IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රනිල් සිංගප්පුරුවට : මහින්ද මලයාසියාවට

ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර  සම්මේලනයට  සහභාගීවිම සඳහා  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (01) අලුයම මලයාසියාවට පිටත්ව ගියේය.

ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලොහාන් රත්වත්ත ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එහි ගිය බව ගුවන් තොටුපල ආරංචි පවසයි.


ඉන්දීය පදනම විසින් සංවිධානය කරන ඉන්දීය සාගර  සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (1) සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.



අදහස් (0)

රනිල් සිංගප්පුරුවට : මහින්ද මලයාසියාවට

අබය Thursday, 01 September 2016 05:12 AM

ලැබුණු සැප සම්පත් භුක්ති විඳින්නයි තියෙන්නේ, අන්න එහෙම (නි)

:       0       0

ජනහිත Thursday, 01 September 2016 05:14 AM

දෙන්නම එකටද ගියේ? එ්ත් ප්‍රශ්ණයක් නැහැනේ කාටවත්. එක අතකට එහෙම තමා ඉන්න ඕනෑ. (නි)

:       0       0

ඇසළ Thursday, 01 September 2016 05:58 AM

සිංගප්පුරුවේ තියනවාලු නේද සීකා වෛරස් එක? ප්‍රවේශමෙන්! (නි)

:       0       0

වීරවර්ධන Thursday, 01 September 2016 06:07 AM

මහින්ද කොහේ ගියත් අපිට මොකද. කොහේ ගියත් ආයෙත් කරන්නේ රට අවුළුවන එකනේ. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 01 September 2016 06:03 AM

සමහරු සල්ලි හොයන්න රට යනවා. තවත් සමහරු හොයපු සල්ලි එකතු කරන්න යනවා (නි)

:       0       0

සජීව Thursday, 01 September 2016 06:40 AM

වීරවර්ධන මැරිලා ඉපදිලා වගේනේ කතාව (නි)

:       0       0

යෙනුර Thursday, 01 September 2016 06:56 AM

සමහරු නිකන් කලබලවෙලානේ! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 01 September 2016 07:39 AM

සමහරු සල්ලි හොයන්න රට යනවා. තවත් සමහරු හොයපු සල්ලි එකතු කරන්න යනවා තවත් සමහරු හොයල හොයල තැන්පත් කරපු සල්ලි ටික ටික ආපහු අරන් එන්නත් විටින් විට රට යනවලු...(බ)

:       0       0

සම්පත් පතිරණ Thursday, 01 September 2016 08:27 AM

සමහරු රට බෙදන්න රට යනවා.... සමහරු රට බෙදන එක නවත්තගන්න රට යනවා (බ)

:       0       0

බණ්ඩාර Thursday, 01 September 2016 08:56 AM

මහින්ද රටේ ආණ්ඩුව පෙරලන්න ප්ලැන් කරන්න ලෝකේ වටේම යනවා ..(බ)

:       0       0

දුමින්ද Thursday, 01 September 2016 09:04 AM

රට යන්නේ කොයිබටද (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 September 2016 09:46 AM

අනේද කියන්නේ ,ඡන්දෙ අපි දීපු තාමත් පිටබැද්දර ! (බ)

:       0       0

නිරුල් Thursday, 01 September 2016 10:13 AM

අපිත් හවසට කෝච්චියේ ගෙදර යනවා. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 01 September 2016 10:30 AM

නියමයිනේ! ඔයාලා ඔහොම සතුටින්ම ඉන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 12 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 360 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 423 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 866 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4983 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1187 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site