IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල් දන්සලේ බත් බෙදයි

පැපිලියාන හන්දියේ ඉදිකැර ඇති තොරණ  හා  බත් දන්සල එක්සත් ජාතික පක්ෂ නායක හා  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි  අනෝමා ගමගේ මහත්මිය ද ඊට එක් වුහ.

 

 



අදහස් (0)

රනිල් දන්සලේ බත් බෙදයි

දිලානි Friday, 16 May 2014 01:51 PM

මිලානෝ ජයන්ත, ඔබ වගේ සුළු පිරිසකට ආණ්ඩුවෙන් ප්‍රයෝජන ඇති ,නමුත් මේ රට අපේ රට. කොමිස් ගහ ගන්න කරන සංවර්ධනයයි,ඇත්ත සංවර්ධනයයි අතර වෙනසක් තියෙනවා.ඔබ ඉතාලියේ නිසා ඔබට ඒවා දැනෙන්නේ නැතුව ඇති. රනිල් කතා කරන්නේ මොළයට, හදවතට නෙවෙයි. (ස)

:       0       0

නාලක බස්නායක Thursday, 15 May 2014 11:28 PM

කන්න නැති අයට වසරකට වරක් වත් කන්න දෙන එක ලොකු පිනක්. රනිල් මහතාට පින් අනුමෝදන්,වෙන්නට ඕනේ මේවාට. මෙතන සෙනග ටිකක් ඉන්න නිසා දේශනයකුත් තිබ්බ නම් වටිනවා . (ස)

:       0       0

මනෝජ්-සාජා Thursday, 15 May 2014 11:29 PM

රට සවාරිය ඉවර වෙලා එනකම්ම හිටිය නේද ?.මට කිව්ව නම් මම බත් බෙදල තොරණත් වීවෘත කරනවනේ . (ස)

:       0       0

සිරිල් Thursday, 15 May 2014 11:58 PM

ජාතික ගීයට අත්පුඩි ගහපු රනිල්. (ස)

:       0       0

චම්පිකා Friday, 16 May 2014 02:12 PM

සමහරුන් ට අනිත් උදවිය මොනවා කලත් වැරදියි. හරියට තමන් අංග සම්පූරණ අයවලුන් වගේ. රනිල් නෙවෙයි කවුරු වුනත් හොඳ වැඩක් කලොත් හොඳයි කියන්න හරිම අමාරුයි. උපහාස අපහාස තමන්ටත් කැරකිලා එන්න ඉඩ තියනවා. අපි කවුරුත් අමරණීය නැහැනේ. (මුදී)

:       0       0

සිරි Friday, 16 May 2014 12:02 AM

දන්සලේ බත් බෙදුවට කමක් නැ....!! ඇමරිකාවට ගිහින් ඇවිත් අපේ රට ශ්‍රීලංකාව නම් බෙදන්න එපා..!! (ස)

:       0       0

සත්‍යයා Friday, 16 May 2014 12:09 AM

එහෙනම් මෙයත් මහින්දගෙන් දන්සැල් ට්‍රික් එකත් ඉගෙනගෙන වගේ.ඕක හොඳ බලය ලබා ගන්න නොවෙයි. ලැබුන බලය රැක ගන්න. (ස)

:       0       0

නිෂේන්ද්‍ර Friday, 16 May 2014 12:19 AM

ඔතන රනිල් කරපු දෙයක් නෑ. දයා ගමගේ එයාගේ සල්ලි වලින් කරපු වැඩේ. පින් දෙන්න ඕනේ දයාට. (ස)

:       0       0

මිලානො ජයන්ත Friday, 16 May 2014 12:28 AM

අදහස් දාන්න කලින් මොහොතක් හිතන්න. මේ දානයවත් සෙනසීමෙන් එයාට බෙදන්න ඉඩ සලසා දෙන්න.(ස)

:       0       0

පීටර් ප‍්‍රනාන්දු Friday, 16 May 2014 02:48 PM

රනි‍ල් මහතා සමහරු වගේ කොමිස්කාරයෙක් නෙමේ. හොඳ අවංක කෙනෙක්. (මුදී)

:       0       0

නාලක Friday, 16 May 2014 02:02 AM

අනේ සාදු, උතුම් වෙසක් පෝ දවසේ සැමටම ආසිරි පතන්නේ (ස)

:       0       0

අමිල Friday, 16 May 2014 02:53 PM

මම හිතාගෙන හිටියේ මම විතරයි රනිල් මහත්තයාට කැමති කියලා. බලනකොට තවත් අය ඉන්වානේ. ඒ ගැන සතුටුයි. මිලානෝ පිටිගල ඔය අදහස ලංකාවේ ඉඳලා කිව්වනම් මොකද? බටහිරට ගැති රටක සැප විඳින ගමන් දාලා තියෙන අදහසින් පේනවා තියෙන ගැතිකම.(මුදී)

:       0       0

මිතිල Friday, 16 May 2014 02:25 AM

රනිල්ගේ අගය අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ.රනිල්ට රඟපාන්න බැහැ,බොරු කියන්න බැහැ. ඕක තමයි වැරැද්ද... (නි)

:       0       0

විපුල Friday, 16 May 2014 02:36 AM

ඉතාම වටිනා ක්‍රියාවක් ඔබතුමා මීට සම්බන්ධ වීම.. (නි)

:       0       0

සමරසිංහ Friday, 16 May 2014 02:52 AM

රනිල් මහත්තයා කියන්නේ අවංක, ජනහිතකාමී නායකයෙක්. (නි)

:       0       0

අල්විස් Friday, 16 May 2014 02:55 AM

අපේ රටේ සිටින පිරිසිදු බොදු නායකයාණනි, කැසිනෝ රකුසාගෙන් රට බේරාගැනීමේ එකම ජනතා පැතුම ඔබයි (නි)

:       0       0

සුරේන් Friday, 16 May 2014 03:01 AM

ඇත්තෙන්ම අවංක පුද්ගලයෙක්. (නි)

:       0       0

චින්තක Friday, 16 May 2014 03:15 AM

රනිල් කියන්නේ කවදත් සාමාන්‍ය මිනිස්සු සමඟ සිටි නායකයෙක් (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 16 May 2014 03:25 AM

දන්සලේ බත් බෙදුව එකත් ලොකු වරදක් කළා වගේනේ සසහර අයගේ අදහස්.කවදාද හොඳ දේට හොඳයි කිවුවේ හදවතින්, අපේ අය? (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Friday, 16 May 2014 03:18 PM

ඔය බත් දැන්සලේ බත් දානය දෙනවා වාගේම, පක්ෂ නායකත්වයත් අලුත් කෙනෙකුට දන් දෙනවා නම්, අපිට ලංකාවේ ලොකු වෙනසක් දකින්නටත්, අලුත් මහජන රජයක් දකින්නටත් වරම් ලැබෙනවා (නි)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Friday, 16 May 2014 03:22 PM

මම රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝායුෂ පතනවා! (නි)

:       0       0

එශාන් Friday, 16 May 2014 03:28 PM

හොද වැඩක්. හොද දේ හොදයි කියන්න ඕන නේ (දී)

:       0       0

මිලානො ජයන්ත Friday, 16 May 2014 03:29 PM

දිලානි,රනිල් ගැන ඔයා කියනකතාව හරි. මම කලින් අදහස් වල ලියා ඇති පරිදි මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ.නමුත් මම කතාකලේ යතාර්ථය.2002න් පස්සෙ කාලවකවානුවල ඔබ ජීවත්ව සිටියානම් නියම සින්හලයන්ට අත් වුන මානසික ආතතියගැනයි .නෙවත රටවල් දෙකක්..යන සන්කල්පය අතිවුනොත්..?ඔයාල වගෙ අය පරදේසීකයන්ට ගැතිවී ඔවුන්ගෙ රූකඩ වෙන්න කැමති වුනත්, මටනම් අමාරු දෙයක් මම මෙහෙට රැකියාවට ආවේ කලින් රට පාලනය කරපු සියල්ලෝම රටේ සම්පත් විකුනල රටෙ විරැකියාව ඇතිකලනිසය් නැතිව මේ අයට ගැතිවෙන්න නෙමෙ(දී)

:       0       0

ගමගේ Friday, 16 May 2014 06:08 AM

මේ දන්සල සහ තොරණ කටයුතු සඳහා සම්පුර්ණ බරපැන දරන ලද අයට මෙම කුසල් බලයෙන් මහත් ඵල මහානිසංස ලැබේවා!!! (නි)

:       0       0

ඉන්දික Friday, 16 May 2014 03:31 PM

මිතිල, හැබැයි ඔයා කියපු නැති, ඒත් එයාට කරන්න පුළුවන් ඒවා ගොඩකුත් තිබෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 16 May 2014 06:42 AM

අපේ රටේ ඇතැම් අනුවණ මිනිසුන් විසින් අපහාස, උපහාස වලට ලක් කළ, එමෙන්ම ඒවාට උරණ වී පළිගැනීම් නොකළ එකම ශ්‍රේෂ්ඨ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.ඔහුගේ දේශනවලට සවන් නොදීමේ ප්‍රතිපල තමයි අපි අද ඕනෑවටත් වඩා භුක්ති විඳින්නේ. (නි)

:       0       0

සංජීව Friday, 16 May 2014 07:15 AM

අදහස් වලින්ම තේරෙනවා අපේ රටේ ඉන්න මිනිසුන් සිතන පතන ආකාරය.... (නි)

:       0       0

ජනිත් Friday, 16 May 2014 07:35 AM

රනිල් කියන්නේ පිරිසිදු චරිතයක් ඇති නායකයෙක්. (නි)

:       0       0

ගුණවර්ධන Friday, 16 May 2014 07:48 AM

අතිගරු ජනපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සැමදා එක්වී සිටිනවා නම් අපි කැමතියි (නි)

:       0       0

හර්ෂණ ලියනපතිරණ Friday, 16 May 2014 07:55 AM

මේ සමගිය තමයි අපි කවදත් බලාපොරොත්තු වුණේ (නි)

:       0       0

ලෝහිත Friday, 16 May 2014 08:08 AM

අපේ විපක්ෂ නායකතුමාට ජය වේවා! (නි)

:       0       0

අල්විස් Friday, 16 May 2014 08:09 AM

නාලක බස්නායක, තමන් විසින් සියලු පිරිවැය දරා දන්සැලක් දුන්නා නම් ඒක ලොකු පිනක් වේවි (නි)

:       0       0

බිමල් Friday, 16 May 2014 03:57 PM

බිත්තර දාලා රනිල් මහතාව නොදැනුවත්ව ම ගැටේකට අහුකරලා මට හිතෙන්නේ. (ස)

:       0       0

ශ්‍යාමෙන් Friday, 16 May 2014 08:09 AM

මම හිතන්නේ මිතිල කියන අදහස හරි.කොහොම වුණත් හැමෝම එකතුවෙලා රට නිවැරදි මාවතකට රැගෙන යන එක තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

සුනෙර Friday, 16 May 2014 08:09 AM

රනිල් කියන්නේ පිරිසිදු චරිතයක් ඇති නායකයෙක් බව මමත් පිළිගන්නවා (නි)

:       0       0

මධුශානි Friday, 16 May 2014 08:32 AM

මම කවදත් ගරුකරන ජන නායකයෙක් (නි)

:       0       0

පහන්දී Friday, 16 May 2014 04:25 PM

පුන් පොහෝ දිනයේ කළ උතුම් ක්‍රියාවක්.පින් අනුමෝදන් වේවා! නමුත් කවුරු ආණ්ඩුව කළත් අපේ ශක්තියෙනුයි අපි කන්නේ බොන්නේ. ඔන්න ඕකයි තිත්ත ඇත්ත දරුවනේ. (නි)

:       0       0

සෙන්සාන් Friday, 16 May 2014 09:02 AM

මේ කාලය නියම මින්සුන්ට වටිනාකමක් නොලැබෙන කාලයක්. රනිල් රඟපාන හෝ අනුකරණය කරන අයෙක් නෙමෙයි.රටේ ආර්ථිකය හා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම නැත්තෙක්ද නොවේ.ඔහුට නැති, අන් අයට ඇති එකම දෙය නම් රැවටීමේ හැකියාවයි. (නි)

:       0       0

පූර්ණ Friday, 16 May 2014 04:31 PM

කරුණාරත්න ,සල්ලි දීලා පාරවල් පාවිචිචි කරන එකම රට ලංකාව කිවුවම ඔයාගෙ සාමාන්‍ය දැනීම අගේට මැනගන්න පුලුවන්.ලෝකයේ අනෙක් රටවල අධිවේගී මාර්ග පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දැනගන්න පිටරටවලට යන්න ඕනෑම නැහැ.අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඒක නොදන්නවා කිවුවම ළිඳේ ඉන්න ගෙම්බන්ටත් ඒක ලැජ්ජාවක්. (නි)

:       0       0

පෙරේරා Friday, 16 May 2014 09:12 AM

අල්විස් මහත්තයා ඒක ඇත්තටමද කිවුවේ? (නි)

:       0       0

ගුණවර්ධන Friday, 16 May 2014 09:21 AM

ම‍ම සැමදා ගරුකරන උතුම් පුද්ගලයෙක්. ඔහුගේ හොර බොරු නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 16 May 2014 09:21 AM

ඔබතුමා සැබවින්ම අපට ශක්තියක් (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 16 May 2014 09:26 AM

දන්සල් වලට නම් දේශපාලනය සම්බන්ධ කරගන්නවාට මම කැමති නැහැ (නි)

:       0       0

පද්මිණි Friday, 16 May 2014 05:09 PM

මිලානෝ ජයන්ත,කෙනෙකුගේ ප්‍රතිරූපය කාටවත් ගොඩනඟන්න බැහැ. එය නිසර්ගයෙන්ම එකී පුද්ගලයා තුළ ගොඩනැ‍ඟෙන දෙයක්. අපි එතරම් කුහක වෙන්නට හොඳ නැහැ. (නි)

:       0       0

මෛත්‍රී සුමනසේකර Friday, 16 May 2014 09:45 AM

දන්සලක් දීම කියන්නේ විශාල මුදලක් වැයවන නමුත් ඒ හා සමානවම විශාල පිනක් ලබාගත හැකි කාර්යයක් (නි)

:       0       0

විහඟ Friday, 16 May 2014 09:53 AM

කොහොමත් රනිල් මහත්තයා සැමදාම සිටියේ ජනතාව සමඟයි (නි)

:       0       0

කරුණාරත්න Friday, 16 May 2014 10:13 AM

රනිල් අවොත් අලුත් පාරවල් වල නොමිලේ යන්න පුළුවන්,සල්ලි ගෙවල පාරේ යන එකම රට අපේ රට. (ස) මැරයෝ කුඩු මුදලාලිලා සොයාගන්න බැ

:       0       0

අල්විස් Friday, 16 May 2014 10:19 AM

නාලක බස්නායක, කන්න නැති කෙනෙකුට බත් ටිකක් දීම හොඳයි. එක බුධාගමේ හැටියට පිණක්. අනුන්ගේ වියදමින් තමන් දෙන දානයෙන් සිදුවන පිණක් තියෙයිද.? අනික මෙතන ඉන්න අයට කන්න නැති මිනිස්සු කියල කියන එක හරිද..? (ස)

:       0       0

බිහාර Friday, 16 May 2014 05:35 PM

අම්මපා මේ දන්සල ගැන හරියට මුලින් දැනගත්තේ නැහැනේ.නැත්නම් වෙසක් දවසේ හොඳ රසට බත් ටිකක් කාලා එනවා දෙයිනේ කියලා (නි)

:       0       0

පද්මිණි Friday, 16 May 2014 10:27 AM

නායකයකු සතු විය යුතු අභ්‍යන්තර මෙන්ම බාහිර පෞරුෂය ඔහුට තියෙනවා. ඉවසීමේ සබෑ බොදු ගුණයත් ඇති කෙනෙක්. (ස)

:       0       0

සුනිමල Friday, 16 May 2014 05:46 PM

මෙතුමා කොහොමත් හොඳ සමාජ සේවකයෙක් (නි)

:       0       0

සජාන් Friday, 16 May 2014 05:48 PM

මිලානෝ ජයන්ත කවදා ඉඳලද ලොක්කෙක් වුණේ? මිලානෝ වල ඉන්න පරිඝණක චණ්ඩියෙක් වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

කරු Friday, 16 May 2014 10:40 AM

සල්ලි දීල පාරේ යන එකම රට ලංකාව අනේ රනිල් මහත්තයෝ එක නැති කරන්න.කුඩු කාරයෝ ස්ත්‍රී දුෂකයෝ, නැති කරන්න.ඔබට පින්. (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 16 May 2014 10:41 AM

මේ නායකයාගේ අගේ තේරෙන්නෙ පස්ස‍ෙ. (ස)

:       0       0

ලෙස්ලි Friday, 16 May 2014 10:47 AM

සුලු අඩුපාඩු තිබුනත් සත පහක්වත් හොරකම් කරලා නැහැ. (ස)

:       0       0

දනු Friday, 16 May 2014 10:52 AM

අන්න මහත්යටම හරියන රස්සාව. (ස)

:       0       0

අසන්ක Friday, 16 May 2014 06:33 PM

පුර්ණගේ අදහස මාත් අනුමත කරනවා. (නි)

:       0       0

මිලානො ජයන්ත Friday, 16 May 2014 11:57 AM

අදහස් දාල තියන අය දිහා බලපුවම ඉතා පැහැදිලි වෙන දෙයක් තමයි රනිල් මහත්තයාගෙ ප්‍රතිරූපය ගොඩනැගීම ඒ අයගෙ උවමනාව බව. නමුත් මේ අය අලුත උපන් අය වගෙ. රටක ස්වාධීනත්වය හා තම මවුබිම කෙරෙහි දක්වන අසීමිත ආදරය ගැන උකුණු මොළයක තරම් දැනීමක් නෑ. රනිල් අාවොත් හොඳයි. හැබැයි බටහිර අය අප පිට තබන වියගහට කරත්තය තියන්නත් ලෙස්ති වෙමු. (ස)

:       0       0

දාමිනී Friday, 16 May 2014 12:04 PM

රනිල් මහත්තයාගේ ගේ අගය අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

කළණි Friday, 16 May 2014 12:42 PM

රනිල් මහත්තයෝ ඔබ තුමා බුද්ධිමතෙක් ,බුද්ධිමත්ව කටයුතු කරන්න ,අපි කෙසේ හෝ අපගේ ආණ්ඩුවක් පිහිටවමු, ලංකාවේ දුෂණ ,අක්‍රමිකතා දුරලමු,ඉන්දියාවත් වුනේ මේකමයි. (ස)

:       0       0

නිර්මලා Friday, 16 May 2014 12:58 PM

මිලානෝ ජයන්තගේ අදහසින්ම පේනවා ඔහුගේ ඔලුවේ උකුණෝ වහල ඉන්න තරම. උකුනන්ගේ මොළේ ඇත්තෙම නැති බව පේනවා දල තියන අදහසින්ම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3785 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2769 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3552 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3256 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 722 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1409 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36123 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24135 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site