අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සඳුදා (17) පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500566ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.
මෙවර ඡන්දයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද වික්‍රමසිංහ මහතායි.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත් වූ අපේක්ෂකයා ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා තුන් ලක්ෂ අසූ තුන් දහසකට ආසන්න මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට වික්‍රමසිංහ මහතා සමත්ව ඇත.
ඔහු මෙවර අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සිව් වැනි වරටය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
රනිල් මනාප ඡන්ද ලක්ෂ පහ පන්නයි
වින්ටර් Wednesday, 19 August 2015 09:44 AM
අපගේ උණුසුම් සුබපැතුම් (ම)
දසුනි Wednesday, 19 August 2015 06:34 AM
ඔබ තුමාට පින් අගමැති කිව්ව අයට මීට වඩා හොද පිළිතුරක් නැහැ මගේ හිතේ.(ම)
ඉෂි Wednesday, 19 August 2015 06:47 AM
අපගේ සුබ පැතුම්. (ම)
කුමාරි Wednesday, 19 August 2015 07:01 AM
සුබ පැතුම් ඔබට (ම)
අමල් Wednesday, 19 August 2015 07:39 AM
රනිල් ට පසු වැඩිම ජන්ද ලබා ගත්තේ විමල් ,වෙනස 168 765යි (ම)
ඉසුරි Wednesday, 19 August 2015 07:53 AM
අපගේ සුබ පැතුම්!!! (ම)
රංග Wednesday, 19 August 2015 02:39 AM
අපේ සුභ පැතුම් රනිල් මහතාණෙනි. ඔබේ ඉවසීම, උගත්කම, දේශපාලන පරිනත භාවය , රාජ්‍ය තාන්ත්‍රික කුසලතාව විශිෂ්ටයි, වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකි. අපේ රට යුක්තිය සාමය රජයන ඉසුරුමත් රටක් බවට පත් කිරීමට ඔබට හැකි වේවා. (අ)