IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල් මහියංගන කප්රුක් පූජාවේ

එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මහියංගන රජ මහා විහාරයට පැමිණ කප්රුක් පූජාවට සහභාගී වී සමන් දේවාලය ද වැඳ පුදා ගත්තේය.

ඒ මහතා මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් සමඟ ද බැහැ දුටුවේය.



අදහස් (0)

රනිල් මහියංගන කප්රුක් පූජාවේ

ඩයස් Friday, 13 June 2014 10:00 AM

රනිල් මහතා මමද අගය කරමි. හොඳ නායකයෙක්.අවංකයි. නීතිගරුකයි (නි)

:       0       0

සේනක Friday, 13 June 2014 10:11 AM

අනාගත රටේ පිළිගත් හොඳ නායකයෙක් (නි)

:       0       0

සුරි Friday, 13 June 2014 09:24 PM

අද ඉතිරිවෙලා ඉන්නේ රනිල් විතරයි අවංක නායක කෙනෙකු හැටියට (නදී)

:       0       0

කුමාර Friday, 13 June 2014 10:34 AM

ඔබට ජය රනිල් (දී)

:       0       0

චානී Friday, 13 June 2014 12:20 PM

මහත්මා ගති ඇති නායකයෙක්. (දිල්)

:       0       0

ගාමිණී -සිරි Thursday, 12 June 2014 10:35 PM

ජයග්‍රාහී 29 වෙනි කණුවට මේ පින් අනුමෝදන්වෙත්වා !! (දී)

:       0       0

නාලක බස්නායක Friday, 13 June 2014 12:47 PM

අදහස බැලුවහම හිතෙනවා සිංහලුන්ට සතියකින් සියල්ල අමතක වෙනවා කියලා ප්‍රභාකරන් කිවුවේ නිකන් නෙමෙයි කියලා (නි)

:       0       0

සිල්වා Thursday, 12 June 2014 10:48 PM

මේ රටට අර්ටිකය ගොඩගන්න පුලුවන් එකම නායකයා! ජනතාව බුද්දිමත් උවහොත් විනාස වෙන රටට ගොඩ ගන්න පුලුවන්. විසේසයෙන් ඔහුගේ අවංක කම මම අගය කරනවා!! (දී)

:       0       0

යමුනා Thursday, 12 June 2014 10:54 PM

දුසණය හොරකම කඩු ජාවාරමෙන් රටට මුදවා ආර්ථිකය නන්වා ජනතාවට සහනයක් දෙන්නන පුලුවන් එකම නායකයා රනිල් පමණයි !! (දී)

:       0       0

ගාමිණි Saturday, 14 June 2014 12:42 AM

මේ පාරවත් දිනන්න කියලා ප්‍රාර්ථනා කරන්න (දී)

:       0       0

අනුර Thursday, 12 June 2014 10:57 PM

රනිල් මහතාගේ අගය දැන් ජනතාවට දැනෙන කාලය එලබ ඇත (දී)

:       0       0

ලසන්ත Thursday, 12 June 2014 11:01 PM

ලොව පිළිගත් නායකයෙක්..අනාගත දැක්මක් ඇති නායකයෙක්.. දෑත් පිරිසිදු නායකයෙක්.. පරිණත දේශපාලනඥයෙක්. රටේ අවාසනාවට ජනතාවගේ අවාසනාවට අපිට ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකිය. අහෝ ශ්‍රී ලංකා ! (දී)

:       0       0

කමල් Friday, 13 June 2014 01:41 PM

ඔබයි අපේ නායකයා රනිල්ට ජය නියතයි !! (දී)

:       0       0

මනෝජ් Thursday, 12 June 2014 11:05 PM

නුගත් සමාජයට ඔහුගේ අගය නොතේරේ රනිල් යනු අවංක නායකයෙක් හොරකම් නැත කොමිස් ගසා නැත!! (දී)

:       0       0

සමන් Thursday, 12 June 2014 11:08 PM

රනිල් ඔබ තුමාට ජය වේවා !!!!!!!!!!!!!!!!! අවංක නායකයෙක් (දී)

:       0       0

ගයෝමි Friday, 13 June 2014 01:44 PM

ඇත්තෙන්ම රනිල් යනු ලොව පිළිගත් නායකයෙක්. හරිම අවංකයි ජනතාවට දැන් තේරිලා.. අපි ඔබ සමගයි !! (දී)

:       0       0

අකිල Friday, 13 June 2014 01:50 PM

මේ රටට අර්ටිකය ගොඩගන්න පුලුවන් එකම නායකයා ඔබතුමා විතරයි. හොරකම මැරකම රජකරන මොහොතක ජනතාවට සහන දිය හැක්කේ ඔබට පමණයි. (නදී)

:       0       0

අමල් Friday, 13 June 2014 01:51 PM

රනිල් මහතාව මමද අගය කරමි. හොඳ නායකයෙක්. අවංකයි. නීතිගරුකයි. මේ රටට අර්ථිකය ගොඩගන්න පුලුවන් එකම නායකයා. ලොව පිළිගත් නායකයෙක්. අනාගත දැක්මක් ඇති නායකයෙක්. දෑත් පිරිසිදු නායකයෙක්.. පරිණත දේශපාලනඥයෙක්. රටේ අවාසනාවට ජනතාවගේ අවාසනාවට අපිට ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකිය. අහෝ ශ්‍රී ලංකා ! (නදී)

:       0       0

නිම්මි Saturday, 14 June 2014 01:30 AM

කව්රු මොනවා කිව්වත් කිසි දවසක සොරකම් නොකළ කෙනෙක් (දී)

:       0       0

රාජිත Friday, 13 June 2014 01:54 PM

ලොව පිළිගත් නායකයෙක්. අනාගත දැක්මක් ඇති නායකයෙක්. දෑත් පිරිසිදු නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. රටේ අවාසනාවට ජනතාවගේ අවාසනාවට අපිට ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට නොහැකිය.(නදී)

:       0       0

ලලින්ද්‍ර Saturday, 14 June 2014 01:30 AM

හොඳ ආදර්ශයක් (දී)

:       0       0

පෙරේරා Saturday, 14 June 2014 01:32 AM

අනේ සාදු සාදු සාදු (දී)

:       0       0

සුමේද Friday, 13 June 2014 02:00 PM

ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පලුවන් හොඳ නායකයෙක්. අවංකයි. නීතිගරුකයි. මෙවැනි පරිණත නායකයෙකුගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ස්ථාවර දියුණුවක් කරා ගෙන යා හැක අපි ඔබ සමගයි රනිල්ට ජය. (නදී)

:       0       0

කලන Saturday, 14 June 2014 01:30 AM

අද අන්තර්ජාතික වශයෙන් රටට ඇති වී ඇති බලපෑම් වලට සාර්ථකව මුහුණ දිය හැකි ලෝ පිළිගත් නායකයෙක් (දී)

:       0       0

වසන්ත Thursday, 12 June 2014 11:37 PM

රනිල් මහත්තයෝ, ජනතාවට සහනයක් දෙන්න. රටට වෙන විනාශය අපිට දරාගන්න බැහැ. මේ වගේ විනාශයක් කවදාවත් දැකලා නැහැ (නි)

:       0       0

කුෂාන් Thursday, 12 June 2014 11:40 PM

ඔබතුමා සැබවින්ම අගය කළ යුතු නායකයෙක් (නි)

:       0       0

චමිල Thursday, 12 June 2014 11:43 PM

රනිල් යනු ලොව පිළිගත් නායකයෙක්. හරිම අවංකයි. ඔහු රටට වැඩක් කරන්න පුලුවන් නායකයෙක් (නි)

:       0       0

මධුර Friday, 13 June 2014 12:33 AM

ඔබට ජය නියතයි! (නි)

:       0       0

නිමල් Friday, 13 June 2014 02:58 PM

කප්රුක් පූජාව මහා කුසලයක් (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 13 June 2014 01:56 AM

ලසන්තගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

සඳරැස් Friday, 13 June 2014 01:59 AM

බොහොම හොඳ නිහතමානී නායකයෙක් (නි)

:       0       0

පද්මිණි Saturday, 14 June 2014 04:18 PM

දේශපාලනයේ පරිණත බව පමණක්ද? ජාත්‍යන්තර ප්‍රමිතියේ පෞරුෂත්වයේ ලක්ෂණය!! (අ)

:       0       0

සුසන්ත Friday, 13 June 2014 03:39 AM

එතුමාගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝය (නි)

:       0       0

ලාලනී Friday, 13 June 2014 04:07 AM

බොහොම වටිනා පින්කමක් මේක (නි)

:       0       0

ප්‍රියා Friday, 13 June 2014 05:00 PM

ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ වැඩේට (දී)

:       0       0

කුමාර Friday, 13 June 2014 05:36 AM

ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සමන් කුමාර Friday, 13 June 2014 06:07 AM

ඔබතුමා ජනතාවගේ සල්ලි හොරකම් නොකළ, අතේ ලේ ගා නොගත් පින්වත් බෞද්ධයෙක්.අපිට අවශ්‍ය ඔබ වැනි බුද්ධිමත් නායකයෙක්. (නි)

:       0       0

කල්හාර Friday, 13 June 2014 07:18 AM

බොහොම පින් අත්වෙන කටයුත්තක් (නි)

:       0       0

හේවගේ Friday, 13 June 2014 07:17 AM

සමිත, සිල්වා, ලසන්ත, චමිලගේ අදහස් එකතු කළවිට‍ මෙහෙම කියන්න පුළුවන්..... ලොව පිළිගත් නායකයෙක්,අනාගත දැක්මක් ඇති නායකයෙක්,දෑත් පිරිසිදු නායකයෙක්,පරිණත දේශපාලනඥයෙක්,රටේ අභාග්‍යයට තවමත් ඔහු විපක්ෂ නායකයෙක්... ඇත්තෙන්ම රනිල් යනු ලොව පිළිගත් නායකයෙක්. (නි)

:       0       0

සිඟිති Friday, 13 June 2014 05:55 PM

කඩේ යාම විශාල වශයෙන් මෙම ප්‍රතිචාර වලින් විදහා දැක්වෙනවා (දී)

:       0       0

ගයේෂා Thursday, 12 June 2014 07:20 PM

සාධු...සාධු...සාධු... (දී)

:       0       0

සමන්ත කුමාර අල්විස් Thursday, 12 June 2014 07:36 PM

මිනිස්සු ඒකටත් එක එක ඒවා කියනවානේ (දී)

:       0       0

ජයසිංහ Friday, 13 June 2014 08:12 AM

හේවගේ මහතාගේ අදහස මමත් ඉතා ඉහළින් පිළිගන්නෙමි (නි)

:       0       0

කල්ප Friday, 13 June 2014 08:30 AM

රනිල මැතිඳුන් වැනි අයගේ වටිනාකම තේරෙන්නේ දැන්ම නොවේ.ඔබේ නායකත්වය රටේ අහිංසක ජනතාවට ඉතාම ඉක්මනින් ලැබේවා! (නි)

:       0       0

අශාන් Friday, 13 June 2014 08:52 AM

සිරිපාල, මේක ආගමික වැඩසටහනක්. (නි)

:       0       0

විද්‍යා Thursday, 12 June 2014 08:18 PM

මේ දවස් වල වෙන වැඩකුත් නැනේ . (දී)

:       0       0

තේජා Friday, 13 June 2014 09:07 AM

බොහොම හොඳ අාදර්ශවත් නායකයෙක් (නි)

:       0       0

දයානි Friday, 13 June 2014 09:16 AM

හොඳයි. ලස්සනයි. (නි)

:       0       0

සිරිපාල Thursday, 12 June 2014 08:41 PM

ඉතා විශාල සෙනගක් පැමිණිලා ඉන්නවා (දී)

:       0       0

රත්නසිංහ Friday, 13 June 2014 09:21 AM

මෙවැනි පරිණත නායකයෙකුගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ස්ථාවර දියුණුවක් කරා ගෙන යනු දකින්නට තරම් අපි පින් කර නැද්ද? (නි)

:       0       0

රණසින්හ Thursday, 12 June 2014 08:49 PM

සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)

:       0       0

චන්දන Friday, 13 June 2014 09:26 AM

රනිල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, දූරදර්ශී නායකයෙක්. එතුමාට ජයවේවා! (නි)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 09:12 PM

සාදු සාදු පින් බර පොසොන් මංගල්ලයක් වේවා (දී)

:       0       0

ෂෙහාර් Friday, 13 June 2014 09:38 AM

වැඩක් කරන්න පුලුවන් හොඳ නායකයෙක් (නි)

:       0       0

සමිත Thursday, 12 June 2014 09:48 PM

ලොව පිළිගත් නායකයෙක්..අනාගත දැක්මක් ඇති නායකයෙක්.. දෑත් පිරිසිදු නායකයෙක්.. පරිණත දේශපාලනඥයෙක්.. බලය නැති මොළය ඇති රටේ අභාග්‍යයට තවමත් ඔහු විපක්ෂනායකයෙක්.. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1283 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 782 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1871 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2758 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24472 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site