IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රනිල් සජිත් ප්‍රශ්න ඉවරයි

තම පියා ජේ ආර් ජයවර්ධන මහතාට සහාය දුන් ආකාරයෙන් තමා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පස්සරදී පැවැති එක්සත් ජාතික පක්ෂ 68 වැනි සම්මේලනයේ දී පැවසීය.

පක්ෂයේ පුරප්පාඩු තනතුරු සැප්තැම්බර 20 වැනිදායින් පසු පුරවන බවත්, නියෝජ්‍ය නායක තනතුරට කෙනකු පත් කරද්දී සජිත් ප්‍රේමදාස මහතාට මුල් තැන දෙන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

_DSC0093 _DSC0115 _DSC0159 _DSC0181 _DSC0218 _DSC0327 _DSC0409 _DSC0472 _DSC0483 _DSC0500 _DSC0510 _DSC0521 _DSC0552 _DSC0575 _DSC0585 _DSC0600



අදහස් (0)

රනිල් සජිත් ප්‍රශ්න ඉවරයි

රොමේෂ් Sunday, 07 September 2014 08:11 AM

පෙර මග සුබයි.....ජය වේවා ...සමගිය බලය වේ කියන එක ඡන්දෙ දවසේ පෙන්වමු..(දිල්)

:       0       0

සුගත් බණ්ඩාර Sunday, 07 September 2014 08:09 AM

බොහොම සතුටට කාරණයක් .ජයවේවා (දිල්)

:       0       0

අබේ Sunday, 07 September 2014 08:19 AM

ජයවේවා (දිල්)

:       0       0

ජගත් ලියනගේ Sunday, 07 September 2014 08:31 AM

විසාල සෙනඟක් රැස්වීමට ඇවිල්ල තියන බව පේනවා.(දිල්)

:       0       0

ඉන්තිශාම් Sunday, 07 September 2014 08:30 AM

ගයන්ත කරුණාතිලක ඔබ ගාල්ල අපට ආඩම්බරයක්.. ඔබ අවංක ,දක්ෂ බුද්ධිමත් මහත්මයෙක් (දිල්)

:       0       0

සේනක Sunday, 07 September 2014 08:34 AM

අපේ අනාගත රට පාලක පක්ෂයට ජය වේවා(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 September 2014 04:35 AM

නායක තුමනි, කිව්වා වගේම නියෝජ්‍ය නායකත්වය සජිත්ට දෙන්න. එක්සත් ජාතික පක්ෂයට ජය ස්ථිරයි. එය රටේ ආර්ථිකයෙන් තැලෙන පොඩිවෙන ජනතාවගේ ජයග්‍රහණයක් වේවි. (නදී)

:       0       0

වජිර Sunday, 07 September 2014 08:45 AM

ඔය තියෙන්නේ ඕක තමයි අපට ඕන (දී)

:       0       0

නාලක Sunday, 07 September 2014 09:01 AM

දේශපාලනය දේශපාලනය දේශපාලනය මට නම් ඇති වෙලා (දී)

:       0       0

දයාන් Sunday, 07 September 2014 09:06 AM

පක්ෂය ඇතුලේ ප්‍රශ්න තියාගෙන වැඩ කරන්න බැහැ (දී)

:       0       0

බිෂාන් Sunday, 07 September 2014 09:06 AM

දැන් මොකද වෙන්නේ

:       0       0

රත්නායක කොරියාව Sunday, 07 September 2014 09:11 AM

පැහැදිලි විපක්ෂයක බලවේගයක් රටක දියුණුවකට ලොකු ශක්තියක්...ජය වේවා.. (දිල්)

:       0       0

පාලිත Sunday, 07 September 2014 09:19 AM

සජිත් මහත්තයෝ තීරණය හොඳයි ඔබට ජය (දිල්)

:       0       0

නන්ද Sunday, 07 September 2014 09:21 AM

සියලුම දෙනාගේම සතුටට කරුණක් ජයවේවා(දිල්)

:       0       0

සමන්ත Sunday, 07 September 2014 09:50 AM

ඌව ඡන්දය දිනන්නට ජය වේවා (දිල්)

:       0       0

වසන්ත Monday, 08 September 2014 05:22 AM

සියලු අපල දුරුවේවා, හරින්ට _සජිත්ට-මෙරට පෑගෙන ජනතාවට ජයවේවා. (නදී)

:       0       0

මධුරංග Monday, 08 September 2014 05:24 AM

හරීන් මහත්තයාගේ වාසනාව... ජය වේවා!! (නදී)

:       0       0

ඉලේපෙරුම Sunday, 07 September 2014 10:14 AM

රනිල්-සජිත් එකතුව පක්ෂය මෙහෙයවීම, 77 මෙන් අති විශිෂ්ට ජනතා ජයග්‍රහනයක පෙරනිමිත්තකි. රටටත් ජනතාවටත් ජයවේවා!(දිල්)

:       0       0

ඉමිතියාස් Monday, 08 September 2014 05:35 AM

ජානාතිවරණයට ඉල්ලන්න සජිත්ට දෙන්න. යු.එන්.පී ආණ්ඩුවක් එනවා. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 07 September 2014 12:34 PM

මේ කිවේනි පාරද?...බලමු මේ ගිවිසුම කොපමණ කල් යාවිද කියා, ජනතාව ඔය කා ගැනත් හොදට දන්නවනේ ,.....කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල , කියල ,...(නදී)

:       0       0

ධම්මික Sunday, 07 September 2014 12:39 PM

අන්තිම ෆොටෝවල රවී පෙන්න නැහැනේ. මොකද උනේ කොහෙද ගියේ? (නදී)

:       0       0

සනුකි Wednesday, 10 September 2014 02:53 AM

සත්‍යා කතා මවනවා (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 07 September 2014 02:19 PM

ඔය සමගිය කල්වේලා ඇතිව කරගත්තා නම් පැරදිච්ච වාර ගණන රනිල් මහත්තයාට අඩුකරගන්න තිබුනා. සුදුස්සෙකුට සුදුසු තැන දෙන්න වයස ප්‍රශ්නයක් කරගැනීම තමා කණගාටු (නදී)

:       0       0

පීරිස් Sunday, 07 September 2014 02:21 PM

ඇති යාන්තන් මොලේ පෑදුනා එජාපෙට ජය වේවා (නදී)

:       0       0

සමන්ති Tuesday, 09 September 2014 12:05 PM

සමහරුන්ට අතීතය මතක නැතිවීම ගැන දුකයි (නි)

:       0       0

වාසල Sunday, 07 September 2014 03:24 PM

නියමයි. කට්ටියම එකතු වෙලා කලින්ම වැඩේට බැස්සා නම් ඉවරයි නේ. දැන් ඉතින් රට ගොඩ දාන්න තාන්න මාන්න පැත්තකට දාන්න. සුදුස්සාට සුදුසු තැන ලැබෙයි. අායේ නම් පනින රිලව් ගන්න එපා. රියල් යුඑන්පී එකක් හදලා රට ගොඩ ගන්න රනිල් මහත්තයා බුද්ධිමතා සජිත් කටකාරයා කරු බෞද්ධයා රවි ගණකාධිකාරි විජයදාස නීතී වේදීයා රංජන් නලුවා රුවන් හරීන් බුද්ධික සුජීව තරුණ බලය ජොන් මයිකල් ජයවික්‍රම අත්දැකීම් බහුල අය රෝසි තලතා චන්ද්‍රානි කාන්තා බලය මේ' කට්ටියම සෙට්' උනාම කාටද ආඩම්බර. (නදී)

:       0       0

වාසල Sunday, 07 September 2014 03:28 PM

වරු තුනේ පිරිත් නුල මාස තුනක් බැදන් ඉන්න ඇමති ගොයියෝ වගේ නැතිව රනිල් මහත්තය හිස් අත් උස්සලා ලෝකෙටම කියන්නේ මට රකින්න පවුලක් නෑ කියලා නේද? හොරකම් නැති කරන්න පුලුවන් දේ විතරක් කියන නායකයෙක්. අමුඩ ගහන ගොවියෝ ඉන්නේ උද්ගෝෂණ වල විතරයි. තව ටික කාලෙකින් පිලිකා කියලා විට කන එක නවත්තපුවාම කන්න වෙන්නේ චුයින්ගන් තමා. අතේ කනේ රන් බඩු දැන් නෑ. ඒවා බැංකුවල ඉදිරිය දැකපු රනිල් සැබෑම උගතෙක්. (නදී)

:       0       0

පද්මිනී Sunday, 07 September 2014 05:03 PM

ජය වේවා! හරින්ට ජය!!! (නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 07 September 2014 05:17 PM

68 වන සම්මේලනයේදී බදුල්ල පස්සර දී ඇතිවූ සමගිය, රටේ සමගියයි ශ්‍රී ලාංකීය දුක් විඳින දුප්පත් හෙළයන්ගේ අනාගතයයි. දුෂණය, භීෂණය, අල්ලස, නාස්තිය පිටු දැක ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී සහජීවනයක පෙරනිමිති පහලවූ වගයි. මෙය හෙළ දෙරණේ හැරවුම් ලක්ෂය ද ? (නදී) රටවැසියන්ගේ අනාගත බලාපොරොත්තුවද ? පමා වෙලා හෝ මේ ගත් බුද්ධිමත් කාලෝචිත ජනතාවාදී තීන්දුවට චිරං ජයතු, දුක් විඳින ජනතාවගේ අනාගතයට ජයවේවා,ජයවේවා ,ජයවේවා !!!

:       0       0

වසන්ත මිලානෝ Sunday, 07 September 2014 07:05 PM

සමගිය චන්දෙ ඉවර වෙනකන් විතරයි. (නදී)

:       0       0

මංගල Sunday, 07 September 2014 07:18 PM

අර අලිමංකඩ පාමංකඩ එක්කෙනා නිකකටට අත තියාගෙන ඉදලා මාරුවෙලා ගිහින් වගේ, අන්තිම පින්තූර වල පේන්න නැහැ. බොහොම හොදයි. (නදී)

:       0       0

අචිනි Sunday, 07 September 2014 06:13 AM

සුබ පණිවිඩයක්. ලක් මතාවට ජයවේවා. (ත)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 07 September 2014 06:22 AM

ඔය සමගිය මාසයක්වත් තිබුනොත් ලොකු දෙයක්. (ත)

:       0       0

ඔෂාන් Sunday, 07 September 2014 06:26 AM

ඔබ එකතු වී මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරන්න. එදාට මිනිසුන්ට අතමිට සරු හෙට දිනක් උදා වේවි. (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Sunday, 07 September 2014 06:41 AM

ඕක වෙන්න තිබුනේ වෙලපහනේ,ජයවේවා...(ත)

:       0       0

සරත් අතාවුද Sunday, 07 September 2014 06:42 AM

එජාපයට හොඳ ආරම්භයක් මගේ උණුසුම් සුබ පැතුම් (දිල්)

:       0       0

හේරත් Sunday, 07 September 2014 06:50 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

බුද්ධි Sunday, 07 September 2014 06:55 AM

බල පෙරමඟ සුබ ළකුණු! (නි)

:       0       0

නිමල් Sunday, 07 September 2014 07:00 AM

ජනතාවට ජයවේවා..(අ)

:       0       0

තලවකැලේ Sunday, 07 September 2014 07:04 AM

කී වෙනි පාරටද ඔය සමගි වුණේ දැන් ඔක්කොම දිනලා ප්‍රතිපල ආවම බලන්න (අ)

:       0       0

සලීත් Monday, 08 September 2014 02:25 AM

එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! පක්ෂ නායකත්වයට ජයවේවා! (නි)

:       0       0

අනුර Sunday, 07 September 2014 07:28 AM

රජය දන්නවා දැන් කඩාවැටීම ලං වෙලා කියලා රනිල් සජිත් එකතුව රජයක් ළගදීම වේවි සුබ ලකුණු !(දිල්)

:       0       0

දුමිඳු Sunday, 07 September 2014 07:40 AM

ලොකු දෙයක් (දී)

:       0       0

සමන්ත Monday, 08 September 2014 03:06 AM

සුභ නිමිත්තක්. රටේ දුගී දුප්පත් ජනතාවට සේවයක් කරන්න (නි)

:       0       0

ඩයස් Sunday, 07 September 2014 07:38 AM

කලින් විය යුතුව තිබු දෙයක් සිදු උනා. (දී)

:       0       0

ගයාන් Sunday, 07 September 2014 07:47 AM

මම නම් දකින්නේ සෑම දේශපාලන පක්ෂයක්ම එකයි (දී)

:       0       0

බණ්ඩාර Sunday, 07 September 2014 07:48 AM

දයාසිරි වයඹ මහ ඇමති අපේක්ෂකයා කරලා සජිත් ඉස්සරහට ගත්ත නම් වයඹ දිනන්ඩ තිබුන.(දී)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 03:19 AM

අසව්! අසව්!! "තම පියා ජේ ආර් ජයවර්ධන මහතාට සහාය දුන් ආකාරයෙන් ..." දන්නෝ දනිති. එදා ජේ. ආර්. ජනාධිපති අපේක්ෂක කම ගාමිණි දිසානායකට දෙන්න තීරණය කළ වෙලාවේ ඔය කියන පියා ජනපති මැදුරේ රඟපාපු නාට්‍යය අපේ සිහියට එනවා. ඔහොම යන්! (නදී)

:       0       0

සිරිසේන Sunday, 07 September 2014 07:55 AM

සජිත් මහත්මයාගේ තීරණය නිවැරදියි , කාගේවත් ලනු කන්නේ නැතිව පක්ෂය වෙනුවෙන් මහන්සි උනානම් නියමිත තැන නියමිත වෙලාවට ලැබෙනවා. (දී)

:       0       0

අනිල් Monday, 08 September 2014 03:40 AM

රටක දියුණුවට ප්‍රබල විපක්ෂයත් අත්‍යවශ්‍යයි. රනිල්-සජිත් එකතු වී ප්‍රබල විපක්ෂයක් සෑදීම අත්‍යවශ්‍ය කරුණක්. (නදී)

:       0       0

වත්සලා Sunday, 07 September 2014 07:57 AM

ජයවේවා ඔහොම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 151 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2304 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 879 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2567 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1548 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2810 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site