(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහුට 113 සෑදිය හැකි බව පැවසුවේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රනිල් මටත් ආරාධනා කළා’’
කිරි පුතා Friday, 13 May 2022 02:31 PM
හොරු දාගත්තොත් ගම කනවා පුතේ...!
Rexi Friday, 13 May 2022 02:56 PM
ඉබ්බාගෙන් පිහාටු ගන්න පුළුවන්... එහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම්...!
Bandara Friday, 13 May 2022 03:29 PM
මේ වගේ අය ළංකර ගත්තොත් රනිල්, ඔයාටත් ටිකක් හම්බවෙනවා.
Sharn Friday, 13 May 2022 03:37 PM
හොරු ටිකටික පණගහලා එනවා, 113 හොයාගෙන රට හදන්න... ඉතුරු ටිකත් කයි..!
SUNIL MILANO Friday, 13 May 2022 04:15 PM
මෙයා ගත්තොත් කපෝතියි. කිඹුල් වලවල් පන්නන්න පටන් ගනී.
චින්තක Friday, 13 May 2022 04:22 PM
ඇත්තටම සුව ඇමැතිකමට ඔබතුමා තරම් සෑම අතින්ම සුදුසු වෙනත් කෙනෙක් ලංකාවේ නැහැ.. ඉන්නවා නම් තවත් ඉන්නේ අනිල් ජාසිංහ මහතා සහ සුදර්ශනී මහත්මිය පමණයි..!
KuleFriday, 13 May 2022 05:21 PM
චින්තකට මොහුගැන හරි අවබෝධයක් නැහැ වගේ...
චින්තක Friday, 13 May 2022 06:09 PM
අනෙක් දෙන්නා ගැන අදහසක් නැද්ද? කුලේ ඔයත් හරියට නාමල් වගේමයි... මොකද නාමල් කියනවා මැරයින් විනාශ කළ දේවල්වලට වහාම වන්දි ගෙවන්න කියලා... එතකොට මිනිහා ගෝල්ෆේස් නිරායුධ තරුණයින්ට පහරදීමට කවුද මුලින්ම මැරයින් මුදාහැරියේ කියලා බලන්නේ නැහැ... ඔයා එහෙම නොවී යමක් කියවනවිට සිහිබුද්ධියෙන් කියවන්නකෝ...!
Rata Perata Friday, 13 May 2022 05:56 PM
මොන කතා කිව්වත් සෞඛ්‍යයට කළ සේවය අනිත් හිටපු ඇමැතිලාට වැඩිය හොඳයි. නිකන් බොරුවට කුහක වෙන්න ඕනෙ නැහැනේ.
සුජිත් පල්ලේවත්ත Friday, 13 May 2022 06:15 PM
තවත් ගමක් සෑදීම සඳහා ඉඩ නොතියන එක තමයි තමන්ට සුබ...
සිල්වා Friday, 13 May 2022 08:38 PM
ජනමතය තිබෙන දිශාව ඔබතුමාට වැටහෙනවා ඇති...
තිලක Friday, 13 May 2022 11:43 PM
තමන් ධීවර ඇමතිව සිටි කාලයේදී නැව් ගත් හැටි, මෝදර ධීවර වරාය බදු දුන් හැටි සහ තම සහෝදරයාව ධීවර සංස්ථාවේ සභාපති ලෙස පත්කර ගසාකාපු හැටි මෙයාලාගේ ශුද්ධවන්තකම ගැන සුළු උදාහරණ කීපයක් පමණයි. 1990 ගණන්වලදී කල් ඉකුත් වූ බෙහෙත් අපේ යුද හමුදා වෙත කොන්ත්‍රාත් පදනම මත සපයා අසුවී මන්ත්රීකමත් නැතිකර ගත්තා. ඉතාමත් පිරිසිදු දෑතක්... දේශපාලනයට ඉතා හොඳයි නේද?
Kule Saturday, 14 May 2022 12:33 AM
චින්තක මිතුර, ඔබේ අදහසට පාඨකයින් දක්වා ඇති ප්‍රතිචාරවලින් මගේ සිහි බුද්ධිය බලාගත හැක.
Dami Saturday, 14 May 2022 06:49 AM
ජනතාව ප්‍රතික්ෂේප කළ කාටවත්ම ඇමැති පට්ටම් දෙන්න එපා. ජනතාව අවදියෙන් ඉන්නේ.
BamunuarachchiSunday, 15 May 2022 08:39 AM
හිටපු අය ඇමතිලා වෙලා ඉපදුනේ නැහැ. ඒගොල්ලොත් පොදුජන හිතාය කියලා දේශපාලන කිරිසප්පයෝ වගේ වැඩ පටන්ගත්තේ. අලුත එනගොයියොත් එහෙමම තමයි. මේ දක්වා ඕක තේරුම්ගන්න බැරි උනානම් ඉතීන් .......
Bamunuarachchi Saturday, 14 May 2022 10:17 AM
මටත් ආරාධනා කළා.. මම දාපු කොන්දේසිවලට කැමති වුනේ නැහැ...
Shwetha Seneviratne Saturday, 14 May 2022 01:49 PM
අපොයි ඊයා...!