IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘රනිල් මහින්දගේ වැරදි හොයන පාටක් නෑ‘

එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් නොසොයන්නේ ඔහු නැවත බලයට ගෙන ඒමේ උත්සායක් නිසාදැයි සැක මතු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී කීවේය.

‘මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ ගේන්න එක්සත් ජාතික පක්ෂය කැමතියි මට පේන විදියට. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එහෙම කටයුතු කරනවද කියන එක හිතුවට කමක් නෑ කියා හිතෙනවා. මොකද ඊළඟ ඡන්දෙට කලින් ශ්‍රීලනිපය දෙකට බෙදන්න පුළුවන්නම් හොඳයි කියා ප්‍රතිවරුද්ධ කණ්ඩායම් කල්පනා කරනවා ඇති. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන්න පුළුවන් මහින්ද රාපක්ෂ මහත්තයාත් ගෙනත් දාලා, පාදඩකරණයට ශ්‍රීනිපයේ ලක්වුණු පිරිසයි, නන්නත්තාර වූ පිරිසයි එකතු වුණාම  හරි කියලා.

මහින්ද රාජපක්ෂ නැවත ගෙන්වන්න උවමනාවක් තිබෙනවා නම් එක්සත් ජාතික පක්ෂය ඔහු සම්බන්ධ චෝදනා ඉස්සරහට ගන්නේ නෑ. ඔහු  ගෙන්වීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දේශපාලන  වශයෙන් කළු කරන වැඩ එජාපය කරන්නේ නෑ. ඒකට යම් කිසි සුජාත භාවයක් හැදෙන්න අරිනවා. එහෙනම් එජාප ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ වංචා සම්බන්ධයෙන් හොයන්න මැදිහත් වෙන්නේ නෑ. ‘



අදහස් (0)

‘රනිල් මහින්දගේ වැරදි හොයන පාටක් නෑ‘

දුමින්ද Monday, 16 February 2015 04:24 AM

පරණ කළු කෝපි තවම ගුණ දායක වේ (නදී)

:       0       0

නුවන් Monday, 16 February 2015 04:38 AM

හොඳ අදහසක් (නදී)

:       0       0

සුසන්ත Sunday, 15 February 2015 11:17 AM

අර ඒ දවස් වල රනිල් මහතාට පෙව්ව කළු කෝපි විරේක කෙරෙව්වනම් හරි. එහෙම නැත්නම් මැදමූලනෙන් ආප්පයක් ගෙනත් කන්න දුන්න නම් හරි. (බ)

:       0       0

අබේ ටෝකියෝ Monday, 16 February 2015 05:12 PM

මෙයාගේ දේශනා අහල අපිට ඇතිවෙලා.(ස)

:       0       0

රෝහිත Sunday, 15 February 2015 11:58 AM

ජේවීපීයට තැනක් දෙමුද? (නි)

:       0       0

ස්වර්ණ Sunday, 15 February 2015 11:58 AM

මාධ්‍ය සංදර්ශන හරහා අනුන්ට මඩගැසීම දැන්වත් නතරකරන්න. අපේ රටට යුද්ධ හොඳටම ඇති. තවත් යුද්ධ එපා. (නි)

:       0       0

රෝයි Sunday, 15 February 2015 01:52 PM

රනිල් මහින්දගේ වැරදිත් මහින්ද රනිල්ගේ වැරදිත් , මෛත්‍රී මහින්දගේ වැරදිත් අල්ලන්නේ නැහැ. මේවා දේශපාලන සිහින පමණයි. ඔබ තුමාගේ කියමන හරියට හරි. (නදී)

:       0       0

බුවනෙක Sunday, 15 February 2015 01:53 PM

ලාල් කාන්තට ඕනෑම දෙයක් සිතන්නට නිදහස ඇත. කරන්නට දෙයක් ඇත්තේම නැතිව නිකන්ම ඉන්න නිසා මේ වගේ භයානක හීනත් උන්නැහේට පෙනුනාට වැරැද්දකුත් නැත​. ඊළඟ ඡන්දෙට කලින් බුරුල් වූ ඇණ මුරිච්චි දන්නා කෙනෙකුට කියා තද කර නොගත්තොත් යන එන මං හොයන්නටත් නොහැක​. (නදී)

:       0       0

මතුගම මහනාම Sunday, 15 February 2015 02:21 PM

ඔබගේ කතාවේ ඇත්තක් තියෙනවා. යු.එන්.පියට පසුගිය රජයේ වැරදි හොයන්න කිසි උවමනාවක් නැහැ (නදී)

:       0       0

නිශ්ශංක Sunday, 15 February 2015 07:27 PM

වැරදි තිබුනත් මහින්ද කළ සේවය මේවා බලාගෙන ඉන්න අපිට නම් අමතක නැහැ. මහින්ද ගේන්න ජේ.වී.පී කළ සේවයේ ප්‍රථිඵල අපි භුක්ති විදිනවා (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Sunday, 15 February 2015 07:45 PM

තමුන්ගේ පක්ෂයේ සහෝදරයන්ව නොඑන ගමන ඇරපු එක ගැනත් සිතල බැලුවොත් නරකද ? (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Sunday, 15 February 2015 08:35 PM

අපිටත් තිබෙන ප්‍රශ්නේ ඕකම තමා...වෙන රටවල නම් දුෂකයන් පරාද වුනාට පසුව කෙලින්ම හිරේ ......අපේ රටේ මේ දුෂකයන්ට එරෙහිව ක්‍රියා කරනවා වෙනුවට මොවුන්ට නෙවත වතාවක් දේසපාලන බලය දෙන්න ක්‍රියා කරනවා. (අ)

:       0       0

එම්.එස්.එම් මෂුඩ් Monday, 16 February 2015 12:18 AM

ලාල් මහත්තයෝ බුරන බල්ලා හපන්නේ නැහැ කියල අහල නැද්ද ? (නදී)

:       0       0

කෝලිත ලියනගේ Monday, 16 February 2015 12:06 PM

අනේ ලාල් කාන්ත හැමදාම අනුන්ගේ වැරදි හොය හොයා ඉන්න (නදී)

:       0       0

මොහාන් Monday, 16 February 2015 02:28 AM

අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරදිත් හොයලා බලන්න (නි)

:       0       0

සිල්වා Monday, 16 February 2015 03:14 AM

ජේ.වී.පී මිනිමරපුවා හොයන්ඩ ඕනා (නදී)

:       0       0

දර්ශණ Sunday, 15 February 2015 09:00 AM

අනේ යන්න අනේ යන්න. අපි නොදන්නා මොනර තැන්න (නදී)

:       0       0

රාමන් Sunday, 15 February 2015 09:14 AM

ඒවා දින සියයට අයිති නැහැනේ මහත්තයෝ (නි)

:       0       0

වසන්ත Monday, 16 February 2015 03:23 AM

88-89 කාලේ නැතිවුණු තරුණයන්ට සිදු වෙච්චි දේවල්වලට වගකිව යුතු අය ගැනත් සොයා බැලුවා නම් හොඳ නේද. රටට මහින්ද කරපු සේවය මොකක්ද ? ජේ වී පි එක කරපු එක සේවයක්වත් තියෙනවද ? සසඳා බලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 244 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 105 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 677 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1548 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 207 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 100 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site