IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රන් සැකකරුවන්ට ඇප

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්තරන් කිලෝ සියයක් විකිණීම උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව් දෙදෙනකු ඇතුළු 11 දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

රුපියල් දස දහසක ශරීර ඇප හා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප ඔවුනට නියම විය.

ඔවුන්ගේ නීතීඥවරුන් වන ජයන්ත ඩයස් නානායක්කාර හා කිංසි හෙට්ටිආරච්චි මහත්වරුන් පැවසුවේ මුදල් හෝ රන් හුවමාරුවක් හෝ ගණුදෙනුවක් සිදුවී නැති බවයි.

යුද හමුදා බුද්ධි අංශ නලධරයකු කෝටිපතියකු ලෙස කොළඹ හෝටලයකදී මෙම පිරිස හමුවූ බව පැමිණිල්ලෙන් කියැවිණි.

චිත්‍රා මාසකෝරාල, බුද්ධිකා මනිමේන්ද්‍ර, ජයදේව පීරිස්, චන්ද්‍රකුමාර සංජීව නදීර්, ආනන්ද රණසිංහ, කිත්සිරි ජයවික්‍රම, කෝසල රාජපක්ෂ, පාලිත ද සිල්වා, තරංග  ඩයස් හා රෝයි ගුණවර්ධන ඇප ලැබුවෝ වෙති.

තවත් සැකකරුවකු පොලීසිය සොයයි.

වැඩිදු විභාගය මැයි 20ට කල් තැබිණි.



අදහස් (0)

රන් සැකකරුවන්ට ඇප

රියාල් Monday, 06 May 2013 06:11 PM

කව්ද ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ නෝනා ? දන්න කෙනෙක් ඉන්නවා නමි කියන්න.(නදී)

:       0       0

ඩිල්ෂාන් Monday, 06 May 2013 06:31 PM

පුංචි රටක් වුනාට හොරුන් දැන් වැඩිවෙලා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 06 May 2013 06:51 PM

රජයේ දේවල් හොරකම් කරන්න ගිය හින්දා මුන්ට නම දාන්න ඕනෑ රාජකීය හොරු කියලා (නි)

:       0       0

ලලිත් Monday, 06 May 2013 07:27 PM

ඇප දෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? ඕවා අපේ රටේ සාමාන්‍ය දේවල් නේ. (නි)

:       0       0

සමන්තා පෙරමුණ Monday, 06 May 2013 07:33 PM

ලොකු හොරකම් ලොකු නම්බුකාරයින්ගෙ වැඩම තමා. (නි)

:       0       0

ලියාස් Monday, 06 May 2013 07:40 PM

මුස්ලිම් ආගමේ කෙනෙක් හිටියොත් පම්පෝරිලා කොයි වගේ අදහස් ‍දායිද? (නි)

:       0       0

ෆයිසර් Tuesday, 07 May 2013 10:47 AM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක්...(ස)

:       0       0

බසීර් Tuesday, 07 May 2013 10:54 AM

හිතාදර සහ පම්පෝරි ගහන සියල්ලන්ටමයි මේ කියන්නේ. බලපල්ලා අපේ ලොකු උන්නැහේලා දෙන හයේ පහරවල්.(නදී)

:       0       0

සත්‍යා Monday, 06 May 2013 11:57 PM

ලොකු අයත් ගෑවීලාලු නේද? (නදී)

:       0       0

ගාල්ලගේ Tuesday, 07 May 2013 07:12 AM

කොටින්ගෙන් ගත්ත රත්තරන් ටික කෝ? ඒවාට කවුරුවත් වගකියන්නේ නැද්ද? (නි)

:       0       0

චන්දි Tuesday, 07 May 2013 08:11 AM

කොහොමද ටිකිරි මොලේ.. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් Thursday, 09 May 2013 12:33 PM

දැන් කියන්න මේක බෞද්ධ රටක් කියලා. ඒක තමයි කියන්නේ ෂරියා නීතිය තම හරි. ඒකෙක් දෙන්නෙක්ගේ අත කැපුවොත් ආයේ ජීවි‍තේට ඕවා වෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිල Tuesday, 07 May 2013 08:42 AM

ඒ ගොල්ලන්ට නෝනලා කී දෙනෙක් ඉන්නවාද? (නදී)

:       0       0

යොහාන් Monday, 06 May 2013 05:56 PM

එතකොට රන් හොරකමත් ලස්සනට ගලා ගියා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1542 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1630 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1253 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1916 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 577 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site