IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රනිල් බ්‍රසල්ස් යයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද (16)අලුයම  තුනයි තිස්පහට බෙල්ජියමේ බ්‍රසල්ස් බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් නොටෙන් පිටත්ව ගියේය මහින්ද රජය සමයේ අහෝසි කල ජී එස් පී බදු සහනය යලි ලබා ගැනීමේ සාකච්ඡාව සඳහා අගමැති සමග අටදෙනෙකු ගමනට එක්වූහ.



අදහස් (0)

රනිල් බ්‍රසල්ස් යයි.

චන්න බුවනක Sunday, 16 October 2016 03:17 PM

ඔන්න ඔහේ ගියදෙන්. තව කොච්චර කල් යන්නද? (බ)

:       0       0

ශාන්ත Sunday, 16 October 2016 04:28 PM

යන දේවාලෙක ගියාට කමක් නැහැ, හැබැයි අපේ උඩට තමා කොහෙන්හරි එන්නේ හැම වියදමක්ම. ගහන ගහන හෙණ පහත් වෙන්නේ අහිංසක ජනතාව මතට. නුඹ නාඩන් නුඹ නාඩන් අපිට මේවා හොඳ පාඩම් (නි)

:       0       0

අනුර Sunday, 16 October 2016 01:43 AM

ඇන්ටාටිකාවට යන්නේ කවදාද දන්නේ නැහැ (නි)

:       0       0

පෙරේරා Sunday, 16 October 2016 05:48 PM

මම දන්නේ නැති නිසා අහන්නේ. රනිල් විදේශ කටයුතු අැමතිද? අගමැතිද? (නි)

:       0       0

ලලිත් Sunday, 16 October 2016 02:09 AM

අනේ මන්දා! අන්තිමට ඔය ගමන් බිමන් වලට යන වියදමත් ජනතාවට ගෙවන්න වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැති පාටයි. ඔන්න ඕක අතහැරලා අර සේද මාවතටවත් එකතු වුණා නම් මෙලහටත් ගොඩක් දුර ගිහිල්ලා. (නි)

:       0       0

රාජා Sunday, 16 October 2016 02:26 AM

අගමැති විදේශ ඇමති වගෙයිනේ. ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් ඔහොම ඇවිදින්න ගිහින් 2010දි අන්තිමට තමුන්ගේ අගමැතිකමත් නැතිකරගෙන නැවතුනේ. (නි)

:       0       0

දිනේෂ් Sunday, 16 October 2016 02:27 AM

යනවා යනවා යනවා.... ඉවරයක් නැහැනේ (නි)

:       0       0

රමණි Sunday, 16 October 2016 02:27 AM

අනුර හරි. ඔහොම ගිහින් කවදාහරි ඔය පස්සෙන් එන අය වැඩි දෙනෙක් නැහැ කියාවි (නි)

:       0       0

දිමුත් Sunday, 16 October 2016 02:28 AM

තව අවුරුදු 100කට විතර ලංකාවට ඔලුව උස්සන්න බැරිවෙන්න වැඩ නම් සිද්ධවෙයි (නි)

:       0       0

චාමර Sunday, 16 October 2016 02:57 AM

බදු සහන දෙන්නේ නැත්නම් ඇයි බලෙන් අපිත් දෙන්න යන්නේ. ඇමරිකාවේ වෙළෙඳ පොලක් තියෙනවා. චීනේ වෙළඳ පොලක් තියෙනවා. අප්‍රිකාවේ වෙළඳ පොලක් තියෙනවා. ඉන්දියාවේ වෙළඳ පොලක් තියෙනවා. අපි අඩු මිලට විකිනෙන්න ඕනේ නැහැනේ. (අ)

:       0       0

ප්‍රියාන් Sunday, 16 October 2016 02:59 AM

එයා එනවා මෙයා යනවා..මේ සැරේ දෙන්නම ගිහින්..ඉන්න දවස් ටිකේ ලෝකයේ අනිත් රටවල් ටිකත් බලල එන්න..රටට වෙන සුගතියක් නැහැ ඔය ගමන් වලින්..සල්ලි කාබාසිනියා කරන එක විතරයි වෙන්නේ.(අ)

:       0       0

චම්පික Sunday, 16 October 2016 03:31 AM

එතුමාට වැඩකරන්න දීලා හිටියානම් නරකද (අ)

:       0       0

නයෝමි Sunday, 16 October 2016 03:49 AM

අගමැති ගිහින් කතා කරන්නේ නැතුව ඔය කයිවාරු ගහන අය යන්නද? ජාත්‍යන්තරයට ගිහින් කොළ බලන්නේ නැතුව කතා කරන්න පුළුවන් කාටද කියලත් කිව්වා නම්? (නි)

:       0       0

රූපවතී Sunday, 16 October 2016 04:27 AM

අැයි ඉතින් ඕකට 8දෙනෙක්ම ගියේ ? අගමැතියි විදේශ ඇමැතියි ගියානම් ඇතිනේ..? මෙයාලට කිසිම වුවමනාවක් නැහැ වියදම් අඩු කරගෙන ..වැඩ කරන්න .මොකද ඉතින් .ලංකාවේ මිනිසුන් ජීවිත කාලය ම දියවන්නාවට කඹුරනවා කියල දන්නවනේ ..(බ)

:       0       0

අසංග Sunday, 16 October 2016 05:27 AM

අනේ අපොයි රටේ සල්ලි! වැඩක් ඇති දෙයක් කරනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

ජයතු Monday, 17 October 2016 02:10 AM

රට ගොඩගන්න උත්සාහ කරන අයට අකුල්හෙළන දේශපාලුවන් සහ කුහක ජන කොටස් නිසා තව දුරටත් රට අගාධයට පත්වෙමින් පවතියි. (නි)

:       0       0

ජායි Monday, 17 October 2016 02:58 AM

ජයතු ලංකාවේ කෙනෙක් නෙමෙවගේ. යහපලානේ රට ගොඩ ගැනීම ගැන මොන කතාද(රේ)

:       0       0

සුසන්ත Sunday, 16 October 2016 07:56 AM

සුබ ගමන්.(හේ)

:       0       0

අනිල් Sunday, 16 October 2016 08:00 AM

සුබ ගමන්.(හේ)

:       0       0

සුසන්ත Sunday, 16 October 2016 08:03 AM

දැන් ඉතින් රට කොහොමත් පාලනය කරන්නේ ජාත්‍යන්තරයනේ. (හේ)

:       0       0

අබරම් Sunday, 16 October 2016 11:52 AM

අපිත් මේ බල බලා උන්නේ අගමැතියි ජනාධිපතියි පිටරට යනකල් ... ඒ ගොල්ලන්ට ජය වේවා... ඒ අයට හැමදා ජය අපිට හැමදා පරා ජය....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1540 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2496 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2834 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 639 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 689 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site