(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉකුත් සැප්තැම්බර් 6 වැනිදා පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට සුදානමින් සිටීම හේතුවෙන් එම තීරණයට ඉඩ දී තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කරන බවත් රනිල් ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Asanga Wednesday, 26 October 2022 11:17 AM
ඇයි එහෙ රනිල් නෑ. මෙහෙ රනිල්, මළාට තනතුරු අත්හරින්නේ නැහැ. හොරුන්ව ආරක්ෂා කරනවා.
Ruhunu Wednesday, 26 October 2022 12:43 PM
අන්න රනිල්...!
බද්රානි Wednesday, 26 October 2022 01:45 PM
නම සිංහල වුණාට, රනිල් ජයවර්ධන මහත්මයා එංගලන්තයේ හැදුණු වැඩුණු පුද්ගලයෙක් නිසා වැදගත් ලෙස ජීවත් වෙන්න එතුමා දන්නවා. අනික රජයේ උසස් තනතුරක් හොබවන එතුමා සමාජයට ආදර්ශයක් දෙන්නත් දන්නවා. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය, ඒ රටේ ආගමික පරිසරය, එවැනි ක්‍රියාකාරකම්වලට බලපාලා ඇති. ඒත්, ඉතින් අපි ඒ මහත්වරු දෙස බලා ලංකාවේ අවලමුන්ගෙන් එවන් ආදර්ශයක් බලාපොරොත්තු වීම හරියට "ඉබ්බන්ගෙන් පිහාටු " එනකම් බලාගෙන ඉන්නවා වගේ වැඩක්. අපි වපුරලා තියන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ...
fairoos Wednesday, 26 October 2022 01:45 PM
හෙඩ්ලයින් එක බලලා මම හිතුවා අපේ කෙනා කියලා... එහෙම වුණොත් දෙයියෝ සාක්කි වල තමයි දාන්න වෙන්නේ...!
Rexi Wednesday, 26 October 2022 02:48 PM
අපිට පිස්සු... හැබැයි මෙහෙ එක්කෙනා අයින් වුණොත්, කොහොමත් වැඩිපුර ඉන්නේ ගෙදරට වැඩක් නැති අය...