IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රනිල් මෝදි හමුවෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළට පැමිණි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා බිරිය මෛත්‍රී ඉන්දියා වාණිජ ඇමැතිනී නිර්මලා සීතාරාමන් විසින් පිළිගනු ලැබූහ.

වික්‍රමසිංහ මහතා නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරට නායකයන්ගේ මේ සාකච්ඡා දෙරටටම ඉතා වැදගත් වෙතියි නිරීක්ෂකයෝ කියති.

හයිද්‍රාබාද් හවුස් හි පැවැත්වෙන මෙම හමුවෙන් අනතුරුව දෙරටේ අග‍්‍රමාත්‍ය දෙපළ අතර පැවති ද්විපාර්ශික සාකච්ඡාවන් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් මාධ්‍ය නිවේදනයක් මධ්‍යහ්න 12.30 නිකුත් කිරීමටද නියමිතය.

ඉන්දීය අගමැතිවරයා හමුවීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරවරු 10ට එරට විදේශ අමාත්‍යවරිය සුෂ්මා ස්වරාජ් මහත්මියද හමුවුවාය.

ඉන්දියා රාෂ්ට්‍රපති භවන් හිදී වික්‍රමසිංහ මහතා ප්‍රනාබ් මුකර්ජි ඉන්දියා ජනපති අද (15) හමුවීමට නියමිතය. ඉන්දියා මුදල් ඇමැති හරූන් ජයිට්ලි, මහාමාර්ග හා නාවික ඇමැති  නිතින් ගද්කාර්, බලශක්ති ඇමැති පියුෂ් ගොයාල් යන පිරිස ඇතුළු තවත් ඉන්දීය මැති ඇමැතින් පිරිසක් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

 

lanka-pm-india-pti_2015915650x400_41442244425

PM_2015915edited-1 PM_2015915Edited

PM_2015915CO7FX92UsAAFgcg

Pmranil_2015915AAFXT9

(ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)

 



අදහස් (0)

රනිල් මෝදි හමුවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 75 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 117 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 393 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 62 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 426 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 351 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site