IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව  බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාටක පින්තූරය තිබෙන තුරු රටට ගොඩ යෑමක් නොමැති බව  කී නලින් බණ්ඩාර මහතා රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුව සුනාමියටත් වඩා වැඩි  බරපතළ හානියක් රටට සිදු කරනු ඇතැයි ද සඳහන් කළේය.

හොඳ මිනිසුන් ටික එකතු කර ඇත්ත  සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවා නම් අද මිනිසුන් පෝලිම්  වල නොසිටිනු ඇතැයි කී නලින් බණ්ඩාර මහතා අඩු ගනනේ ජනතාව එවිට මාසයක් කල් දෙනු ඇතැයි ද  යහපත් වාතාවරණයක් ඇති වූ විට රටට සංවර්ධනය සහ ආයෝජනය  එනු ඇතැයිද සඳහන් කළේය.



අදහස් (4)

රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ

SUNIL MILANO Friday, 20 May 2022 04:11 PM

මේ වගේ අය සිටින තාක්කල් ශ්‍රී ලංකාව ගොඩ නොඑනු ඇත. බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ...

:       3       0

uk ran Friday, 20 May 2022 04:24 PM

විකාර කියවනවා.. මෙයාලා වගේ අය නිසා තමයි 225ත් එපා වෙන්නේ ... තමන්ට ඇමැතිකමක් ගන්න විතරයි උත්සාහ කරන්නේ..!

:       2       0

චන්දන Friday, 20 May 2022 04:42 PM

ආගමික නායකයින්ට නිගරු කරන්න එපා... මේ වගේ අය මීට පස්සේ පාර්ලිමේන්තු යවන්න එපා.

:       2       0

Bamunuarachchi Saturday, 21 May 2022 02:42 PM

ඔහෙලාහේ තුට්ටුදෙකේ වැඩවලට, බුදුහාමුදුරුවන්ව ගාවා ගන්න එපා.

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 34 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 577 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 258 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 771 1

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 454 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 759 1

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27103 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18883 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site