IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රන් සෙම්බුව සොයා වළක් හාරයි

සිහිනයක් දැකිමෙන් පසුව   රන් සෙම්බුවක් ගැනිමට තම ගෙවත්තේ අඩි  තිස්පහක වළක් හාරමින් සිටි ගෙහිමියකු  සහ තවත් අයකු පොළොන්නරුවේ පළුගස්දමනදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

රන් සෙම්බුව සොයා වළක් හාරයි

අසේල Friday, 09 August 2013 01:31 PM

වැඩේ කියන්නේ පොලිසියටත් මේ හීනෙම පෙනුන එකනේ.නැත්තන් කොහොමද වෙලාවටම එන්නේ. (ස)

:       0       0

විජේ Friday, 09 August 2013 01:33 PM

සිහිනෙන් පෙනුනේ රන් සෙම්බුව විතරද ? පොලිසියෙන් එනවා පෙනුනේ නැත්ද ? (ස)

:       0       0

නිල්මිණී Friday, 09 August 2013 01:33 PM

මර වැඩේනේ,තමන්ගේ වත්තේ වලක් වත් කපන්න බැරිද ? (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 09 August 2013 01:35 PM

ලොකු අයට අයිති සෙම්බු පොඩි අය හොයන්න ගියොත් වෙන්නෙ ඔය ටික තමයි (ස)

:       0       0

විජේ Friday, 09 August 2013 01:47 PM

අඩි 35ක් හාරලාත් හම්බ උනේ නැත්නම් ඕකේ ඇති සෙම්බුවක් නැහැ. ඔය වලේ වතුර තිබුනොත් ලිදකට ගන්න. ඒක තමයි නිදානය මොකද නියග එහෙමත් එනවානේ.(ස)

:       0       0

විජේ Friday, 09 August 2013 01:56 PM

නොදන්නා කමට අහන්නේ. තමන්ගේ වත්තේ වලක් හැරුවාම පොලිසියට අත්අඩංගුවට ගන්න පුලුවන්ද ? (ස)

:       0       0

මධු Friday, 09 August 2013 02:09 PM

නිලිමිනි,විජේ මටත් තියෙන ප්‍රශ්නය ඕකම තමයි.තමන්ගේ වත්තේ වලක් හාරන්න අවසර ඕනද ? (ස)

:       0       0

අපෝන්සු Friday, 09 August 2013 02:30 PM

මීළඟ සිහිනය : අවුරුදු ගණනාවක් හිරේ ලැගීම. (ස)

:       0       0

වික්‍රම Friday, 09 August 2013 02:32 PM

මම නොදන්නා නිසා අහන්නේ. තමන්ගේ ඉඩමේ වලක් හාරන්න අපි අවසර ගන්න ඕනෑ කාගෙන්ද? දන්න කෙනෙක් නොදන්නා මහජනතාව දැනුවත් කරන්න. නැති නම් අපිට ඉඩමේ ළිඳක්වත් වැසිකිළි වලක්වත් හාරගන්න බැරි වෙයි. (ස)

:       0       0

දයා Friday, 09 August 2013 02:40 PM

ඔය වත්තේ වලක් හාරලා, වත්තේ පොල් ටික හදා ගත්තොත් මොනවා වෙයිද. (ස)

:       0       0

අසෝක Friday, 09 August 2013 03:09 PM

ලංකාවේ දැන් දැන් එන්නෙම අමුතු විදිහේ නීති. තව ටික කාලෙකින් ගහක් හිටවන්නවත් වලක් හාරන්න බැරිවෙයි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (ස)

:       0       0

රණසිංහ Friday, 09 August 2013 03:12 PM

බලමු අධිකරණ තීන්දුව. මට මතක් වෙනවා. අර පොලිස්කරයා දැකලා මැඩී දුවපු සින්දුව. (ස)

:       0       0

චමී Friday, 09 August 2013 03:13 PM

මොන බම්බුවක්ද මේ.(ස)

:       0       0

දමිත් Friday, 09 August 2013 03:26 PM

මේක වගා ළිදක් (ස)

:       0       0

සමන් Friday, 09 August 2013 03:37 PM

මේ අයට පිස්සු. තමන්ගේ වත්තේ වලක්වත් කපා ගන්ඩ බැරිද?(නදී)

:       0       0

ක්‍රිස් Friday, 09 August 2013 03:43 PM

රජ කාලේ වතුරත් රන් හා සමාන නිධානයක් සේ සැලකුවානේ. ඔබත් එසේ සලකන්න. (ස)

:       0       0

දිනේෂ් Friday, 09 August 2013 03:46 PM

මාර පිස්සුවක් මේක . පොලිසියත් මේ හීනෙ දැකලද කොහෙද. නැත්නම් කොහොමද දන්නේ සෙම්බුවක් හොයනවා කියල.(ස)

:       0       0

සුරාන් Friday, 09 August 2013 04:07 PM

මෙහෙම ගියොත් තව ටික දවසකින් අපිට බිරිද එක්ක ඉන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි.(නදී)

:       0       0

පිටිගල Friday, 09 August 2013 04:41 PM

මටත් තේරෙන්නේ නැහැ තමන්ගේ වත්තේ වළක් හාරපුවම පොලිස් අත් අඩංගුවට ගන්නේ මොන වරදක් කල නිසාද. දැන් ඔය මනුස්සයා උසාවියකටත් ඉදිරිපත් කරනවාද?. රක්ෂිත බන්ධනාගාරගත කරනවද? අම්මෝ කව්ද කිව්වා නේද අපේ රටේ නිතිය නැහැ කියලා? (ස)

:       0       0

නුගත් මහාචාර්ය Friday, 09 August 2013 04:53 PM

තමුන්ගේ වත්තේ වලක් හාරන එක නීති විරෝදී නැහැ. නමුත් තමුන්ගේ වත්තේ වුණත් නිදන් හැරීම නීති විරෝදී. වැඩේ කියන්නේ පොලිසිය දන්නේ කොහොමද මේගොල්ලෝ මොකට වල හැරුවද කියල. (අ)

:       0       0

සනත් ඉන්දික Friday, 09 August 2013 04:56 PM

මේක මාර නිතියක්නේ තමන්ගේ වත්තේ වලක් කපන්න කාගෙන්ද අවසරගන්න ඕනේ දැන් දැන් රට යන අත කොයිබටද කියල හිතාගන්න බැහැ (ස)

:       0       0

පිටිගල Friday, 09 August 2013 05:53 PM

ප්‍රශ්නයයි උත්තරෙයි දෙකම එකට ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

කෝලි Friday, 09 August 2013 06:01 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 09 August 2013 06:09 PM

අමුතුම වැඩ තමයි ලංකාවේ වෙන්නේ, මේ ළඟදි අපේ නිවස අසල නිවසක් මිලට ගත් පුද්ගලයෙක් ඔහුගේ යහළුවන් සමග එහි පැමිණියේ ගෙට ගෙවැදීමට පෙර අඩුපාඩු සකස් කිරීමටය. ඒ වනවිට නිවසේ විස්සකට ආසන්න පිරිසක් සිටියහ. හදිස්සියේම පොලීසිය එහි පැමිණ කියා සිටියේ යමු පොලිසියට යනුවෙනි., පසුව දැනගන්න ලැබුනේ පොලීසියට කවුදෝ ඔත්තුවක් දීලා මේ පිරිස නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට යන්න සුදානම් වෙන පිරිසක් කියලා. (නි)

:       0       0

ලලිත් Saturday, 10 August 2013 02:35 AM

දැන් ඔය තමන්ගේ ඉඩමේ වළක් හාරපු එක මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ නීතියට අනුව අත්අඩංගුවට ගතයුතු වරදක්ද? ජනතාව හිරකාරයෝද? නැතිනම් වහල්ලුද? ඇමෙරිකාවේ නම් ඉඩම් වලට ඔප්පු දෙද්දී ඒ අයිතින් සදහන් ඔප්පු ලියනවා. සමාජවාදී චීනයේ ඉඩම් වල අයිතිය තියෙන්නේ රජයට. මේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ නීතිය ටිකක් පැහැදිලි කළා නම් හොඳයි. (නි)

:       0       0

චානක. Saturday, 10 August 2013 02:36 AM

ළගදීම හමනවා සැඩ සුලං කියා එදා සිනමා පටය සදහා අලවා තිබුන පෝස්ටර් දැකලා සමහරුන් නිවාස අසල තිබුණු වටිනා ගස් කපා දැමුවලු නිවසට කඩා වැටෙයි කියා. ඒ වගේ පුද්ගලයන් තාම ඉන්නවා රටේ.... (නි)

:       0       0

කුමාර Friday, 09 August 2013 06:20 PM

නැට්ට පිටින් අලි මැරෙද්දී මේවා අමුතු දේවල් නෙමෙයි (නි)

:       0       0

පේමදාස Friday, 09 August 2013 06:21 PM

අද කාලේ මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 August 2013 08:14 PM

රුපවතී අක්ක හරනවා නම් හතර රියනේ වලක්ම හාර ගන්න මතක ඇතුව.(අ)

:       0       0

රූපවතී Friday, 09 August 2013 06:35 PM

එතකොට අර ලොක්කන්ගේ ඈයෝ ජාතික වනොද්‍යාන වල පතල් කපන්නේ, නිධන් හාරන්නේ, බලෙන් වැටවල් ගහගෙන බංගලාවල් තට්ටු පිට තට්ටු ගහන්නේ , අභය දානය දී වනපෙත්වලට මුදාහල සතුන් දඩයම් කරගෙන යන්නේ අනවසරයෙන් .. එයාලට මොකද වෙන්නේ? මමත් හෙට අපේ වත්තේ වළක් හාරලා බලන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 228 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 324 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1773 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12624 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6215 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36628 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24238 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site