IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල් මල්වත්තට යයි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටුවේය.

වර්තමාන දේශපාලන තත්ත්වය ගැනත්,වැලිවේරිය රතුපස්වල සිද්ධිය ගැනත් වික්‍රමසිංහ මහතා මහා නාහිමියන් සමග සාකච්ඡා කළේය.

 



අදහස් (0)

රනිල් මල්වත්තට යයි

කුමාර Monday, 16 September 2013 07:29 PM

පිල්ලේ බෞද්ධ කොඩිය ඉවත්කරන්න ගියාලු.ඒ ගෙන ඔබතුමාගේ අදහසත් මහනායක හාමුදුරුවන්ට කියන්න.ජනතාවටත් අවශ්‍යයි ඔබේ පිළිතුර.මොකද ඔබේ විපක්ෂ නායකයා නිසා. (නි)

:       0       0

විජේරත්න Monday, 16 September 2013 08:20 PM

කුමාර, ජනාධිපති යාපනේ ගිය වෙලාවේ කේපී එයා ලංගම හිටිය එක ගැන ඔයාගේ අදහස මොකක්ද? මොකද ඔයා දේශපාලනේ ගැන උනන්දුවෙන කෙනෙක් නිසා? (අ)

:       0       0

සුජීව Monday, 16 September 2013 08:33 PM

කුමාර, විජේරත්න, ඔයාලා කතා කරන්නේ, කොහෙද යන්නේ මල් පොල් වගේ. මේ රටේ දහසක් ප්‍රශ්න, මිනිසුන්ට ජීවත් වෙන්න ප්‍රශ්න ගොඩක්, රටේ දල ජාතික ආදායමට වැඩිය පොලි අනුපාත වැඩිවෙලා.ආර්ථිකය වේගයෙන් පහළට වැටෙනවා, බැංකු වල අදායම් පහළ ගිහින්. ආගම් බේද රට පුරා ක්‍රියාත්මක වෙනවා. නිතිය පොලිසිය නොව වෙන අය ක්‍රියාත්මක කරනවා, (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 September 2013 10:30 AM

ඒකත් හොදයි.ජයවේවා! තෙරුවන් සරණයි. අපේ රටට දෙවියන්ගේම පිහිට ලැබේවා! (නි)

:       0       0

නිශානි Tuesday, 17 September 2013 10:43 AM

දැන් ඉතින් දේශපාලනය කළා මදැයි (නි)

:       0       0

ලෝකයා Tuesday, 17 September 2013 10:52 AM

කොච්චර කථා කළත් වැඩ නැති එකනෙ වැඩේ. බලමු මේ පාරවත්... (නි)

:       0       0

මිගෙල් Tuesday, 17 September 2013 10:54 AM

කමක් නැහැ ඉතින් (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 17 September 2013 04:25 PM

යු.එන.පි එක පැරදිලා තිබෙනකොට ජයග්‍රාහී මාවතට ගෙන අවේ ජේ ආර් ලලිත් , ගාමිණී උගත් බුධිමත් නායකයන් සහ ප්‍රේමදාස වැනි ජනතා සිතුම් පැතුම් හදුනන කාර්යක්ෂම නයකාන් එකතුවෙලා ,ජේ ආර් ඔවුන්ව නිසි විදිහට කළමනාකරණය කරගත , රනිල්ට එහෙම දෙයක් කරගැනීමට ශක්තියක් නැහැ , රනිල් බලන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිහිටෙන් බලයේ ඉන්න මේ ක්‍රමය අසාර්ථකයි (දී)

:       0       0

සුමනෙ Tuesday, 17 September 2013 11:09 AM

කියන දේ නොකරන..කරන දේ නොකියන .... එහෙමද? (නි)

:       0       0

ටිකිරි Tuesday, 17 September 2013 11:14 AM

අනේ හොඳයි (නි)

:       0       0

ඇෆ්ඝන් නිමල් Monday, 16 September 2013 10:32 PM

මෙතුමා ගැන කියන වනම් මම අහල තියන විදිහට මහජන මුදල් හොරකාලා නැති උගත් නායකයෙක් කියලා.මම දකින විදිහට මෙයා යන විදිහට කව්රු එක්ක සාකච්චා කරත් මෙතුමාට ලංකාවේ බලයෙට එන්න බැහැ මොකද මෙයා කියන කරන මෝඩ වැඩ නිසා. එකෙන් ආණ්ඩුව අනවශ්‍ය විදියට වාසි ගන්නවා. (අ)

:       0       0

සම්පත් Monday, 16 September 2013 10:57 PM

කුමාර ඔයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගෙඉ ඔන්න අහ ගන්න සුජීවල කියන කතාව එක තම ඇත්ත දැන් ලංකාවේ වැඩි කාලයක් යන්නේ නෑ මිනිස්සු පාරට බහින්න එතකොට සිරියාව වගේ ලංකාවත් වේවි (අ)

:       0       0

සුනෙත් Monday, 16 September 2013 11:55 PM

සුජීව මහතයෝ ..තමුන්නසෙල්ල ඔය සින්දුව තමා එදා ඉදන්ම කියන්නේ ....බැරිද ඕකට වෙන තනුවක් වත් දල කියන්න ..(අ)

:       0       0

සේනාදීර Tuesday, 17 September 2013 12:00 AM

අපිත් මේ රටේ තමා ඉපදුන දවසේ ඉදන් ඉන්නේ ..මම නම් දැක්කේ නෑ මේ රටේ මිනිසු ජිවත් වෙන්න හරි ලේසි කිය කිය හිටපු කාලයක් නම්..(අ)

:       0       0

තුසිත Tuesday, 17 September 2013 01:16 AM

කොහොමත් 21 වෙනිදට පස්සේ මල් වත්තකට යන්න වෙයිද දන්නෙත් නැහැ... (නි)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 01:21 AM

මාතෘකාව දැක්කාම මං උඩ ගිහින් බිම වැටුනා. සිංහල චිත්‍රපටියකවත් රඟපාන්න ගියාද කියලා. මං දැකලා තියෙන අපේ සමහර නායකයෝ තමන් වටේ හොඳ බුද්ධිමත් උපදේශකයින් පිරිසක් තියාගෙන හිටියා. තමන්ට කෙලින් කතාකරන්න ඒ අයට ඉඩදීලත් තිබුනා. ඒ නිසා ඒ නායකයන් අතින් සිද්ධවෙන්න ඉඩ තිබුන සමහර වැරදි සිද්ධ වුනේ නැහැ. (ඔවුන් සමහරෙක් ලියා තිබෙන චරිතාපදානවල මේවා විස්තර වෙනවා). ලොකු රටවල නායකයෝ කටක් අරින්නේ නැහැ උපදේශකයින් නැතුව. ඕනෑ නැති දේවල් කියවෙන්න පුළුවන් නිසා. මෙතුමාට ඒ වගේ උගත් පිරිසක් තමන් වටේ තියාගන්න අදහස පහල වී නැද්දෝ කියලා හිතෙනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 01:27 AM

ඒ පාර මොකටද එන්න හදන්නේ? ඇයි ජාත්‍යන්තර ප්‍රජාව හම්බ නොවී මල්වත්ත පැත්තේ යන්න හිතුනේ? (නි)

:       0       0

විජේසිරි Tuesday, 17 September 2013 01:54 PM

ඔහොමවත් යන්න මතක් වෙන එක කොච්චර හොදද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 September 2013 02:08 AM

මීට වැඩිය හොඳයි නේද පේරාදෙණියේ මල්වත්තට ගියානම්. (නි)

:       0       0

සිතුමිණ Tuesday, 17 September 2013 03:29 AM

සියළුම කතා ඇත්ත (නි)

:       0       0

වරුණ Tuesday, 17 September 2013 07:59 AM

කලින් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා ලංකාවට කැසිනෝ ගෙනාවොත් උන්නාන්සේලා පාරට බහිනවා කියලා. දැන් ආයෙත් කැසිනෝ කරලියට ඇවිල්ලා. කෝ කවුරුත් හ්.ම්.. කියනවද?මම දකින විදිහට කාදිනල්තුමා ශ්‍රේෂ්ඨයි. අන්න ඒ වගේ අපේ කවුරුත් කෙලින් වැඩ කරන්නේ නැහැ (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 17 September 2013 08:12 AM

පිල්ලෙ නෝනා ඔබතුමාගේ ලිපියට පිළිතුරු ලබාදුන්නද?අපි බලාගෙන ඉන්නවා එම වැදගත් පිළිතුර දිහා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 September 2013 08:19 AM

පිටිගල මිලානෝ, මීට වැඩිය හොඳයි නේද පේරාදෙණියේ පැත්තට ගියානම්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 September 2013 08:22 AM

විජේරත්න, අවශ්‍ය වෙලාවන්හිදී ඉදිරියට නෑවිත් දැන් කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 997 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6133 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3428 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 290 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1485 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28513 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site