IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රනිල් අල්ලස් කොමිසමට එයි

(අංජුල මහික වීරරත්න)

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (28) පෙරවරුවේ පැමිණියේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඉකුත් 25 දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල්  වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ලබන 28 හෝ 30 පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර අද ( 28)  රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට පැමිණියේ ඒ අනුවයි.

 (ඡායාරූප ලහිරු  හර්ෂණ)



අදහස් (25)

රනිල් අල්ලස් කොමිසමට එයි

Amal Monday, 28 April 2025 10:35 AM

විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න....!!

:       11       30

Perera Monday, 28 April 2025 10:46 AM

අගෝස්තු වෙනකොට මෙයාලු ජනාධිපති

:       13       40

GSunilMonday, 28 April 2025 11:19 AM

අපායෙද?

:       16       40

Ranga Monday, 28 April 2025 11:48 AM

අපේ බදු මුදලින් කජු නියෝජිතයෙකුට කන්න දෙන්න ඕනද , ඒ වගේම අනාගතයේදී ඔබට තවත් බදු ගෙවන්න වෙයි.

:       13       24

Nalaka Yasantha Monday, 28 April 2025 10:53 AM

නාකි හිවලා.... අල්ලස් කොමිසමත් විහිලුවකට ගනී ෂුවර් එකටම.

:       27       50

Mahinda Monday, 28 April 2025 10:59 AM

මාළුවා නහින්නේ කට නිසාලු, පැරණි කියමනක් මතක් උනා෴

:       21       42

ජිල්බුMonday, 28 April 2025 11:29 AM

මාලුත් චීන පටස් කනවද?

:       9       24

Neela Monday, 28 April 2025 11:05 AM

මේක ඉවර වෙලා අද රනිල් මාලිමාවුන්ට ඇට්ටි හැලෙන්න දෙයි. මුං විහින් නාගන්නවා.

:       54       35

Champa Monday, 28 April 2025 11:17 AM

එයාගෙනම් දැනටමත් ඇට්ටි විතරක් නෙමේ තව දේවල් හැලිල තියෙන්නේ.

:       18       51

අරවින්ද මොණරවිල Monday, 28 April 2025 11:28 AM

එහෙමද ආසා නිලා...... අසුචි වලක බැහැලා ඉන්න කජු මුත්තට දැන් ඇට්ටි හැලෙන්න දෙනවා තියා තමන්ගේ කළිසමවත් උස්සා ගන්න බැහෑ. අන්න ඒකත් බිම, පුළුවන් කමක් තියෙනවා නම් ඔයාවත් ඒක උස්සලා දෙන්න !

:       21       29

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාMonday, 28 April 2025 03:12 PM

මොනරා පිල් විදහලා ඉන්නකොට, එකා දන්නේ නැහැ, උගේ පස්ස පැත්ත එලියේ කියලා ! ඒවගේ තමයි මේ පංකජ මොනරා ! මෙතන අකුරු කොටන කොට, මේකා දන්නේ නැහැ, මේකාගේ මෝඩකම තමයි ප්‍රදර්ශනය වෙන්නේ කියලා ! ගන්දස්සාරේ බැහැ, පලාතම ගඳයි !

:       8       9

බද්රානිMonday, 28 April 2025 06:30 PM

"ජයශාන්ත අයියා" නමින් අවජාතක ලෙස පෙනීසිටිමින් මොනරුන්ගේ අධෝමුඛ සිපාචාර කරමින්, ගඳ සුවද ගැන නිර්වචනය කරන අවලමා මෙතන ලියල නෙවෙයි, පහරලා කියලයි මට නම් හිතෙන්නේ..අනුන්ගේ අසුචි කකා ඇවිදින කබරයි දැන් හැම තැනම...

:       1       0

අරවින්ද මොණරවිල Monday, 28 April 2025 11:24 AM

ෆෙරාරි කාර් එක අල් ජසිරා කුළුණේ හැප්පිලා කුඩු උනා, අද එක අල්ලස් කොමිසමෙන් කොන්ඩෙම් කරලා දායි....

:       18       24

Rata Perata Monday, 28 April 2025 11:37 AM

රනිල් කියන්නේ වටේ ඉන්න ගොබ්බ වජිර වගේ උන් පුම්බන , ටයි එකක් දාලා ඉංග්‍රීසි ටිකක් කතා කරනකොට චූන් වෙන බයියන්ට පොරක් වුණ. නිකංම නිකං හිස් මිනිහෙක් විතරයි.

:       21       36

මැක්ස් Monday, 28 April 2025 11:43 AM

මෙතුමා යැවිය යුත්තේ අල්ලස් කොමිසමට නොව, ජනපති පුටුවට බව දැන් දැන් රටේ ජනතාවට අත්දකුමෙන්ම වැටහෙන්නට සලස්වන අනුර කේ. දී. ප්‍රමුඛ මාලිමා බොරුකාර රැලට විනාඩියක නිහඬතාව!

:       46       32

බකල ජයාMonday, 28 April 2025 12:18 PM

පුටුව ඉලෙක්ට්‍රික්නම් අපිත් කැමතියි යවනවට.

:       6       20

රටවැසියා Monday, 28 April 2025 01:02 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු ලංකාවට ආවේනික දේශපාලකයෙක් මිස "නායකයෙක්" නොවේ!

:       7       15

බද්රානි Monday, 28 April 2025 02:10 PM

මහ බැංකුවට විතරක් නොවෙයි, ඉතිරිකිරීමේ බැංකුවටත් වගකියල තියන කම්බා හොරු තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ... මහජනතාවගේ චන්දෙනුත් පරාද වෙලා රටක ජනාධිපති කම ගන්න පුළුවන් "විපරිත දේශපාලනයක්" තියන ලෝකයේ එකම රට...හොර කල්ලියක් දෙකට බෙදී, මහජනතාවගේ මුදල් මංකොල්ල කමින් මේ රට බංකොලොත් භාවයට පත්කළ හොර නඩය හා මේ හොර කල්ලිය මත යැපුණු සහචරයන් කුලප්පුවී සිටින කාලයක් තමයි මේ...මම නම් කියන්නේ බොරුවට කාලය නහස්ති නොකොට මොවුන්ට රජකාලයේ දඬුවම් දිය යුතු කියලයි..

:       8       17

කෙබර කුමාරMonday, 28 April 2025 03:17 PM

බද්රානි, යමුද මාත් එක්ක රජ කාලේ දඬුවමක් විදිහට ලෝදිය හැලියේ නාන්න හරි, උල හිටවන්න හරි ? මීට කෙබර කුමාර

:       13       10

කටිං කයිතන්. Monday, 28 April 2025 02:51 PM

රනිල් ඇතුළට දාගන්නකන් බලන් හිටපු කයියන්ට අපේ හදපිරි මෙව්වා එක.

:       7       5

chanika Monday, 28 April 2025 03:04 PM

පව් චාමර සම්පත් ව බිල්ලට දීලා , මිනිහ කොමිසමට එනවා ලෝයර් ල දුසිමක් විතර අරන් .අල්ලස් කොමිසමට ඔච්චර ලෝයර් ල එක්කගෙන කවුරු හරි එනවා දැක්කමයි

:       4       8

මාබංකුසිංහ Monday, 28 April 2025 04:52 PM

කටිං කයි, සාගලත් ඔහොමම බලාගෙන හිටියලු.

:       0       0

මාබංකුසිංහ Monday, 28 April 2025 04:53 PM

Chanika එක වැරැද්දට එක ලෝයර් ගානෙ

:       0       0

කෞෂි Monday, 28 April 2025 05:33 PM

මේ "අල්" කියල පටන්ගන්න ඒව කජු සීයට අකැපයි.

:       0       0

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 29 April 2025 03:08 PM

බද්‍රානි ගේ මවගේ අදහසත් ඔයිට සමානයි ! ඇය ඒ බව ඊයේ මට බැද්දේ වැව් තාවුල්ලේදී කියුවා ! ඔබට පෙරේදා දෙන්න අමතක වුනු ටිප් එක, මම ඔබේ අම්මට ඊයේ දුන්නා. මතක ඇතිව ඔබේ අම්මාගෙන් එක ඉල්ලාගන්න. කවුරු වුනත් හාන්සි වෙලා හම්බ කරපු සල්ලිනෙ ! නංගි සනීපෙන් ඇතැයි සිතමි - මීට ජයශාන්ත

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site