IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රැඳවුම් කඳවුරේ සිටියත් විභාගය ලියති

සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්‍යාලයයේ ඉගෙනුම ලබන  රැදැවියන් 16 දෙනකු අද අපොස (සාපෙළ) විහාගය සඳහා පෙනී සිටියහ.

මෙම පාසලේ  සිසුහු 60 දෙනෙකු අධ්‍යාපනය ලබති.

vlcsnap-2014-12-09-12h26m51s145

 



අදහස් (0)

රැඳවුම් කඳවුරේ සිටියත් විභාගය ලියති

චන්ද්‍රා වීරසිංහ Tuesday, 09 December 2014 06:16 PM

මෙන්න වචනයේ පරිසමාප්ත අරුතෙන් පුනරුත්ථාපනය !! මෙයට මග පෙන්වූ සියලු නිලධාරින් හට ජාතියේ ප්‍රණාමය!!(බ)

:       0       0

නුවන් Tuesday, 09 December 2014 06:47 PM

ගොඩක් හොඳ වැඩක් (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 09 December 2014 07:10 PM

කවදාවත් නැති වේදනාවක් ම‍ට දැනුනා. මටත් ඔය වයසේම දරුවෙක් ඉන්නවා. ලංකාදීපය කරන සේවය හදවතින්ම අගයනවා (නි)

:       0       0

නිමල් Tuesday, 09 December 2014 09:48 PM

දරුවන් වැරදි වලට පෙළඹෙන්නේ එක්කෝ සමාජයේ වරදින්, නැත්නම් දෙමාපියන්ගේ වරදින් (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 December 2014 12:44 AM

අධ්‍යාපනය හරියට දෙනවා නම් රට හදන්න යන්නෙ අවුරුදු 13යි. විභාගය ඉහළින්ම සමත් වෙන්නට සුභ පැතුම්! (නි)

:       0       0

සරත් පියසේන Wednesday, 10 December 2014 07:47 AM

ඔන්න නියම දෙමාපියෝ'''' හොඳට විභාගය කරන්න ජය ගන්න පුළුවන් වැරදුනු තැනක් ඇති ,ඔබ නිවරදිත් ඇති ,ජීවිතය ඔහොම තමා කවුරු උනත් අපේ දරුවෝ (දී)

:       0       0

එරංග Wednesday, 10 December 2014 02:29 AM

මෙවන් දේවල් දැකීමට ලැබීමත් ලොකු පිනක්! (නි)

:       0       0

වීර් Wednesday, 10 December 2014 02:56 AM

ඇසට කදූලක් ඉනුවා (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 09 December 2014 02:22 PM

මට නම් හරිම දුකයි මොන වරදක් කලත් කාගේ හරි අහිංසක අම්ම තාත්තා කෙනෙකුගේ දරුවොනේ පවු (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 10 December 2014 03:27 AM

බොහොම සංවේදී දර්ශනයක්. ඒ දරුවෝ විභාගය හොඳින් සමත්වෙලා සුදුසු රැකියාවක් කරමින් යහපත් පුරවැසියන් හැටියට ජිවත් වීමට හැකිවේවායි මගේ පැතුමයි. නමුත් බොහෝ පොලිසිවලින් සිදුවන සමාජ අසාධාරනයක් ගැන කිව යුතුයි. හොරකම් කරලා දඬුවම් ලබල සිරෙන් නිදහස් වෙලා ඇවිත් සමාජයේ හොඳ පුද්ගලයින් හැටියට රැකියාවක් කරමින් ජිවත් වෙන එවැනි පුද්ගලයින්ව නැවත අමාරුවේ දාන්නෙම පොලිසියයි. මොකද ගමේ හොරකමක් උන ගමන්, කිසිම සාක්ෂියක් නැතිව ආයෙත් සැකපිට ඔහුව අත්අඩංගුවට අරගෙන ගහනවා වරද පිලිගනින් කියල. මේක සහගහන අපරාධයක් සහ බරපතල සමාජ අසාධාරණයක්. මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. (නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 09 December 2014 02:26 PM

මොවුන්ට විභාග ලියන්න දුන්නාට ස්තූතියි (දිල්)

:       0       0

සෙනරත් Wednesday, 10 December 2014 03:44 AM

මේ දරුවෝ නිදහස් වෙලා ගියාමත් සොයා බලන වැඩ පිළිවෙලක් හදුන්වා දෙන්න ඕනේ. නැත්නම් ලේසියෙන්ම ආයෙත් නොමගට යනවා. මේ වගේ අයව වැරදි වැඩවලට යොදාගන්න බලාගෙන ඉන්න කොටසකුත් ඉන්නවනේ. පසුව ලොකු අපරාදකරුවෙක් පුනරුත්තාපනය කරනවට වඩා ඒක හැම අතින්ම හොඳයි. (නදී)

:       0       0

මුදිතා පරණමාන්න Wednesday, 10 December 2014 03:51 AM

බොහොම සංවේදී දර්ශනයක්. විභාගය ඉහළින්ම සමත් වෙන්නට සුභ පැතුම් (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 December 2014 02:44 PM

පුතේ දැන්වත් හොඳ දරුවෙක් වෙන්න (නදී)

:       0       0

අනුපමා Wednesday, 10 December 2014 04:22 AM

මේ ළමයි සිර කරුවෝ නො‍වෙති. ඔවුන්ගේ මව්වරු සිර ගතවන විට ඔවුන් භාරයේ සිර ගෙදර ජීවත් වන දරුවෝ ය. 18 සම්පූර්ණ වූ විට ඔවුහු සමාජයට එක් වෙති. (නදී)

:       0       0

කේ. සිරිසේන Tuesday, 09 December 2014 03:42 PM

මේක නම් ආශ්චර්යක්. අවංකවම හිතලා බලන්න කොච්චර හොඳ දෙයක්ද කියලා. (හේ)

:       0       0

ශාන්ති Tuesday, 09 December 2014 03:43 PM

පුතේ, ඔයාල හොදින් විබාගයට පිළිතුරු ලියන්න. ඔයාලට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා.! (ර)

:       0       0

මාගලී Wednesday, 10 December 2014 05:40 AM

ඔව් ගොඩක් දුකයි දැක්කාම. පව් එයාලා. එහෙත් වරදක් කරලා නම් දඩුවම් විඳින්නත් ඕනෑ හැදෙන්න.නැත්නම් රටල් හදන්න බැහැනේ.නීතිය සැමට පොදු වෙන්න ඕනෑ (නි)

:       0       0

තරූ Wednesday, 10 December 2014 05:41 AM

ගොඩක් ස්තුතියි. දෙවි පිහිටයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 407 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 30 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 560 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 239 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 444 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 816 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site