IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල් තුවාලකරුවන් බලන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ පෙළපාළියක දී මාතර දී ප්‍රහාරයට ලක් වූ පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතා බැලීමට පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කරාපිටිය රෝහලට අද උදේ ගියේය.

හිටපු මන්ත්‍රී වජිත අබේවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතා සමග රෝහලට ගොස් සිටියේය.

 



අදහස් (0)

රනිල් තුවාලකරුවන් බලන්න යයි

තුෂි Monday, 07 October 2013 02:39 PM

මේ ප්‍රතිචාර බැලුවම සෑහෙන පිරිසක් රනිල් මහත්තයාට කැමතියි වගේ.ඇයි අනේ ඡන්දෙදි එහෙම නෙවෙන්නෙ.? (ස)

:       0       0

ගයාන් Sunday, 06 October 2013 09:00 PM

සජිත් තාත්ත වැඩ කලේ හොද ඉවසීමක් ඇතිව ඔබට කල් තියනවා නායකකම ගන්න ඔබට තව වැඩ කරන්න තියනවා රට තාත්ත හොදට වැඩ කරලා ජනතාව එක්ක ඉදල තමයි රට ගොඩ නැගුවේ වෙලාව එඅනවා ඉවසන්න !!.(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 08:04 AM

හැට හැත්තෑ ගණන් වල අපේ ජාතියට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකකමත් නැති වුණා මතකද? ඒ අඩුව තාම මකාගන්න බැහැ.නැවත ඒ තත්වයට රට පත් නොකර රනිල් ඔහොම ඉන්න එක ලොකු සේවයක්... (නි)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 06 October 2013 02:12 PM

ඔන්න නායකතුමා රෝගීන් බලන්න ආවා. එතකොට කෝ මේ සජිත් මහත්තයා..(නදී)

:       0       0

ලක්මල් Monday, 07 October 2013 08:06 AM

මොලේ තමයි මොලේ.(නදී)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 06 October 2013 09:23 PM

රනිල්ගේ බුද්ධියේ මහිමය ගැන විමසන්න විදේශ නායකයන්ගෙන්. මෙහි අයට එය තේරෙන්නේ නැත.(නදී)

:       0       0

ශාන්ත Monday, 07 October 2013 08:20 AM

දෙවෙනි වතාවටත් පාක්ෂිකයන්ට ගැහුවා එහෙනම් ...? (නි)

:       0       0

මතිල Monday, 07 October 2013 08:27 AM

හරි දැන් තමා හොඳම. රනිල් එක්ක හැමදාම ඉන්නකෝ. ආයෙත් ඡන්දෙ තියනවනේ. අපිත් කැපුවත් කොළ කියාගෙන හිටිය අය තමා. ඒත් දන්න එක්කෙනෙකුට නම් ආයේ ඡන්දෙ දන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

චමින්ද Monday, 07 October 2013 08:44 AM

රනිල්ගේ බුද්ධියේ මහිමය හොදින්ම පෙනෙනවා. මැතිවරණ විසි ගණනක් පරාදයිලු නේද? (නි)

:       0       0

ලාරා Sunday, 06 October 2013 03:18 PM

මෙයා කැපුවත් කොලද ?.(නදී)

:       0       0

වනිගසේකර Sunday, 06 October 2013 03:19 PM

රනිල් වික්‍රමසිංහ මහතාට ජයවේවා . ඔබ වෙනි මහත්මා ගුණ තිබෙන කෙනෙක් එජාපයේ තවත් නොමැත. දිර්ගායුෂ සහ තවත් දිගු කලක් පක්ෂයේ නායක කමත් ඔබට ලේබෙවා .(නදී)

:       0       0

තිලක් Sunday, 06 October 2013 10:03 PM

සජී ගේ තාත්ත හීන් නුල් කාරයෙක් .(නදී)

:       0       0

ගාමිණි Monday, 07 October 2013 09:04 AM

රනිල් කියන්නේ අතට ගත්ත දේ කටේ දාගන්න වාසනාවක් නැති කෙනෙක් බව හැමෝම කියනවා.දැන්වත් වෙන කෙනෙකුට නායකකම බාර දීලා ඉවත් වෙනවා නම් හොදයි. (නි)

:       0       0

අනු Monday, 07 October 2013 09:09 AM

මේ කරාපිටිය රෝහලද ? පුද්ගලික රෝහලක් වගේ නේ.එතකොට අනික් තුවාලකාරයන් බලන්න ගියේ නැද්ද? (නි)

:       0       0

ඉන්ද්‍රා Sunday, 06 October 2013 03:42 PM

චිරාත් කාලයක් එතුමා වැජබේවා, කෙසේ උනත් නායකයා නියම නායකයා එතුමා තමයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 09:21 AM

සමාවෙන්න අශාන්, මට ගොඩක් කාලෙකින් ලංකාවේ ඡන්දෙ දාන්න ලැබුනේ නැහැ. ඒත් ඉදිරියටවත් ඔයාල වගේ බුද්ධිමත් ඡන්ද දායකයෝ බිහිවේවා කියල ප්‍රර්ථනා කරනවා. හැබැයි පිටබැද්දර ජයා කියල තියෙන අශ්ව රේස් කතාව චුට්ටක් කියවන්න වටිනවා !(නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 07 October 2013 09:23 AM

රනිල් ඇත්තටම හොරෙක්, පටු ජාති වාදියෙක් නෙමේ, ඒත් ජනතාව ඉල්ලන දේ දෙන්ඩ දන්නේ නැති නායකයෙක්, අපි හොඳටම දන්නවා රනිල් අවංක, හොර ,බොරු නැති නායකයෙක් කියා. ඒත් එතුමා ගමේ පන්සලකට ආදාර නොදෙනවානම් ගොවියාට අවශ්‍ය දේ නොදෙනවානම් එංගලන්තේ මහා රැජිනට ඕන දේ දුන්නට මෙහෙ ඡන්දෙ දිනන්ඩ බැහැ. මෙහෙ ඡන්දෙ දිනන්ඩ හොර සුත්තර, මැරකම්, ඇතුළු රජයේ දී බෙදා දෙන්ඩ පුළුවන් මිනිහෙක් වෙන්ඩ ඕනා. මතකද 1970 නුඩ්ල්ස් කමු කිව්වලු හල නිකම් දෙන්ඩ බැහැ කියලා. මැතිනි කිව්වලු හැන්දෙන් හරි ගෙනල්ලා දෙනවා කියලා කවුද දිනුවේ. යු.එන්.පී එකට හොඳ නායක මණ්ඩලයක් ඕනා. රනිලුත්,සජිත්,කරු, සහ දෙමල අයෙක් එහි ඇතුලත් වෙනඩ ඕනා එහි සභාපති කම කරුට දෙමු. රනිල් ප්‍රදාන උපදේසක, සජිත් උප සබාපති සහ ජාතික සංවිදායක කරමු. රටේ දැන් ඉල්ලීම සජිත්.(නදී)

:       0       0

සම්පත් Monday, 07 October 2013 09:29 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තුංග ලක්ෂණයක් විපක්ෂ නායක දුරය. ඉතින් ජනතාව පාරට බස්සන්නේ නැතිව ලොක්කෝ ටික එකතුවෙලා මේක බේර ගන්නකෝ. පරාද වෙන්නේ නායකයාගේ වැරදි නම නෙවෙයි. ඉතිහාසය ජනතාවට මතත නිසා. කවුරු හරි හිතනවා නම් ජනතාවට ඉතිහාසය අමතක කරවලා බලය ගන්න ඒක පහසු වෙන්නේ නැහැ. මේවා තමන්ගේ අතට විපක්ෂ නායක කම ගන්න අහිංසක මිනිස්සු මිනිස්සු කුපිත කිරීමක් දැන් තුවාල වෙච්ච සාමාන්‍ය අය බලන්න කෙනෙක් නැහැ.(නදී)

:       0       0

ට්‍රිෙරාන් සෙනවිරත්න Sunday, 06 October 2013 04:14 PM

අපේ බදු මුදල් වලින් දේශපාලන තුවාලකරැවන්ට බෙහෙත් කරනවාට මුදල් අය කර ගත යුතුයි.(නදී)

:       0       0

සුනෙත් Monday, 07 October 2013 09:51 AM

මානව හිමිකම් , ප්‍රදචන්ත්‍රවාදය , මර්දනය , මැර බලය , එකදිපති වාදය යන එකී නොකී සියලු දේ ගැන කතා කරන විපක්ෂය මාතරදී හැසිරුණ විදිය මුළු රටම දැක්කා..(නදී)

:       0       0

සේනාදීර Monday, 07 October 2013 09:53 AM

බැරි ද නිකන් අපි ඔක්කොම රජවරු ඔකොම වැසියෝ කියලවත් සමගි සාමාදාන වෙන්න..(නදී)

:       0       0

සංජු Monday, 07 October 2013 09:54 AM

සරසවි, පක්ෂ, විපක්ෂ සහ අනෙකුත් සංවිදාන ඔය කිලෝමිටෙර් දහස් ගණන් දුර පෙළපාලි යන එක නවතාලා පුරන් වෙච්චි කුබුරු ටික කෙටුවා නම් මුළු රටටම ප්‍රයෝජනයක් වෙනවා.....(නදී)

:       0       0

ඉන්දික Monday, 07 October 2013 09:58 AM

රනිල් බුද්ධිමත් කියල පෙන්නේ ඒ මට්ටමේ බුද්ධියක් තියෙන අයට. එච්චර ගණන් ගන්න එපා. ඡන්ද රැස්වීමකට ගියහම ඒක තේරෙනවා.(නදී)

:       0       0

ගමගේ Sunday, 06 October 2013 11:45 PM

එකී නෙකා අතර හොද ගරු කිරීමක් තියෙන්න ඕනි පක්ෂය ගොඩ ගන්න. පිල් හදාගෙන කල්ලි ගහලා කවදාවත් දිනන්න බැහැහොද කණ්ඩායමක් හදන්න රනිල් මහත්තයා වටේ ඉදල පක්ෂය දිනවන්න උගත් බුද්දිමත් මිනිස්සු වැඩ කරන්නේ මෙහෙමද ? නුගත් මින්ස්සු වගේ ගහගෙන මරාගෙන ඡන්ද දිනන්න දැන් බැහැ සමගිය නිහත මානිකම තියෙන්න ඕනි ජනතාව බලනින්නේ මොකද වෙන්නේ කියල එකතු වෙන්න හරියට දැනෙන්න වැඩක් කරන්න රනිල් කියනේ වැඩක් කරන්න පුලුවන් ලෝකෙත් එක්ක වැඩ කරන්න දක්ෂ පුත්ගලයෙක් . ලංකාවේ අවාසනාවට ඒ දේ ලැබුනේ නැහැ විදිමත් වැඩපිලිවල්ක් හදල රට ගොඩ ගන්න එකතු වෙන්න අතීතය අමතක කරලා දන වාදීව හිතන්න .(නදී)

:       0       0

තරිඳු Monday, 07 October 2013 12:00 AM

ගමගේ, ඔබ හරි. මම හිතන්නෙත් ඒ දේ වෙන්න ඕනෑ (නි)

:       0       0

මායා Monday, 07 October 2013 12:12 AM

කාටද ? රිදුනේ කාටද දැන් වැදුනේ මෝඩ වැඩ ජනතාව කබලෙන් ලිපට (අ)

:       0       0

ගමගේ Monday, 07 October 2013 12:22 AM

කුසුම්, ඔය කියන සැබෑ නායකයන් කීප දෙනෙකුගේ නම් කියන්නකෝ. (අ)

:       0       0

ෂෙහාහිරි ඩේවුඩ් Sunday, 06 October 2013 05:22 PM

ජනාධිපති වුන පලියට නායකයෙක් වෙන්න බැහැ.(නදී)

:       0       0

කසුන් Monday, 07 October 2013 10:28 AM

ආණ්ඩුවට බැන බැන මහින්ද මහත්තයාගේ අදිවේගී පාරෙන්ම එන්න ඇති.. .(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 05:40 PM

පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ලංකා දේශපාලනයේ ගෞරව උපාධියක් ලබා ගත්තා වගේ තමයි මේ සිද්ධිය..(නදී)

:       0       0

අකලංක Monday, 07 October 2013 01:18 AM

ඇත්තටම මෙතන ගොඩක් අය දාආ තියන අදහස් එක්ක මමත් එකග වෙනවා.මේ රටට දෙෂ්ප්‍රේමය පෙන්නලා රටට වින කරන අනිත් අයට වැඩිය රනිල් කියන්නේ පිරිසිදු, බුද්ධිමත් නායකයෙක් (නි)

:       0       0

සිල්වා Sunday, 06 October 2013 05:56 PM

රනිල් කියන්නේ හොද බුද්දිමත් නායකයෙක්. එතුමාට වැඩක් කරන්න පුළුවන් අපි ඒ දේ බුද්ධිමත්ව හිතන්න ඕනා. එතුමා දන්නවා ලෝකෙත් එක්ක වැඩ කරන්න සජිත්ට තව කල් තියනවා ඔය තැනට එන්න හැමදෙනාම එකමුතුවෙන් වැඩකරන්න පක්ෂය දිනවන්න.(නදී)

:       0       0

වසන්ති Sunday, 06 October 2013 06:03 PM

මේ වැටිලා තියන රට ගොඩ ගන්න පලුවන් රනිල්ට පමණයි. හරි දේ කරන කරනදේ කියන එකම නායකයා රනිල් විතරයි. බොරු ජාතිවාදය අවුස්සලා පටු දේශපාලන වාසි මෙතුමා ගන්නේ නැහැ හොරකම නැහැ අවංක නායකයා රනිල් ඔබට මේ රට ගොඩ ගන්න පලුවන්.(නදී)

:       0       0

අචිනි Monday, 07 October 2013 07:13 PM

මෙයට රත්තරන් කියන්නේ පොඩිකාලේ ගෙදරට කියපු නම නිසා මේ මල කඩපු කෙනෙක් නෙමෙයි..(නදී)

:       0       0

අමිළ Sunday, 06 October 2013 06:11 PM

මේ රට නය කරලා තියෙන්නේ ඉතින් කොහොමද ගොඩ ගන්නේ. මේ මොහොතේ මෙතුමාගේ නායකත්වය රටට අවශයයි. දේශපාලනය හරියට දන්නා උගත් බුද්දිමත් එකම නායකයා රනිල්. එතුමාට වැඩක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා ඉතින් ඒකට ඉඩ දෙන්න ඕනා.(නදී)

:       0       0

ජනිත් Monday, 07 October 2013 02:23 AM

මේ රත්තරන්, පොලු මුගුරු අරන් මාතරට ගියේ මොකටද කියලා අපි අහනවා කියලත් හිතුවද? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 06 October 2013 12:21 PM

අනේ මන්දා! (නි)

:       0       0

ගජමෑන් Sunday, 06 October 2013 07:08 PM

රනිල් මහතා වට්ටන්න තමයි මේ සේරම දගලන්නේ. නායකයෙක් කියල ඉතිරි වෙලා ඉන්නේ එතුමා විතරයි. හීන් සැරේ ගියත්, නිස්සබ්දව හිටියත්, රනිල් මහා ශක්තිමත් නායකයෙක්. අවුරුදු 30-40 ක මනා දේසපාලන අත්දැකීම් ඇති ලොව පිළිගත් නායකයා..(නදී)

:       0       0

තිලක් Monday, 07 October 2013 08:13 PM

රනිල් මහත්තයට තියෙන්නේ දේසපාලනේට සමුදෙන්න (අ)

:       0       0

අසෝක Sunday, 06 October 2013 12:26 PM

අනේ රනිල් මහත්තයෝ, පේනවා නේද ඔය නිසා වෙලා තියෙන දේ. දැන්වත් අයින් වෙන්නකෝ. (අ)

:       0       0

අලී Sunday, 06 October 2013 12:30 PM

තව ඉන්න වගෙයි කල්පනාව. (නි)

:       0       0

විරාජ් Sunday, 06 October 2013 12:34 PM

අනේ අපොයි! නායකතුමාට ඉන්න පාක්ෂිකයෝ ටික? (නි)

:       0       0

අලී Sunday, 06 October 2013 12:36 PM

රනිල්ට බැරිද අර විල්ගමුවේ පුංචි හපනට උදවුවක් කරන්න? (නි)

:       0       0

හෙමී Sunday, 06 October 2013 12:40 PM

මහත්තයෝ දැන්වත් අයින් වෙන්නකෝ (නි)

:       0       0

පර්සි බණ්ඩාර Sunday, 06 October 2013 12:52 PM

රනිල් යනු මහත්මයකි . බලයට වඩා මානුෂික පැත්ත බලන උගත් කෙනෙකි . චන්දයෙන් දිනුවේ නැහැ කියා ඔහුව බලයෙන් පැන්නීම . පක්ෂය බිෂණයට ලක් කිරීමකි .(නදී)

:       0       0

සිල්වා Sunday, 06 October 2013 12:56 PM

රනිල් මහත්තයත් එක්ක එකතුවෙලා වෙලා හැමෝම සමගියෙන් එක්සත් ජාතික පක්ෂය හදන්න බල්ලන්න එතුමාගේ හරිම බුද්දිමත් ලෝකෙත් එක්ක වැඩකරන්න දන්නේ රනිල් මහත්තයා විතරයි. හැම බලවත් රටක්ම එතුමා එක්ක එකතුයි. ඕක තමයි අවශ්‍යතාවේ අපි ඉදිරියට යන්න නම් හැම රටක් එක්කම සහයෝගෙන් වැඩකරන්න ඕනා. හොද විදේශ ප්‍රතිපත්තියක තියෙන්න ඕනි. බොරුවට ගිරිය පුප්පගෙන කැගහලා වැඩක් නැහැ ගැලරියට. බුද්ධිමත් වෙන්න ඕනි රටට ගොඩ ගන්න වැටිලා තියන මේ අගාදෙන් හැමකෙනාටම අවස්ථාව එනවා දැන් ලංකාව නය බර උපරිමයි !!!.(නදී)

:       0       0

ඉන්දු Monday, 07 October 2013 06:18 AM

ඉතින් ඔය තරම් දක්ෂයි නම්, ඔය තරම් අත්දැකීම් තියෙන බුද්ධිමත් නායකයෙක් නම් ඇයි හැමදාම විපක්ෂ නායකයා වෙලා ඉන්නේ ? (අ)

:       0       0

නිමන්ත Sunday, 06 October 2013 07:54 PM

රනිල් බුද්ධිමත් කියල ගොඩක් අය ලියල තිබුආ. අනේ මන්දා එතුමා රැස්වීම් වල කියන අර බ්‍රේස්ලට් ච්වුවින්ග් ගම් එස්.එම්.එස් වගේ කතා ඇහුවම නම් මට හිතෙන්නේ වෙන දෙයක්..(නදී)

:       0       0

අනුර Sunday, 06 October 2013 01:00 PM

රනිල් බුද්දිමත් නායකකයෙක් එතුමාට හැකියාව තියනවා රටට වැඩක් කරන්න අපි ඒ දේ ප්‍රයෝජනයට ගන්න ඕනි බුද්දීමත්ව මේ රට ගොඩ ගන්න පලුවන් එතුමාට පමනයි. මොලේ තියන ජනතාව ඒක දන්නවා .(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 06:37 AM

අනේ ඉන්දු, මොනවද මේ අහන්නේ? ඇයි හැමදාම විපක්ෂ නායකයා වෙලා ඉන්නේ? අතීතය අමතක් කරන්න එපා. මෙතුමා මේ තනතුර දරමින් රටට කරන සේවය අගයන්න. (නි)

:       0       0

ඡයා Sunday, 06 October 2013 01:02 PM

හැම දෙනාම එකකට එකතු වෙන්න කල්ලි ගහලා වැඩක් නැහැ. එකතු උනොත් ජය ගන්න පලුවන් කල්පනාවෙන් වැඩ කරන්න.(නදී)

:       0       0

අසේල Sunday, 06 October 2013 01:20 PM

රත්තරන් විතරද? පිත්තල කොහෙද දන්නේ නැහැ. .(නදී)

:       0       0

නලින් Sunday, 06 October 2013 01:23 PM

කොහොමද කෑම ? හරිම රසයි සර් !!.(නදී)

:       0       0

කමල් Sunday, 06 October 2013 01:24 PM

ඇයි මෙයාට රත්තරන් කියන්නේ කියලා දන්නෝ දන්නවාද?.(නදී)

:       0       0

සංජීව මොදෙන ඉතාලිය Sunday, 06 October 2013 08:23 PM

රනිල් නායක තුමගේ වටිනාකම ඉක්මනින්ම ශ්‍රී ලංකික ජනතාවට වැටහේවි.(නදී)

:       0       0

බන්දුල සිල්වා Sunday, 06 October 2013 08:25 PM

රනිල්ට තියෙන හැකියාව සජිත්ට නැත. ගිරිය පුප්පන් කෑගහන්ඩ තමයි දන්නේ .(නදී)

:       0       0

කුසුම් Sunday, 06 October 2013 01:27 PM

ලෙඩ්ඩු බලන්න ගිය පමණින් මරණ ගෙවල් වලට ගිය පමණින් සැබෑ නායකයෙක් වෙන්න බැහැ මහත්වරුනේ!! මෙතෙක් අප දැක ඇති සැබෑ නායකයන් නම් ක්‍රියා කර ඇත්තේ, තමා වටේ සිටින උගතුන්, බුද්ධිමතුන්, දක්ෂයින් කවුරුන්ද යන්න නිවැරදිව වටහා ගෙන ඔවුන්ගේ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ජනතාවට සේවය කිරීමට සැලැස්වීමයි. .(නදී)

:       0       0

රාණා Sunday, 06 October 2013 08:28 PM

රටේ අනාගතය (ර)නිල් ! ආශ්චර්යයත් (ර)නිල් !.(නදී)

:       0       0

අජිත් Sunday, 06 October 2013 01:33 PM

මේ වෙඩි තිබ්බේ අර වයසක මිනිහා,අපේ ආණ්ඩුවක් ආපු දාට අපි එයාට දැඩි දඩුවම් ලබා දෙනවා ,එදාට ඔය චන්ඩි කම් ඉවරයි .(නදී)

:       0       0

කමල් Sunday, 06 October 2013 08:48 PM

රනිල්ට ජය වේවා ! අවංක නායකයෙක් වැඩ කරන්න ඉඩ දෙන්න සිත හදුනන මිනිසෙක් අපිට ඔහු අවශයයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 07:37 AM

මේකේ අදහස් දාන අය ගැන බොහොම දුක හිතෙනවා.රේස් එකට තියන අශ්වයාගේ පරපුර කොයිතරම් හොඳ වුණත් එක පිට දෙතුන් පාරක් පැරදුනොත් ඒ අශ්වය‍ා අයින් කරනවා. රනිල් මහතාත් මොන තරම් උගතෙක් බුද්ධිමතෙක් වුණත් එක දිගට ඡන්ද විසිගානක් පරාදයි. (නි)

:       0       0

උකුස්ස Sunday, 06 October 2013 01:40 PM

මේ රෝහලේ ලෙඩ්ඩු කි දෙනෙක් ඇඳක් නැතුව බිම ඉන්නවද මෙය සැපට ඉන්නේ දේසපාලඥයෙක් නිසාද ............අනේ මේ නොදන්නා කමටයි අහන්නේ .(නදී)

:       0       0

සෑම් Sunday, 06 October 2013 08:50 PM

කෝච්චියේ රත්තරන් කඩාගත්ත කෙනා නොවේ....(නදී)

:       0       0

සදුනි Sunday, 06 October 2013 08:51 PM

අනේ දෙවියනේ මට වුනු වියෝයා..........මගේ දෙයියො මා දෙස නොබැලුවෝයා.....(නදී)

:       0       0

අශාන් Monday, 07 October 2013 07:45 AM

ඉන්දු, එහෙම වෙලා තියෙන්නේ එතුමාගේ වරදින් නෙමෙයි. ඔයාලා වගේ මෝඩ ඡන්දදායකින් ලංකාවේ ඉන්න නිසා. (නි)

:       0       0

නිමල් Sunday, 06 October 2013 08:55 PM

සජිත් නායකයට ගරුකරන්න!! රනිල් සජිත්ට ගරුකරන්න !!! දෙන්න එකතුවෙන්න රට ගොඩ ගන්න හොද කණ්ඩායමක් හදාගන්න කාලයට ඔබින කසිකබල් පරණ කණ්ඩායම විසි කරන්න. කරු රනිල් සජිත් රුවන් අජිත් අලුත් මුහුණු වරකින් කණ්ඩායම ගොඩ නගන්න අපි ඔබ සමගයි සැමදා!!!!.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 230 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1565 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 973 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1570 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1160 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2747 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20774 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19735 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site