IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රන් චාජරයක් කටුනායකදී අසුවේ

රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් කැබලි තුනක් ජංගම දුරකතන චාජරයක් තුල සගවාගෙන ඉන්දියාවේ  චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී  අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. 

අත්අඩංගුවට ගනු ලැබු රන් කැබලි තුනෙහි බර ග‍්‍රෑම් 108 කි. 

ඔහු  අද  අළුයම  ජෙට් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින්  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින්  පරීක්ෂා කර ඇති අතර පසුව ඔහුව රේගුවට බාර දී ඇත.
මේ පිළබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු නිලධාරීහු  සිදු කරති.



අදහස් (0)

රන් චාජරයක් කටුනායකදී අසුවේ

යු. එස්. ඒ Friday, 01 November 2013 02:50 PM

ගුද මාර්ගය අහු උනාට පස්සේ රන් වයර් බෑග් වලට දැම්මා . දැන් අලුත් ක්‍රමය රන් කැබලි බැටරි චාජර් . මේ ඉන්දියානු පකිස්තානු කාරයෝ අපේ රටේ රන් සහ වස්තුව සුර ගෙන යනවා . රේගු නිලධාරින්ට ගොඩක් ස්තුතියි. මෙයා අල්ලා ගත්තට. (ස)

:       0       0

චමින්ද Friday, 01 November 2013 02:56 PM

උපාලි, ගබඩාව ඉඩ තියෙනවද දන්නේ නැහැ චාජරය ඔබන්න? (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Friday, 01 November 2013 04:37 PM

මේ තරම් රත්තරන් අපේ රටේ තිබෙනවද? මට නම් බය උගස් කළ අපේ රත්තරන් කෑලිත් පන්නාගෙන යයිද කියලා? (නි)

:       0       0

සමන් Friday, 01 November 2013 06:00 PM

ග්‍රෑම් 108ක් කියන්නේ ඉතාමත් සුළු ගානක්. පවුම් 14යි. ඕකට වඩා කිලෝ ගණන් රටෙන් පනිනවා නේද? (නි)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Friday, 01 November 2013 02:03 PM

මෙහෙම පොඩි පොඩි දෙවල් කරන අයව අල්ලන්න. ලොකු වැඩ කරන අයව එපා.(නදී)

:       0       0

උපාලි Friday, 01 November 2013 02:09 PM

ඔහොම නෙමෙයිනේ කරන්න තිබුනේ. රන් කැබලි චාජරයට දමල චාජරය ගබඩාව ඇතුලට දමලානේ ගෙනියන්න ඕන. ආධුනිකයෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3014 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 15 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 78 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 99 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 178 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 63 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14661 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site