IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රනිල් සිකුරාදා අගමැති පදවියේ දිවුරයි

මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (20) අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.

දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු සිව් වරක් අගමැති ලෙස තේරී පත්වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ජාතික සැලැස්මක් සකස් කරන බවත් ජනපතිගේ උපදෙස් මත නව රජයේ ඇමැති මණ්ඩලය පත් කරගැනීමට කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.



අදහස් (0)

රනිල් සිකුරාදා අගමැති පදවියේ දිවුරයි

සමන්තිකා පෙරේරා Wednesday, 19 August 2015 09:37 AM

ඔබතුමාට සුභ පැතුම්! (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 19 August 2015 09:51 AM

සැබෑ තරඟයකින් නීත්‍යානුකූල ජනමතයකින් අගමැති තනතුරට පත්වන ඔබට මම සුභ පතනවා. (නි)

:       0       0

චන්ද්‍රරත්න Wednesday, 19 August 2015 09:52 AM

ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි! (නි)

:       0       0

සිල්වා Wednesday, 19 August 2015 02:12 PM

රට දියුණු කර ඉදිරියට ගෙනයාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා !! (නදී)

:       0       0

සමන් Wednesday, 19 August 2015 02:23 PM

මගේ පැතුම ඔබතුමා රටේ ඉහළම තනතුර දක්වා යාමයි (නි)

:       0       0

දිඋපති දිස්සනයකේ Thursday, 20 August 2015 04:46 AM

කරුණාකර මුද්‍රිත දිනය හෝ දවස නිවැරදිව ප්‍රකාශ කරන්න. අපහසුතාවයකට පත් වුණා නම් සමාවෙන්න. (ම)

:       0       0

රසික Wednesday, 19 August 2015 10:04 AM

කලින් ඔබතුමාට හැමෝම කිව්වේ පිං අගමැති කියලා. නමුත් ඔබතුමා හැමෝටම පෙන්නුවා ඔබ කවුද කියලා. ඔබතුමාට මාගේ හද පිරි ගෞරවය. ලක් මෑණියන්ට ජය වේවා! (නි)

:       0       0

රොහාන් Thursday, 20 August 2015 04:58 AM

නව රජයේ ගරු අගමැති තුමනි. ගරු ජනාධිපති තුමා සමඟ ඒක් වී රට ඉදිරියට කරගෙන යාමට මගෙන් සුබපැතුම්. පක්ෂය වෙනුවෙන් දැඩි වෙහෙස මහන්සි වූ රෝසි සේනානායක් මැතිනියට පාර්ලිමේන්තුවේ .අසුනක් ලැබෙනවානම්? නැගෙනහිර කොළඹ ජනතාව දැඩි බලාපොරොත්තුවකින් බලා සිටී.(ම)

:       0       0

සුජීව (ජර්මනි ) Wednesday, 19 August 2015 03:07 PM

ලෝකය තුළ බුද්ධිමත් දුරදර්ශි නායකයකු බව ඔබව පිළිගෙන ඇත, එම බුද්ධිය තුල මෛත්‍රී ජනපති සමග එකතුවී මනා සැලසුම් ක්‍රියාවට නංවා, මගේ පුංචි ශ්‍රී ලංකාව මුළු ලෝකය තුල ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කරන්න,ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණ ලැබේවා ! (බ)

:       0       0

ජයසේන රාජපක්ෂ Wednesday, 19 August 2015 03:31 PM

වත්මන් ජනාධිපති සමග සහයෝගයෙන් වැඩ කිරීමට ශක්තිය ලැබේවා (බ)

:       0       0

අනුර මුණසිංහ Wednesday, 19 August 2015 03:35 PM

සුබ පැතුම් සර් (බ)

:       0       0

අසංග Wednesday, 19 August 2015 10:14 AM

ඔබ උත්සාහයෙන් ජය ගත්තා. ඔබතුමාට සුභ පැතුම්! (නි)

:       0       0

තිලක නවරත්න ඉතාලිය Wednesday, 19 August 2015 10:14 AM

අති පිරිසුදු දෑතක් ඇති..., නැති කැත දෑ ඉවත දමති, ලිච්ඡවි සිරිතේ සම්මුති, රනිලුයි සිවුහෙළ නරපති.... (නි)

:       0       0

ජයසේන Wednesday, 19 August 2015 03:56 PM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 19 August 2015 10:25 AM

අපිට හරි සන්තෝෂයි (නි)

:       0       0

රංජිත් Thursday, 20 August 2015 06:04 AM

ඔබතුමාට සුබ පැතුම්! (බ)

:       0       0

ලෝචන මහරාව Wednesday, 19 August 2015 04:28 PM

අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය දේශපාලන මඩ ගොහොරුවෙන් මුදවාගෙන ශ්‍රී ලංකාව ලෝකයේ ශීලාචාර රටක් බවට පත්කිරීමට නව රජයට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සමන් Thursday, 20 August 2015 06:14 AM

දසත පතල සුවදැති සොද සදුන් කද කපත කොටත දස අත පැතිරෙයි සුවද අටලෝ දහමින් කම්පා නොවන ඔබේ ගුණයට මේ ප්‍රනාමය(නදී)

:       0       0

ශ්‍යාම් Thursday, 20 August 2015 06:17 AM

අපිත් රෝසි සේනානායක මහත්මියට සාදාරණයක් ඉටු වෙයි කියා බලාපොරොත්තු වෙමු (නදී)

:       0       0

ආනන්ද ආර් Wednesday, 19 August 2015 11:05 AM

ඔබතුමාට හදපත්ලෙන්ම සුභ පතමි. (ම)

:       0       0

නිශාන්ත Wednesday, 19 August 2015 08:07 PM

ජය වේවා! (නි)

:       0       0

රංග Wednesday, 19 August 2015 11:27 AM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකි. ඉවසීම, උගත්කම , රාජ්‍ය තාන්ත්‍රික කුසලතාව විශිෂ්ටයි. අපේ හද පිරි සතුට පිරිනමමු, (නි)

:       0       0

කමල් Wednesday, 19 August 2015 11:36 AM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

විමුක්ති Wednesday, 19 August 2015 11:40 AM

ජයවේවා! (නි)

:       0       0

මහානාම - මතුගම Wednesday, 19 August 2015 11:44 AM

අපේ සුබ පැතුම්! ඔබට ජය පතමි (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 19 August 2015 08:02 AM

මාගේ හද පිරි ගෞරවය (ම)

:       0       0

වීරකෝන් Wednesday, 19 August 2015 11:45 AM

රටේ වාසනාවන්ත කාලය ඉදිරියට... (නි)

:       0       0

බටගල Thursday, 20 August 2015 12:22 AM

සුබ පැතුම්! (නි)

:       0       0

චානිල් Wednesday, 19 August 2015 11:45 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔමිල Wednesday, 19 August 2015 11:50 AM

ජය ජය වේ! (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 19 August 2015 11:51 AM

ඔබතුමාට සුභ පැතුම්! (නි)

:       0       0

හේමන්ත Wednesday, 19 August 2015 11:58 AM

දහසක් දුෂ්කරතා මධ්‍යයේ පැමිණි ගමනට සුබ පැතුම්! රට යහපත් දිශාවකට රැගෙන යාමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

දුෂාන් Wednesday, 19 August 2015 11:58 AM

ජය ශ්‍රී! (නි)

:       0       0

රෝහිත Wednesday, 19 August 2015 12:02 PM

ජය වේවා! (නි)

:       0       0

ජයන්ත Wednesday, 19 August 2015 12:07 PM

ඔබගේ සිව්වන වරට ලබාගත් ජනවරම පස්වන වතාවටත් ලබාගැනීමට හැකිවන අයුරින් රට පාලනය කිරීමට ඔබට ශක්තිය සහ ධෛර්ය පතමි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 19 August 2015 12:08 PM

ඔබට සුබ පතමි! (නි)

:       0       0

ගිමන්ත Thursday, 20 August 2015 02:31 AM

මැතිඳුනි,ඔබට සුබ පැතුම්! තවද පාර්ලිමේන්තුවට තේරී පත්වූ අපේක්ෂකයන්ගේ අතීතය සොයාබලා මැති ඇමතිකම් පිරිනැමීම ඡන්දය දුන් ජනතාවට ගෞරවයකි (නි)

:       0       0

තරංග Thursday, 20 August 2015 02:35 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

නවුෆර් Wednesday, 19 August 2015 01:09 PM

නව අගමැතිතුමාට අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

වසන්ත Thursday, 20 August 2015 04:00 AM

සුබ පැතුම් (ම)

:       0       0

ඇන්ටන් Wednesday, 19 August 2015 01:36 PM

පොරොන්දු වූ දේශය කරා අප ගෙනයන්න. ශ්‍රී ලාංකිකයනි, සුබ ගමන්. (නි)

:       0       0

විජේ Wednesday, 19 August 2015 01:43 PM

ඔබතුමාටත් ජනාධිපතිතුමාටත් මේ රට හදන්න අවංක ඕනෑකමක් තිබෙනවා කියලා අපි දන්නවා. මේ රට යහපාලනයක් කරා ගෙනයන්න ඔබතුමාලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

එච්.පෙරේරා Wednesday, 19 August 2015 01:45 PM

අපගේ නායකතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

අචිනි Thursday, 20 August 2015 04:14 AM

නිහතමානී බුද්දිමත් නායකයාණනි ඔබ තුමාට සුබපැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 66 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 53 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 98 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 817 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1023 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site