IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රනිල් සොව පළ කරයි

දකුණු  වෙරළ බඩ ප්‍රදේශ රැසකට ඉකුත් දා  බලපෑ  සැඩ සුළං  හා වර්ෂාව හේතුවෙන් මිය ගිය හා අතුරුදන්වු  ධීවරයින්ගේ නිවෙස් වලට ගිය විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  මහතා සිය ශෝකය පළ කළේය.

 මොරටුව,බේරුවල සහ බලපිටිය ප්‍රදේශයන්හි ධීවර ගම්මාන වලට ගිය විපක්ෂ නායකවරයා  ධීවර ප්‍රජාවගේ  ගැටළුද සාකච්ඡා  කළේය.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතීඥ විජයදාස රාජපක්ෂ ,  එ ජා ප මොරටු සම සංවිධායක  සේනක දමයන්ත හා අවිස්සාවේල්ල  ප්‍රධාන සංවිධායක උපුල් මාලේවෙන  යන මහත්වරු මෙම අවස්ථාවට එක් වුහ.

 



අදහස් (0)

රනිල් සොව පළ කරයි

මංජු Tuesday, 11 June 2013 07:55 PM

බොරවූ මේ දියේ මාළු නැතෝ.(නදී)

:       0       0

සීතා Wednesday, 12 June 2013 12:21 PM

අයියෝ දෙන්නා ආවේ ඡන්දේ එකතු කරන්නද ? ඔයාලට දැන් යන එන මං නැති වෙලා... හුලගටද ඔය පැත්තට ආවේ ? මෙච්චර දවසක් කොහෙද හිටියේ?. ඔයාලව දකින්නත් නැතුව සැහෙන දුකෙන් අනේ හිටියේ. (ස)

:       0       0

සුගත් Wednesday, 12 June 2013 12:55 PM

කිසිම වංචාවක් නැති හොරකමක් නැති එකම නායකයා ඔබයි. ඔබට විතරමයි රට ගොඩගන්න පුළුවන් (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 June 2013 09:29 PM

මේ වැසියන්ට දැල් ටිකක් දෙන්න (අ)

:       0       0

මිනිපේ දසුන් Tuesday, 11 June 2013 09:30 PM

වතුර නැති වලේ මාලු බාගන්න හදනවා. (අ)

:       0       0

අපොන්සු Wednesday, 12 June 2013 12:58 PM

අපිද රනිල්ට සොව පළ කරමු. (නි)

:       0       0

පැංචා Wednesday, 12 June 2013 09:16 AM

අනේ මෙහෙම දෙකින් විතරමනේ දැන් ඔයාව දකින්න තියෙන්නේ. (නි)

:       0       0

චානක Wednesday, 12 June 2013 01:40 PM

විපක්ෂයේ ඉන්නකොට මේගොල්ලන්ගේ කරේ නැගලා ඉන්න වුනත් ඉඩ දෙනවා. අපිට පුළුවන් රනිල් සහෝදරයා කියල කතා කරන්න. රජ වුනාට පස්සේ සහෝදරවරු සර් ලා බවට හැරෙනවා.(නදී)

:       0       0

මර්සි ලංකා Tuesday, 11 June 2013 10:07 PM

දේශපාලකයෝ කියන්නේ පුදුම කට්ටියක්. චන්දෙ වෙනුවෙන් කියනවා අපි මෙහෙ පාලමක් දානවා කියලා. එහෙත් එහෙ ගංගාවක් ඇලක් දොළක් වත් නැහැ (නි)

:       0       0

චානක Wednesday, 12 June 2013 01:44 PM

සුගත් හීනයෙන් බයවෙනවද? (නි)

:       0       0

සයින්වා Wednesday, 12 June 2013 01:51 PM

දුකට පත් දීවරයන්ට ඔබතුමාගේ පැමිණීම සතුටක්.(ස)

:       0       0

මොහමඩ් Tuesday, 11 June 2013 10:23 PM

අනේ රනිල් මහත්තයෝ, මේ සුළි සුළඟ ආවේ රජයෙන් එන්න කියලද? (නි)

:       0       0

රණවීර Tuesday, 11 June 2013 05:32 PM

අප්පේ දැක්ක කල්.(නදී)

:       0       0

එල්ටන් Tuesday, 11 June 2013 05:44 PM

මෙහෙමවත් ගිහිල්ලා ඡන්ද ටිකක් ලබාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් මහත්තයෝ.(නදී)

:       0       0

කසුන් Wednesday, 12 June 2013 10:06 AM

මේ සුළග රජයේම වැඩක් වගේ (ස)

:       0       0

නිමාලි Wednesday, 12 June 2013 02:23 PM

මොකද ලකුණු දාගන්නද මල ගෙවල් පැත්තේ යන්න පටන් ගත්තේ ? මේ රටේ ජනතාව දැන් රවට්ටන බෑ කියල තේරෙන්න ඇති නේද ලැබුණු ප්‍රතිචාර වලින්.(ස)

:       0       0

හේරත් Tuesday, 11 June 2013 06:16 PM

අනේ අපි ආවොත් හුලන් ගහන්නේ නෑ. මේක ශ්‍රී ලංකා හුලගක් බොලන්.(නදී)

:       0       0

හේරත් Wednesday, 12 June 2013 12:03 AM

ඉහි ..ඉහි...මට ඇඩෙනවා දුකට?(නදී)

:       0       0

දමිත්-ඩුබායි Tuesday, 11 June 2013 06:27 PM

අප්පේ දැක්ක කල් තමයි (නි)

:       0       0

අසංග Wednesday, 12 June 2013 02:44 PM

අනේ පව් දරුවෙක්වත් හිටියනම්. දෙශපලනයට යොදවන්න තිබුණා පොඩ්ඩක් අරි නම ගෙනියන්න.(අ)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 11 June 2013 06:30 PM

ඔබතුමා මෙසේ පුවත්පතකින් හෝ දැකීමට ලැබීමත් සතුටක් (නි)

:       0       0

සුරංග Wednesday, 12 June 2013 10:38 AM

අනේ මේ නිකන් චන්ද ගුණ්ඩු දාන්නේ නැතුව ඉන්නවද? මිනිස්සුන්ට මොන හරි දිලවත් යනවනම් කමක් නැහැ. මොන කලත් ඔයාට ආයේ ඡන්දෙ ලැබෙන්නේ නැහැ.(ස)

:       0       0

මිතිල Wednesday, 12 June 2013 10:48 AM

අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියල කොච්චර ඇවිද්දත් ඔච්චර තමා රනිල් මහත්තයෝ. ඔයාට ආයේ චන්දෙ හම්බෙන්නේ නැහැ. ඔය තිස්ස මහත්තයවත් එක්කන් ආරාමෙකට යන්න.(ස)

:       0       0

සංජය Tuesday, 11 June 2013 06:53 PM

මඩ නොගහ ඉදිරි යට යන්න දෙමු.(නදී)

:       0       0

වසන්ත Tuesday, 11 June 2013 07:10 PM

ඔබ දැකීම අපිට හොඳයි. සජිත් මහත්තයවත් එක්කන් යන්ඩ. මොනව හරි ඔය දුප්පත් මිනිසුන්ට දෙන්ඩ. තව ටිකක් මහන්සි උනොත් අනාගතේ හොඳයි.(නදී)

:       0       0

සඳරුවන් Tuesday, 11 June 2013 07:12 PM

හොඳම පරාජය ගිනස් වාර්තාව හිමිකරු.(ස)

:       0       0

අනුර Tuesday, 11 June 2013 07:21 PM

දවසේ හොඳම විහිළුව. (ස)

:       0       0

මගලී Tuesday, 11 June 2013 07:27 PM

චතුල වෙරෝනා නැතිව ඉතින් එතුමා ඉතාලියට එන්නද ඔයාව බලන්න. එතුමා පත්තර වල ට්වී එකේ ඉන්නවා හැමදාම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1769 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1105 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1658 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1157 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 620 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site