වර්තමානය වන විට බොලිවුඩයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ බවට පත්ව සිටින රන්බීර් සිං හා දීපිකා පදුකෝන් දෙදෙනා පිළිබඳව සුබ ආරංචිය නුදුරේම අසන්නට ලැබෙනු ඇතැයි "බොලිවුඩ් ලයිෆ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන මෙම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ දීපිකා පදුකෝන් පසුගියදා නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට මොහොතකට පෙර මුම්බායි ගුවන් තොටුපොළේදී, රන්බීර්ට ප්‍රසිද්ධියේ හාදුවක් ලබාදීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහය හෝ විවාහ ගිවිස ගැනීම ඉතා ඉක්මනින් සිදුවිය හැකි බවට බලාපොරොත්තුවක් ලබාදී ඇති බවයි.
පසුගිය කාලයේදී මොවුන් දෙදෙනා පිළිබඳව විවිධ කට කතා පැතිර ගිය අතර, සමහරක් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳවැටී ඇති බවය. එහෙත්, සමහරක් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ රන්වීර් හා දීපිකා දෙදෙනා දැනටමත් හොර රහසේ විවාහ ගිවිස ගෙන ඇති බවය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රන්වීර්ට ප්‍රසිද්ධියේ දීපිකා හාදු දෙයි