IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රනිල් - සජිත් සිරිකොතේ කතා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් සාකච්ඡාවක් පැවැත්වේ.

පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද මේ සාකච්ඡාවට එක් වී සිටියි.

පක්ෂයේ උසස් නිලතලවලට පත් කිරීමට පෙර මෙවැනි සාකච්ඡා පවත්වන බව පක්ෂ ආරංචි කියයි.

 

 



අදහස් (0)

රනිල් - සජිත් සිරිකොතේ කතා

විකී Thursday, 24 January 2013 06:52 PM

දැන් මිනිස්සුන්ටත් අවශ්‍ය පැහැදිලි වෙනසක් දකින්නයි. (නි)

:       0       0

ලලිත් Thursday, 24 January 2013 07:08 PM

පක්ෂය සුරකින්න (දී)

:       0       0

විජිත Thursday, 24 January 2013 07:39 PM

අපි පැත්තක් නොගෙන ‍මේ දෙන්නව එකතු කළොත් හොද දිගු ගමනක් යන්න පුලුවන්. (නි)

:       0       0

සමන් මහනුවර Friday, 25 January 2013 07:18 AM

සිජිත් හොදයි..එයා නොදන්න දේ තමයි නායකත්වයට පළමුව ගරු කරන් ඕන කියන එක. ප්‍රේමදාස මහතාට ඒ කාලෙ ප්‍රශ්න එනකාට රනිල් හිටියෙ නායකයා පැත්තේ.. යූ.එන්.පී. එක කියන්නේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන්ගේ පක්ෂය.. ඒකෙ නායකයා වෙන්න ඕන එහෙම කෙනෙක්.. සජිත්ට ඒ තත්ත්වයට පත්වෙන්න තව බොහෝ කාලයක් හැඩගැසෙන්න වෙයි.. කොහෙම උනත් රටට හොදක් වෙන්න ප්‍රශ්නය විසදගත්තොත් හොදයි.,!(නු)

:       0       0

අනුර Thursday, 24 January 2013 08:17 PM

කොහොම කළත් තව අවුරුදු ගාණකට මට නම් ෂුවර් නැහැ. (නි)

:       0       0

රත්න Thursday, 24 January 2013 03:35 PM

මෙවර සාකච්ඡාවෙන්වත් වැඩක් වෙයිද? (නු)

:       0       0

ෆාරු Thursday, 24 January 2013 03:33 PM

සුබ ආරන්චියක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි (ස)

:       0       0

විරාජ් Thursday, 24 January 2013 08:51 PM

හිතන්න ඕන වැඩක් (දී)

:       0       0

සරත් Thursday, 24 January 2013 03:38 PM

බය නැතුව සජිත්ට දෙන්න (ස)

:       0       0

හේමන්ත Friday, 25 January 2013 09:39 AM

ඉතින් මොකද වුණේ? (නි)

:       0       0

සඳරුවන් Thursday, 24 January 2013 03:45 PM

2018 දී වත් උත්සාහා කරමු (ස)

:       0       0

ශාන්ත Thursday, 24 January 2013 08:53 PM

නැති බැරි අය ඇති හැකි අය කරනවද? නැත්නම් ඒකෙ අනෙක් පැත්තද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ශිරාස් Thursday, 24 January 2013 03:44 PM

සුදුසුම පුද්ගලයා සජිත් තමයි (ස)

:       0       0

රොෂාන් Thursday, 24 January 2013 03:47 PM

ශක්තිමත් නායකත්වය තියෙනවානම් මේ ප්‍රශ්න සේරම විස‍ඳෙනවා (ස)

:       0       0

ලාරා Thursday, 24 January 2013 04:03 PM

පව් පාක්ෂිකයෝ.! (නු)

:       0       0

දනුකේ Thursday, 24 January 2013 04:36 PM

පාක්ෂිකයෝ ගැන හිතලා බලය ගන්න කැමති නායකයෙක් පත් කරගන්න..! (නු)

:       0       0

නිරෝෂණ Thursday, 24 January 2013 04:38 PM

ඇත්තටම හොද තීරණයක් ගත්තොත් හොදයි.. පාක්ෂිකයන් වෙනුවෙන්..! (නු)

:       0       0

සමන් කුමාර Thursday, 24 January 2013 04:40 PM

අපේ සමහර අයත් එක්ක සංසන්දනය කලහම එජාප නායකයා සහ නියෝජ්‍ය නායකයා අති දක්ෂ දේශපාලනඥයන් දෙන්නෙක්. එජාපයේ කල්ලි වාදය නවත්වල, නායකත්වය සහ නියෝජ්‍ය නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නවත්වපු දිනට පසුව එන පලවෙනි මැතිවරණයෙන් එජාපය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි. (නු)

:       0       0

රසිකා Thursday, 24 January 2013 04:40 PM

ඉක්මනින් තීරණයක් ගන්න.! (නු)

:       0       0

බණ්ඩාර Thursday, 24 January 2013 04:54 PM

ඉස්සරහට බලමුකො... කවුරුආවත් එකයි..! (නු)

:       0       0

උපාලි Thursday, 24 January 2013 05:04 PM

නිලතල රනිල් අරන් බලතල සජිත්ට දෙන්න (නු)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 10:23 PM

පරාජයේ ගිනස් ළකුණු 29, 30 කරගන්නේ කවදාද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 25 January 2013 12:10 PM

ඔතන තියෙන්නේ දේශපාලන ගැටලුවක්ද? ඔය පිල් දෙක දිහා බැලුවාම ජනතාවට සැකයක් තියෙනවා..!(නු)

:       0       0

අසංක Thursday, 24 January 2013 05:11 PM

මොනවා උනත් පාකිෂිකයන් ගැන හිතලා තීරණයක් ගන්න..! (නු)

:       0       0

දෝහා Thursday, 24 January 2013 05:35 PM

කවුරු පත්කළත් කමක් නැහැ, පාක්ෂිකයන්ව අතරමං නොකර. (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 05:38 PM

මම නම් කැමති තිස්ස අත්තනායක මහත්තයට. (නි)

:       0       0

අජන්ත Thursday, 24 January 2013 05:43 PM

රටට හිතකර තීරණයක් ගන්න ජය වේවා.,!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 24 January 2013 05:46 PM

පාක්ෂිකයින්ට වැදගත් තනතුරු නොව යූ.එන්.පී. රජයකි. (නි)

:       0       0

ඩෑම් දෝහා Thursday, 24 January 2013 05:49 PM

මගේ පියා පරම්පරාගත යූඑන්පී සාමාජිකයෙක්.. පක්ෂයේ ගරාවැටීම දැකලා එයාගේ හිත කේන්තියෙන් පුපුර පුපුර හිටියා.. මගේ තාත්තා ඡන්දය දුන්නේ පක්ෂයට මිස පුද්ගලයන්ට නෙමෙයි එදායින් පස්සේ..!(නු)

:       0       0

කුමාර Friday, 25 January 2013 12:40 AM

මේක බටහිර අධිරාජ්‍යචාදි කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

ජීව Friday, 25 January 2013 12:45 AM

කොහොමත් ඔය දෙන්නටම ආණ්ඩුවක් පිහිටුවන්න මේ කපේදි හම්බුවෙන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 24 January 2013 06:34 PM

මේ නොනිමෙන දිවිගමනේ මරණයට ම යවෙන තුරා යූඑන්.පී නායක වෙලා මම ඉන්නම් විපක්ෂයට වෙලා..!(නු)

:       0       0

වීරසේකරගේ Thursday, 24 January 2013 06:48 PM

කොහොමත් දෙන්නා එකටම යන්න ඕනෑ. තනි ගමන් බැහැ හොදේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 208 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1229 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2422 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2683 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6952 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site