IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


රනිල් හෙට ඉන්දියා යයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට  (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීමට ද නියමිතය.

උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මවුපියන්ගේ සහභාගීත්වයෙන්  ලබන සිකුරාදා (22) සවස 6ට මෙම දෙසුම පැවැත්වේ. 

හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.



අදහස් (11)

රනිල් හෙට ඉන්දියා යයි

ගමේ එකාලා Wednesday, 20 November 2024 03:58 PM

ආයේ නාවත් කම් නෑ ඉතින්?

:       51       91

කයිය නායක Wednesday, 20 November 2024 04:10 PM

මෙයා මොනවා නැතත් දෙසුම් පවත්වන්න නම් හරි ආසයි. එතකොට හරි උගතා වගේ පේනවානේ... කවුරුවත් නැත්නම් පිටරටක මොන්ටිසෝරි ළමයි ටිකකට හරි දෙසුමක් පවත්වයි.

:       47       81

don Wednesday, 20 November 2024 05:09 PM

මහබැංකු අධිපති මගුල් ගෙදර ගියා වගේ තමයි. අනේ ඉතින් ආයේ කවදා දකින්නද?

:       33       45

විජිත් Wednesday, 20 November 2024 05:34 PM

බැංකු මංකොල්ලකෑම, මිනිසුන් පණපිටින් බාබකිව් කිරීම, වැනි අපරාධ පිලිබඳ මනා පළපුරුද්දක් ඇති මොහු ,හිට්ලර් සහ පොල්පොට් ගෙන් පසු දැනට ජීවත්වන එකම " වධකයා" ද වෙයි. මම හිතන්නේ තමන් කල අපරාධ පිළිබඳව අත්දැකීම් ඉන්දියාවේ තම ඥාතින් සමග බෙදාහදා ගන්නා දේශනයක් මේ.

:       18       31

රම්බොඩ Wednesday, 20 November 2024 05:39 PM

අර මොකද්ද කෝවිලේ පූසාරි උන්නැහේ මළා කොරෝනා හැදිලා. නැත්නම් එතැනත් පොඩි සෙල්ලමක් දාලා එයි... ආයේ ජනාධිපති කරන්න කියලා ඉල්ලලා...!

:       20       28

විජිත් Wednesday, 20 November 2024 05:39 PM

ජනාධිපතිතුමා ලබන මාසේ ඉන්දියාවට යනවා කියලා ආරංචිය ඇහුණු ගමන් නාකියා කුලප්පු වුණා. මේ මිනිහගේ මොලේ අවුල් (තවමත් හිතාගෙන ඉන්නේ මිනිහා තවමත් ශ්‍රී ලංකාවේ ජනාධිපති කියලා) දැන් .. සමහරවිට ඉන්දියාවත් එක්ක තවත් මාරක ගිවිසුම් වලට අත්සන් කරයි දිනය මාරුකරලා, ඉන්දියාවටත් ඕන ඒ වගේ දේවල්...

:       31       39

පොඩිඑකා Wednesday, 20 November 2024 06:23 PM

මෝදි අංකල් ඔයාලාගේ මහ බැංකුවට දැන්මම තඩි ඉබ්බෙක් දාගන්න.

:       19       30

උකුස්සා Wednesday, 20 November 2024 06:24 PM

ලොකු අයියාගෙන් වත් බලමු අහලා. උත්සාහය අත අරින්නේ නැහැ හොඳේ...

:       17       16

chandima Wednesday, 20 November 2024 06:35 PM

අනුරට කලින් ගිහින් ගින්නක් දෙන්න වගේ යන්නේ...?

:       19       31

ravin Wednesday, 20 November 2024 06:36 PM

සුපුරුදු ලෙස තවත් කකුල් මාට්ටුවක්වත් දාන්නදෝ. පරිස්සමින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු..

:       20       25

සන්ක Wednesday, 20 November 2024 06:53 PM

මේ සීයාගේ දේශන දැන් යල් පැනලා. මොකද මෙයාගේ JR මාම UNPය රනිල්ට දුන්නේ 5/6 බලයක් එක්ක. මෙයා ඒ සද්දන්ත කැලුණක් වගේ තිබ්බ UNP පක්‍ෂය පොලොවටම සමතලා කරල නැත්තටම නැති කරල වලපල්ලට යවලා අද වනවිට රටේ UNP කාරයෙක් හොයා ගන්න වත් නැහැ. ඔන්න මේ සීයාගේ කෙරුවාව...

:       17       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 24 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට


කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 21 239 0

රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව


නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති
2024 නොවැම්බර් මස 21 1314 0

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ
2024 නොවැම්බර් මස 21 899 2

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


ශ්‍රී ලංකාව -සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
2024 නොවැම්බර් මස 21 1100 0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය


‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 21 454 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 447 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site