සිය දෙපා අස්සේ ඉන්දියාවට රත්රන් රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොචින් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පෙරේදා(11) රාත‍්‍රියේදී මෙම දෙදෙනා කොළඹ සිට කොචින් බලා පිටත්ව ගිය අතර මොවුන් අසීරුවෙන් ගමන් කරද්දී අත් අඩංගුවට ගෙන ඇත.
ග‍්‍රෑම් 200 බැගින් වූ රන් කැබලි 4ක් ඔවුන්ගේ කකුල්වලින් සොයාගත් බවද කියති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රන් දෙපා රේගුවේ හිරවේ
ලෙස්ලී Wednesday, 12 August 2015 12:19 PM
කටුනායකින් ගමන් කෙරුවේ අසීරුවෙන් නෙමේද? (නදී)
දුමින්ද Wednesday, 12 August 2015 12:41 PM
බජාර් එකේ රන් කකුලක් වාගේ (අ)