(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ එතන මඩල ප්‍රදේශයේදී රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටිරන් මාලය කඩා ගැනීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරෙක් , උතුරු කළුතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.
පොලිස් කොස්තාපල් රියදුරා මාලය කඩා ගැනීමට පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල් රියදුරා වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙකි.
මෙම සැකකරුගේ පියා ද විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි .
අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් උතුරු කළුතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී
sam Friday, 19 May 2023 11:03 AM
ඇත්තටම මාලය කඩන්න ගියාද, එහෙම නැතිනම් වෙනත් හේතුවකට මේ චෝදනාව නැගුවද කියලා සැකයි.
Bunny Preena Friday, 19 May 2023 01:12 PM
තමන්ට අයිති නැති වස්තූන් ළඟට ගිහිල්ලා අන්තිමට හිරෙත් යන්න වෙයිද දන්නේ නැහැ. පවුල් කාරයෙක් නම් දරුපවුලත් අනාථයි.