IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රන් හොරා ගමනින් දැනේ

රුපියල් තිස්හය ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් හයක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ගුණසිංහපුර ජංගම දුරකතන ව්‍යාපාරිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.

ග්‍රෑම් හයසියයක රන් සඟවාගෙන ගමන් කළ ආකාරය ගැන ඇතිවූ සැකය මත ඔහු රේගුවට අසුවිය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස්පිට රේගු අධිකාරී ඒ ආර් සේනාධීර, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, සාගර චන්ද්‍රකුමාර, ඒ එම් එස් නේ අබේවර්ධන, එම් කේ ප්‍රේමදාස , ජී කේ එන් පෙරේරා, ජී ජේ සේනාරත්න, ඩී එම් ජේ සී විමලදාස සහ එච් ඩී එම් පී පෙරේරා මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කිත්සිරි ප්‍රනාන්දු මහතා රේගු පරීක්ෂණය සිදු කර රුපියල් ලක්ෂයක දඩයක් නියමකොට රන්බිස්කට් රාජසන්තක කළේය.



අදහස් (0)

රන් හොරා ගමනින් දැනේ

විපුල් Tuesday, 29 January 2013 02:30 PM

ඉසුරන්දි මොකද කියන්නේ ...පටන්ගනිමුද ?(ස)

:       0       0

සංජය Tuesday, 29 January 2013 11:00 PM

මේවා ගුදමාර්ගයේ දාගෙන ගියාට වෙනමම ගානක් ගෙවන් ඕන..!(නු)

:       0       0

සමිත Tuesday, 29 January 2013 10:58 PM

600 ග්රෑම් කොහොමද රදවාගෙන හිටියෙ.!(නු)

:       0       0

සජිත් Tuesday, 29 January 2013 03:37 PM

අයියෝ රත්තරන් වලට වෙච්ච දේ ? (ස)

:       0       0

දමිත Tuesday, 29 January 2013 03:53 PM

අපගේ ප්‍රණාමය මෙයට සහභාගීවූ නිලධාරීන්ට..!(නු)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 January 2013 03:53 PM

මෙම ආදායමට මොකද වෙන්නේ (ස)

:       0       0

සනත් Tuesday, 29 January 2013 11:00 AM

ගඳ ගැහුවත් ලක්ෂ ගාණක් වටිනවා (ස)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 04:10 PM

මේ පොඩි දේ අල්ලන්න ඔච්චර නිලධාරී පිරිසක් ඕනද? ගුවන්තොටුපොළේ ඔක්කොමද මේ..!(නු)

:       0       0

හිල්මි Wednesday, 30 January 2013 02:11 AM

ඉසුරන්දි, ඔයා විපුලගේ කීමට රැවටෙන්න එපා. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 04:48 PM

විපුල කොල්ලා මොනවා ගැනද මන්දා කිවුවේ? (නි)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 12:10 PM

රත්තරන් බිස්කට් මම දැක්ක පළමු වතාව. අනේ වාසනාවන්. එගොඩ ගොඩෙත් රත්තරන්, මෙගොඩ ගොඩෙත් රත්තරන්. (ස)

:       0       0

බන්දුල Tuesday, 29 January 2013 12:34 PM

රට යන එන අයගේ අධෝ මාර්ගය පරීක්ෂා කරන්න වෙනම ඒකකයක් පිහිටවන්න දැන් කාලේ හරි .(ස)

:       0       0

චන්දිම Tuesday, 29 January 2013 06:35 PM

ඔය ජාතියේ බිස්කට් කාලා බොන්නෙ තේ වතුරද ආයිබොවන්? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 01:59 PM

රත්තරන් ඇයි ඔච්චර ගණන් (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 January 2013 01:59 PM

ගුද මාර්ගය දැන් ආධායම් මාර්ගයක් කරගෙන වගේ (ස)

:       0       0

ලලිත් Tuesday, 29 January 2013 02:11 PM

රත්තරන් අද ගුද මාර්ගයටම සින්න වෙන්න යන්නේ . ඔහොම ගියොත් මිලත් අඩු වෙන්න ඉඩ තියෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 80 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1737 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4641 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3421 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3524 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site