IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රන් බෑගයක් රේගුවේ හිරවේ

මතුපිටින් රිදී ආලේප කළ රන් ගාංචු  6 ක්  සවි කළ බෑගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක්   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

මඩකලපුවේ පදිංචි කාන්තාවක් වන ඇය තිස් හැවිරිදිය.

රන් ගාංචු වල බර  ග්‍රෑම් 458 කි.

එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ අසුපන්දහසක්  බව රේගුව කියයි.

 

 



අදහස් (0)

රන් බෑගයක් රේගුවේ හිරවේ

ගාමිණී - සිරි Saturday, 26 July 2014 08:56 AM

දසක 5 කට,6 කට පෙර ගම්වල නම් තිබු , රන් මැණිකෙලා ,රන් බණ්ඩලා නම්බුකාර විදියට සිටියා. දැන් එ්කට බලන්ඩ ඒපායැ. කොළඹ රන් මැණිකෙලා, රන් බණ්ඩලා කටුනායකදී පෙන්වන සෙල්ලම් (නදී)

:       0       0

දොඩන්ගොඩ ලකී Saturday, 26 July 2014 10:19 AM

රූපසිංහ මහතාගේ කතාව සියයට සියයක් අනුමත කරමි. එමෙන්ම දක්ෂ අපගේ රේගු නිලදාරින්ට මාගේ ප්‍රණාමය සහ ආශිර්වාදය කරන්නාවූ අවංක සේවයට (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 26 July 2014 11:37 AM

දැන්මම අයිතිකාරයෝ ඕක ගෙනියලා ඇති. (නදී)

:       0       0

ධම්ම Saturday, 26 July 2014 05:38 AM

ඉන්දියාවේදී රත්තරන් ලංකාවට වඩා ගණන්ද? (නදී)

:       0       0

රූපසිංහ Saturday, 26 July 2014 07:20 AM

රට තුලට සාමාන්‍ය ජනයා රැගෙන එන රත්‍රං හැරෙන්න, රං භාණ්ඩ නිෂ්පාදකයා රත්‍රං ලබාගනුයේ මහා බැංකුව මගින්ය. මහා බැංකුව සතු රත්‍රංවල වටිනාකම රටේ සම්පත් වල අගය ගනී. රටේ ඇති රත්‍රං මේ ආකාරයට ඉන්දියාවට හොර රහසේ අනාදිමත් කාලයක සිට ඇදෙන බව ප්‍රසිද්ධ රහසකි. මෙහි ඇති වටිනාම අනෙක් කරුණ නම් එකද රත්‍රං මන්චාඩියක්වත් ඉන්දියාවේ සිට අපරටට ආබව නම් මා අසා නැති තරම්. මේ ආකාරයට ඉන්දියාවට අපේ රටේ සම්පත් නැතිනම් රත්‍රං ටික ඇදී ගියහොත් අපට ඉතිරි වන්නේ අපේ රටේ පස් තමාය. මේ අප රටේ ඉන්න හොරාට රත්‍රං අදින ලාංකිකයන් ගෙන් සහ ඉන්දියන් කාරයන් ගෙන් අප රට බේරා ගත යුතුව් ඇත. (නදී)

:       0       0

රූපසිංහ Saturday, 26 July 2014 10:05 PM

දොඩම්ගොඩ ලකී මහත්මයාණෙනි, අපේ රටට අවශ්‍ය ඔබ වැන්නවුන්. අපි අපේ රට ගැන හිතන, අපි සියලු දෙන ලාංකිකයන් කියා නොසිතනා තාක්, කුල ගෝත්‍ර ජාති සහ ආගම් වලට බෙදී සිත නතාක්, අපහට අපේ රට රැක ගැනීමට අපහසු වනු ඇත. අපිට අපේ කියා රට ගැන සියලු ශ්‍රී ලාංකියනට සිතන්න පුළුවන් වූ දාට මවු බිමට ආදරය කරන්නට පුළුවන් වූ දාට රට තුල ඇතිවන සොරකම් පාගා ගැහිලි ඇල්ලීමට පහසු වනු ඇත. එවැනි දවසකට කිසිවකු සොරකම් ද නොකරනු ඇත. මා උත්සහ ගන්නේ අපේ කියා හඩක් ගොඩනගන්නයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4027 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1448 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site