IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රන් කොල්ලකරුවෝ කොටුවෙති

ගාලු පාරේ කොල්ලුපිටිය ස්වර්ණාභරණ වෙළඳහලකට කඩාවැදුණු පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් එහි හිමිකරුගේ මුහුණට විස දියරයක් ඉස සිහිනැතිකර රුපියල් ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ සහ මැණික් කොල්ලකා පළාගොස් සිටියදී කොල්ලුපිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

kolpiti_20151217 kolpiti_20151217-2

 



අදහස් (0)

රන් කොල්ලකරුවෝ කොටුවෙති

සේරම් පැරිස් Thursday, 17 December 2015 10:10 AM

ලංකාවේ හොරු මදිවට දැන් පකිස්ථානයෙන් සොරු ඇවිත් . (ර)

:       0       0

නාමල් Thursday, 17 December 2015 10:35 AM

අම්මෝ මෙහෙමත් හොරු. (ර)

:       0       0

නිමල් ලාලිත Friday, 18 December 2015 01:44 AM

ටිකිරි බණ්ඩා, අවශ්‍ය වුණොත් සිංහලයනුත් එහෙම තමයි. යුද්ධය කාලයේ හරියට යුධබිමේ පුවත් බලා නැති බවක් පෙනෙනවා. (නි)

:       0       0

කමල් Friday, 18 December 2015 02:44 AM

දැන් දැන් මිනිස්සු හොරකම් කරන්න අලුත් ක්‍රම යොදාගන්නවා වගෙයි (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 18 December 2015 02:52 AM

ඔය පටන්ගත්තා විතරයි. පොඩ්ඩක් ඉන්න ඉන්දියාවයි ලංකාවයි යාකරන පාලම හදලා අවසන් වෙනතුරු. (නි)

:       0       0

චතුර Thursday, 17 December 2015 01:03 PM

මෙහෙ ඉන්න උන් මදිවටද දන්නේ නෑ. (අ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 17 December 2015 01:06 PM

හොරු තව ආවේ නෑ.....ඔය පකිස්තානෙන් එකෙක් දෙන්නෙක්....ඊළඟට ගිවිසුම අනුව අල්ලපු රටිනුත් ආවාම අපේ හොරුන්ටත් තැනක් නැතිවෙනවා හිටන් .(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 December 2015 01:13 PM

පකිස්ථාන ජාතිකයන් ගැන විහිළුවෙන් හිතන්න එපා.ඔලුව පොලවේ ගැහැව්වද ඕනෑම වෙලාවක මරාගෙන මැරෙන්න යාවි.....(බ)

:       0       0

ලලිත් Friday, 18 December 2015 04:12 AM

ඔය කියන විදියට උන් සැහෙන කාලයක් මෙරටේ ඉඳල පාරවල් රට තොට හොඳට දන්නා කට්ටියක්?(ම)

:       0       0

එස් කල්පගේ Friday, 18 December 2015 04:11 AM

ගිය තැන කොල්ල කන්න බලන්නේ (ම)

:       0       0

විජිත් Thursday, 17 December 2015 05:35 PM

දඬුවමක් දෙන්නත් බැහැනේ. එතකොට කියයි මානව හිමිකම් උල්ලංගනය කරනවා කියලා. සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳගන්න කියාවි. මීට ටික කලකට ඉහතදී මතකද චීනෙක් මැණික් ප්‍රදර්ශනයකදී ස්වභාවික මැණික ගිලලා එතනට කෘතීම ගලක් තියලා අහුවුණා. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 17 December 2015 08:22 AM

මේක තමා අපිට එන සංචාරකයන්ගේ ගුනාන්ත්මක බව. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 116 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 49 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 950 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 381 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1041 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 202 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30007 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site