM

හිටපු එක්කෙනත් ගියා. දැන් ඉන්න එක්කෙනත් ගියා. ඉන්න නොඉන්න හැමෝම යනවා. මොකට මෙච්චර යනවදැයි අපිට නොතේරෙයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 21 December 2016 11:47 PM

තිරුපති කෝවිල නැතුව දේශපාලකයන්ට ඉන්නම බැරුව වගෙයි. (නි)

:       0       0

වසීම් Wednesday, 21 December 2016 09:28 AM

නියම බෞද්ධ නම් මොකටද කෝවිල් යන්නේ (ම)

:       0       0

අමිත Wednesday, 21 December 2016 09:52 AM

නොපෙනෙන දෙවියන් ළඟට ගිහින් මොනද ඉල්ලනනේ (ම)

:       0       0

තුසිත Wednesday, 21 December 2016 10:15 AM

අපේ සල්ලි... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1747 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 797 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1023 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site