IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රනිල් පොදු විපක්ෂය සමග උතුරේ උපවාසයක

යාපනයේ උතුරු වලිකාමම් හි ග්‍රාමසේවා වසම් 24 ක තිස් දහසක්  යළි එම ප්‍රදේශයේ  පදිංචිකරවන ලෙසත් එහි අධි ආරක්ෂ කලාපය ඉවත්  කරන ලෙසත් ඉල්ලා  පොදු විපක්ෂය අද යාපන තෙල්ලිපලේ දුර්ගා අම්මාන් කෝවිල ඉදිරිපිට උපවාසයක් කළේය. වික්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නව සමසමාජ පක්ෂය, දෙමළ ජාතික සංධානය, බස්නාහිර ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ නියෝජිතයෝ ඊට එක් වුහ.



අදහස් (0)

රනිල් පොදු විපක්ෂය සමග උතුරේ උපවාසයක

අරවින්ද Saturday, 16 February 2013 09:04 AM

අනේ මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

නාලක Friday, 15 February 2013 05:46 PM

ජය වේවා ඔබ තුමාට, අපේ සහයත් ඔබට තුමනි (දී)

:       0       0

ඉෂාරා Friday, 15 February 2013 05:46 PM

අපේ රනිල් මහත්තයාට තියෙන්නේ ඔහොම වැඩම තමයි. (නි)

:       0       0

බන්දුල Friday, 15 February 2013 05:54 PM

ප්‍රභා හිටියනම් මොකද වෙන්නේ.(නදී)

:       0       0

නලින්ද Friday, 15 February 2013 06:07 PM

යුද්ධය තිබ්බ කාලේ අසරණ මිනිස්සු වෙනුවෙන් උපවාස කළාද?(නදී)

:       0       0

අනුර Friday, 15 February 2013 12:17 PM

අයියෝ! ඒ ගමන මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 15 February 2013 06:26 PM

අනේ අපේ නායකයෝ.... (නි)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 12:24 PM

ඔය උපවාසයට ගැළපෙන්නේ තොප්පිගල පැත්ත. (නි)

:       0       0

නිලන්ත Friday, 15 February 2013 12:26 PM

අයියෝ! අපේ මහත්තයාට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 06:41 PM

ජනාධිපතිතුමා වෙලාවට ඒවා කරයි. යුද්දේ නැති කරපු ජනාධිපතිතුමාට මේකත් කජ්ජක්ද?

:       0       0

තීක්ෂණ Friday, 15 February 2013 12:28 PM

උපවාස කරන එක ගැන අපිට නම් පුදුමයක් නැහැ. (නි)

:       0       0

ඩොනල්ඩ් Saturday, 16 February 2013 10:23 AM

වික්‍රමසිංහ මහත්තයාට ජය වේවා (දී)

:       0       0

නාරද Friday, 15 February 2013 12:44 PM

ඔබතුමා කරන ඔය වැඩේ ගැන සන්තෝසයි (දී)

:       0       0

ඉන්දික Friday, 15 February 2013 12:48 PM

මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න දැන් උතුරට ගිහිල්ලත් උපවාස කරන්න පුළුවන් (ස)

:       0       0

අශේන් Friday, 15 February 2013 12:51 PM

මංනම් දන්නේ නැහැ මොකුත් (දී)

:       0       0

ලලිත් Saturday, 16 February 2013 10:47 AM

ජනමතයට ඉඩක් (දී)

:       0       0

නිමල් Friday, 15 February 2013 07:08 PM

දකුනේ ඉඩක් නැති එකේ උතුරෙවත් තැනක් හදා ගන්න.(නදී)

:       0       0

හේරත් Friday, 15 February 2013 12:51 PM

අත්තටාම මිනිසුන් වෙනුවෙන් ගත්ත උතුම් තීරරණයක් (දී)

:       0       0

ලකී Friday, 15 February 2013 12:54 PM

මේ පාර කට්ටිය මොකද්ද කරන්නේ (දී)

:       0       0

නිහාල් Friday, 15 February 2013 12:56 PM

රනිල් මහත්තයාට සහ පොදු විපක්ෂයට ජය වේවා (දී)

:       0       0

වරුණ Friday, 15 February 2013 01:02 PM

උපවාස කලාට කමක් නෑ හැබැයි හොරාට ලෙමන් පෆ් කන්න බෑ හොඳේ....? (ස)

:       0       0

නාරද Friday, 15 February 2013 07:21 PM

ඇත්තටම ආඩම්බරයි (දී)

:       0       0

සමන්ප්‍රිය Friday, 15 February 2013 07:24 PM

රනිල්ට කොහොමත් එයාලා හරි කැමතියි. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 15 February 2013 01:23 PM

ඔබට ජය (දී)

:       0       0

විරාජ් Friday, 15 February 2013 07:30 PM

හැමෝටම යාපනයට යන්න හදලා දුන්න ජනාධිපතිට මුලින්ම ස්තුති කරන්න ඕනා.(නදී)

:       0       0

මෝරාළ Saturday, 16 February 2013 11:20 AM

මොනවා කළත් රජය වෙනස් කරන්න නම් ටිකක් අමාරු වෙයි. (නි)

:       0       0

දිසා බණ්ඩාර Friday, 15 February 2013 01:31 PM

කොහොම හරි විපක්ෂයට ජීවයක් දෙන්න. එය කළ හැක්කේ ආන්ඩුවට පමණයි...(ස)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 01:44 PM

වැඩක් නැති උතුරේ උදවියට වැඩක් දෙන්න ගියාද? (නි)

:       0       0

ක්‍රිෂ්ණා Friday, 15 February 2013 08:14 PM

දෙමළ මිනිස්සු පිළිගන්න ,දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ කතා කල හැකි සිංහල නායකයෙක් ඉන්න එක ගැන අපි සතු‍ටු විය යුතුයි.(නදී)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 11:41 AM

ජයවේවා (දී)

:       0       0

මොහොමඩ් Friday, 15 February 2013 01:57 PM

මෙයාලට අද උපවාසෙ කරන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා නිසා. (නි)

:       0       0

රොහාන් Friday, 15 February 2013 02:00 PM

කොටි ඉන්න කාලේවත් අපි දැක්කේ නැහැනේ මේ වගේ උපවාස. (නි)

:       0       0

රොහාන් Saturday, 16 February 2013 11:54 AM

අන්න හරි.....අන්න හරි..... (දී)

:       0       0

හේරත් Friday, 15 February 2013 02:02 PM

මෙහෙ ඉදන් කරනවාට වඩා එහෙ ගිහින් කරපු එක තමයි වැදගත් (දී)

:       0       0

රොහාන් Saturday, 16 February 2013 11:54 AM

අන්න ඒ දේ තමයි වෙන්න ඕනේ (දී)

:       0       0

රොහාන් Saturday, 16 February 2013 11:59 AM

අනේ මහත්තයා, අම්බලන්ගොඩ රූකඩයක් නම් වෙන්න එපා. (නි)

:       0       0

චාමර Friday, 15 February 2013 02:12 PM

අපේ රනිල් මහත්තයට ජයවේවා (දී)

:       0       0

සුනන්ද Saturday, 16 February 2013 01:11 PM

අධි ආරක්ශීත කලාප ඉවත් කරන්න කියන්නෙ අපේ හමුදාව එළවන්න කියන එකනෙ. (නි)

:       0       0

චන්න Friday, 15 February 2013 02:16 PM

ජනතා සේවය (දී)

:       0       0

හේරත් Friday, 15 February 2013 09:24 PM

උතරට මිතුරුවෙලා රටට සතුරු වෙන්න එපා. (නි)

:       0       0

වාසනා Friday, 15 February 2013 02:16 PM

රනිල් මහත්තයට ජය වේවා (දී)

:       0       0

චානක Friday, 15 February 2013 02:19 PM

වැඩේ හරි යයිද (දී)

:       0       0

චානා Friday, 15 February 2013 02:16 PM

රනිල් මහත්තයා ගත්ත ඒ තීරණය හරි (දී)

:       0       0

තිලක් Friday, 15 February 2013 02:19 PM

රනිල් මහත්තයත් ජේ ආර් මහත්තයා වගේමයි (දී)

:       0       0

ඩේවිඩ් Friday, 15 February 2013 02:23 PM

මහජනතාව සමග ගත්තු තීරණයක් (දී)

:       0       0

බණ්ඩාර Friday, 15 February 2013 02:24 PM

ගිවිසුම් ගැහුවේ ඕකටද (දී)

:       0       0

දිනේෂ් Friday, 15 February 2013 02:26 PM

ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දෙන්න (දී)

:       0       0

මානවඩු Friday, 15 February 2013 02:29 PM

ඔය රවුමට ඉන්නේ කට්ටිය යස අපූරුවට. (නි)

:       0       0

රංග Friday, 15 February 2013 02:33 PM

රනිල් මහත්තය බය නැතුව උතුරු ගිහින්.(දී)

:       0       0

ජයලාල් Friday, 15 February 2013 10:35 PM

කොටින්ට නැවත ඔක්සිජන් දෙන්න එපා. (නි)

:       0       0

සැම් Friday, 15 February 2013 02:43 PM

ඒ වැඩේ හොදද නැද්ද (දී)

:       0       0

සුසන්ත Saturday, 16 February 2013 03:38 PM

තව ඉදිරියම යන්න. (නි)

:       0       0

ලාල් Friday, 15 February 2013 02:49 PM

ඔබතුමා හදන්නේ තරගය ඉනින්ස් වලින්ම පරදින්න. (නි)

:       0       0

දහම් Friday, 15 February 2013 03:01 PM

අයියෝ රනිල්- අයියෝ අයියෝ අයියෝ (දී)

:       0       0

චන්දන Friday, 15 February 2013 03:00 PM

මට හිතුනා (දී)

:       0       0

සුනිල් Friday, 15 February 2013 03:01 PM

මම දැන ගත්තා (දී)

:       0       0

හිල්ම් Friday, 15 February 2013 03:20 PM

අධි ආරක්‍ෂිත කලාප තිබිය යුතුයි (දී)

:       0       0

අනුර Friday, 15 February 2013 03:29 PM

ලැජ්ජයි රනිල් මහත්තයෝ. ඔයා ඇයි ඔහොම කරන්නේ? (නි)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 01:03 AM

අනේ නායකතුමෝ, රෙදි ඇදගෙනද ඔහොම කරන්නේ? එදා වගෙ නෙමෙයි, මහජනයා අද දියුණුයි. හැරෙන කොට දන්නවා. අපේ රටේ නිදහසේ යන්න අපි ආසයි. මෙන්න වැන්දා... දේශ ද්‍රෝහියෙක් වෙන්න නම් එපා. (නි)

:       0       0

ඉන්දිරා Saturday, 16 February 2013 01:20 AM

ජනතාව වෙනුවෙන් ජනතා සේවකයෙකු කැපවීම (දී)

:       0       0

ෆ්‍රැන්සිස් Saturday, 16 February 2013 01:49 AM

මහින්ද මහත්තයට පින් සිද්ධ වෙන්න දැන් උතුරට ගිහිල්ලත් උපවාස කරන්න පුළුවන්. (නි)

:       0       0

නිරෝෂා Friday, 15 February 2013 03:48 PM

නැති ප්‍රහ්නයක් ඇති කරන්න යනවා වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

ජගත් Friday, 15 February 2013 03:57 PM

තමන්ගේ වටේ ඉන්නේ කවුද කියලා ඇත්තටම තේරෙන්නෙ නැද්ද? (නි)

:       0       0

සිල්වා Friday, 15 February 2013 04:00 PM

හොදයි හොදයි... නොකා නොබීම ඉන්නකෝ. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 15 February 2013 04:12 PM

ප්‍රභා හිටියා නම් නඩේටම දුර්ගා පිහිටයි. (නි)

:       0       0

සුරේෂ් Saturday, 16 February 2013 06:31 PM

ජනතාව වෙනුවෙන් (දී)

:       0       0

ආනන්ද Friday, 15 February 2013 04:22 PM

ජනාධිපතිතුමාට සදා නය ගැති විය යුතුයි අවුරුදු 30 කට පස්සේ උතුරට ගිහින් මේ වගේ කරන්න අවස්ථාවක් ලබා දුන්නට.(නදී)

:       0       0

නවීන් Friday, 15 February 2013 04:32 PM

ජාතිවාදීන් සියල්ල සදාතනිකව ආණ්ඩු බලයෙන් බැහැරව තැබීම අ‍පේ පරම යුතුකමයි. (නි)

:       0       0

දිල්ශාන් Saturday, 16 February 2013 08:00 AM

කරුණාකරලා යාපනයේ හමුදා මුරපොළවල් ඉවත් කරන්න එපා. අපේ රටට එය මහත් භයානක තත්ත්වයක් වේවි. (නි)

:       0       0

රොහාන් Saturday, 16 February 2013 07:59 AM

ඇගිලි වලින් ගණන් කිරීමට හැකි පිරිසක් අ‍තරේ නායකයෙක් වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

වීරසේකරගේ Friday, 15 February 2013 05:13 PM

අර ලෙමන් පෆ් කාපු ඇමතිතුමා දැන් රනිල්ට පලු යන්න බනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 232 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 848 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 664 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 352 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2641 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 985 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site