IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රැඳවුම් නියෝගයක් ගනී

කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය ඔහු මාස තුනක් රඳවා ගැනීම සඳහා අද අධිකරණ නියෝගයක් ලබා ගත්තේය.

 



අදහස් (0)

රැඳවුම් නියෝගයක් ගනී

අමිල Sunday, 05 May 2013 10:20 PM

අනේ මන්දා. එහෙමනම් කී දෙනෙක් ගන්න වෙයිද? (නදී)

:       0       0

දේශාන් Monday, 06 May 2013 12:31 PM

මොකද්ද මේ ප්‍රශ්නයේ අග මුල (දී)

:       0       0

හේවාවිතරාණ Sunday, 05 May 2013 10:44 PM

රජ කාලේ වගේ උල තියලා මරන්න ඕනේ.(නදී)

:       0       0

ධර්මසේන Sunday, 05 May 2013 10:50 PM

මිනිස්සු කුරිරු යුද්ධය නිසා හොඳටම බැට කනවා. තවම නයත් ගෙවනවා එහෙම කරදර අපට ඕනේ නැහැ. ඒක නිසා ප්‍රශ්න කරන එක හොඳයි.(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 06 May 2013 12:39 PM

රකිත මට ඔබ ගැන ආඩම්බරයි. ඔයාගේ කතාව 100% හරි.

:       0       0

නිමල් Sunday, 05 May 2013 11:22 PM

දැන් හොදට එහෙනම් සලකනවා ඇති.(නදී)

:       0       0

සමීර Sunday, 05 May 2013 11:48 PM

දඩයම් කරන අයම දඩුවම් දෙනවා.(නදී)

:       0       0

ධර්මසේන Monday, 06 May 2013 01:08 PM

සව්දිය කියන්නේ අපි නැති බැරි කමට ගියාට ලෝකේ තියන ජරා රටක්.අපේ රටේ අයට සලකන්නේ ජරා විදියට. (ස)

:       0       0

මදූ Monday, 06 May 2013 01:22 AM

හොද පුවතක්.(නදී)

:       0       0

සංජීව Monday, 06 May 2013 01:13 PM

රකිත් එක්ක මම 100% එකගයි. අපි මේ රජය විවේචනය කරන්නෙමු. නමුත් රටේ බහුතයර සිංහල බෞද්ධ කියන එක අමතක කරන්න බැහැ කාටවත්. මේ හැම දේටම වග කියන්න ඕනේ අපේ මුතුන් මුත්තෝ, මෙයාලට මෙහාට එන්න දුන්න එක තම්යි වරද. නියම බාසාවෙන් කියුවොත් අපේ ගෙදර ඇවිල්ලා අපිටම කෙලින්න හදනවා. (නදී)

:       0       0

සෑම් Monday, 06 May 2013 02:03 AM

රටට ගිය කලක්. දරුණු විදිහට ජාතිවාදය අවුස්සපු බොදු බල සේනාව නිදහසේ. ලංකාවේ නීතියට ගිය කලක්.(නදී)

:       0       0

සෙනරත් Monday, 06 May 2013 02:08 AM

ලංකාවේ හරි නීතිය මොකක් ද කියලා හොයා ගන්න බැරි තරමටම වල්වැදිලා (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 06 May 2013 03:07 AM

හංගපු ආයුධ පෙන්නන්න කෑන්දගෙන යයිද දන්නෙ නෑ.(නදී)

:       0       0

රකිත් Monday, 06 May 2013 05:43 AM

මෙතුමාට නම් දැන් මට මතක නැහැ කියලා බේරෙන්න බැරි හැඩයි... (නි)

:       0       0

උදය Monday, 06 May 2013 05:46 AM

දැන් ඇමෙරිකාව කොයි අතට මේකට මුල් වෙයද දන්නේ නැහැ. මොකද හැම රටකම මුස්ලිම් ත්‍රස්තවාදීන් ඇතිකරලා තියෙන්නේ ඔය ඇමෙරිකාව කියන නස්පැත්තිය තමයි (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Monday, 06 May 2013 06:06 AM

මගේ දේශපාලන අත්දැකීම සහ පළපුරුද්ද අනුව දිය බොර කරන හෝ බොරදියේ මාළු බාන මේ හෙළදිවට ආදරයක් නැති අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

බන්දුල Monday, 06 May 2013 07:14 AM

ඉෂාන්, ඔයා කියන්නේ ඔයගොල්ලෝ තිරෙන් එහා වැඩ පටන්ගෙන ඉන්නකොට අපි බෙලහීන ජාතියක් වගේ ඇස් පියාගෙන ඉන්න ඕනෑ කියලද? බොදු බල සේනා හෝ වෙන යම් නමකින් අසත්පුරුෂයන් දමනය ක‍රන්න සිංහල ජාතිකයෝ එලියට ඒම ජාතිවාදය කියලා වැරදි අර්ථ කථනයක් දෙන්න එපා. (නි)

:       0       0

නදීකා Monday, 06 May 2013 08:01 AM

බොදු බල දේනාව ජාතිවාදය වැපුරුවේ නැහැ හලෝ. වකුටු වෙලා නිදාන හිටපු සිංහලයව අවදි කරපු එකයි කළේ.(නදී)

:       0       0

විජේරත්න Monday, 06 May 2013 08:27 AM

ලංකාවට මෙච්චර දෙයක් වෙලත් තවම ආණ්ඩුවට කඩේ යන කට්ටිය ඉන්නවනේ. මොන ජාතියක උනත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක හිතනකම් අපිට ගොඩ ඒමක් නැහැ. නීතියක් නැති, කතාකිරීමේ අහිතියක් නැති තැන මොන ප්‍රජාතන්ත්‍රවාදයද ?(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 08 May 2013 08:24 PM

රකිට්, ලජ්ජා වෙන්න ඕනෑ මේ වගේ බොරු කියන්න. පන්සිල් කියන්නේ නැද්ද? (නි)

:       0       0

නෙතුමි Monday, 06 May 2013 08:47 AM

මොවුන් රටේ පිළිගත් කියල හිතන අය නිසානේ මේ රැඳවුම් පිට ප්‍රශ්න කරනකොට ඔච්චර ලැජ්ජා. එකනේ රටේ පිලිගතත් අපරාද කරන්නේ. තමා නිවැරදිනම් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් වෙයි. නමුත් අපේ රටේ හරි වැරැද්ද හොයල නෙමේ වෙලාවකට දඬුවම් දෙන්නෙත්.(නදී)

:       0       0

රකිත් Monday, 06 May 2013 08:50 AM

මෑතකදී මා දුටුවා පුවතක් අපේ ශ්‍රී ලාංකිකයෙක් සෞදි වල බුදු පිළිමයක් ළඟ තබා ගත් වරදට කස පහර 100 කුත් වසරක සිර දඬුවමකටත් යටත්වුන බව. සෞදි රජය මම විවේචනය නොකරමි. මන්ද ඒ රටට ගියානම් අරාබි කාරයා කියන විදියට ජිවත් විය යුතුය. රෝමයට ගියත් එසේමයි, ජර්මනියට, ජපානයට, ඇමෙරිකාවට, ඉන්දියාවට ගියත් එහෙමයි. එසේනම් ලංකාවේද එසේ විය යුතුය. බහුතර ජනතාවගේ කැමැත්තට හිස නැවිය යුතුය. එය ජාතිවාදය ලෙස අර්ථ දැක්විය නොහැක.(නදී)

:       0       0

නිමල් Monday, 06 May 2013 08:57 AM

කරුණා කරලා මේ පුවත දන්නා එක්කෙනෙක් කියන්න පුලුවන්ද මොකද්ද මේ පුවතේ ආරම්භය කියලා (දී)

:       0       0

ශාන් Monday, 06 May 2013 09:27 AM

දැන් කෝ සේනාව ? (ස)

:       0       0

රහීම් Monday, 06 May 2013 09:50 AM

මේ අගක් මුලක් නැති පුවත මොකද්ද (දී)

:       0       0

මෝරලා Monday, 06 May 2013 09:58 AM

රකිත් ඔයා මෝඩ කතා කියන්ඩ එපා එහෙම කරනවානම් ඕගොල්ලොත් මෙහෙ ඉන්න වැද්දෝ කියන විදියට ඉන්ඩ ඕනේ. මොකද අපිට කලින් ඉදල මෙහෙ ඉන්නේ ඒගොල්ලෝ. අනිත් එක මුස්ලිම් අය මෙහෙ ජීවත් වන මිනිස්සු මෙහෙ තාවකාලික වීසා අරන් ආපු අය නෙවෙයිනේ. සෞදියට අපි යන්නේ වැඩ කරන්ඩ මිසක් එහෙ පුරවැසිබාවය ගන්ඩ නෙවෙයි නේද? ඔයා දන්නේ නැතිවුනාට දැන් ලංකාවේ පෙන්නන්නේ දේශපාලන සෙල්ලම් ටිකක්. බොදු බල සේනාව උනත් එහෙමි, ඒගොල්ලෝ අපි හිතන තරම් සාසනේට හිතවත් අය නෙවෙයි.(නදී)

:       0       0

අරුණ රංග Monday, 06 May 2013 10:20 AM

සෞදිය වගේ රටක මුස්ලිම් හැර වෙන ජාතියක් තම ආගමට සම්බන්දව කුමක් හෝ කලාම එහෙ නීතිය තදින්ම ක්‍රියා කරනවානම් මේ වගේ රහසිගතව ආගමික අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා කරන අයවලුන්ට නීති හදල හරි උපරිම දඬුවම් දිය යුතුයි.(නදී)

:       0       0

ලක්රුවන් Monday, 06 May 2013 10:40 AM

දෙයියෝ සාක්කි

:       0       0

දිනේෂ් Monday, 06 May 2013 03:12 PM

නියමයි දාන්න එපා එලියට. මුන් හිතාගෙන ඉන්නේ මේක සෞදිය කියලා. දැන්වත් කව්රු කව්රුත් දැනගත්තොත් හොදයි මේක සිංහල රට කියලා.(නදී)

:       0       0

කසුන් Monday, 06 May 2013 10:45 AM

මොකද්ද මේ කතාව (දී)

:       0       0

හර්බට් Monday, 06 May 2013 03:25 PM

අයියෝ සල්ලි

:       0       0

හුසේන් Monday, 06 May 2013 10:48 AM

කාලෙකදී රහ කාලෙකදී වහ වෙනවලු.(ස)

:       0       0

අසංග Monday, 06 May 2013 10:49 AM

ඉෂාන් ඔයත් උඩු බුරනවා වැඩියි හොඳේ. පොඩ්ඩක් පරිස්සමෙන් හිටියොත් ඇඟට ගුණයි. අසාද් සාලිව මාස 3 නෙමෙයි සදහටම ඇතුලේ තියන්න ඕනා.(නදී)

:       0       0

හුසේන් Monday, 06 May 2013 03:32 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රටේ ත්‍රස්තවාදයක් නැහැ කියලා අපි ලෝකෙට කියනවා. නමුත්, ත්‍රස්තවාදීන් කියලා ලේබල් ගහලා අත්අඩංගුවට ගන්නවා. මොකක්ද මේ වැඩේ තේරුම ? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේකද ?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රකිත් Monday, 06 May 2013 10:51 AM

මෝරලා, හැබැයි, නුවණ මෝරලා නැති පාටයි. බහුතර ජනතාව කියන වචනේ තේරුම දන්නේ නැද්ද? මුල් පදිංචිකාරයෝ යැයි මා කොහෙවත් සඳහන් කලේ නැත. මුස්ලිම් කියන වචනේද මා භාවිතා කලේ නැත. මා කලේ පොදුවේ සැමට වලංගු විය යුතු ප්‍රකාශයක්. බොදු බල සේනාව ගැනද මා කතා කලේ නැත.(නදී)

:       0       0

ඵස්රුල් ගෆූර් - කටාර් Tuesday, 07 May 2013 01:05 PM

සිංහලයව අවදි කලා කියන වචනයේ සහ මුස්ලිම් ත්‍රස්වාදිය කියන වචනේ තේරුම් කරලා දෙන්න? 85-86 සමයේ භීෂණ සමයේ කොයි මුස්ලිම් ත්‍රස්වාදියද ලංකාවේ ක්‍රියාත්මක වුනේ කියල පැහැදිලි කරලා දෙන්න? සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හිටපු අගමැති තුමාට වෙඩි තිබ්බේ මොන මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයද? මුස්ලිම් රටක ඉදන් මුදල් හබ්බ කරලා තම පවුල නඩත්තු කරමින් මුස්ලිම් ජාතියට අපහාස කරන ප්‍රතිපත්තිය මටත් උගන්වන්න.(නදී)

:       0       0

හියුමස් Sunday, 05 May 2013 06:21 PM

එතකොට දුමින්ද මන්ත්‍රීතුමා? (ත)

:       0       0

රකිත් Monday, 06 May 2013 10:58 AM

මෝරලා, තවද ලංකාවේ දේශපාලනය මම හඳුනමි. මේ රජය මා ඇති තරම් විවේචන කර ඇත. එහෙත්, රටේ බහුතරයකට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධව කෙලින් කතා කිරීමට මා සැමවිටම සුදානම් බව පවසමි. මා කිසිදු දේශපාලන පක්ෂයක් ගැත්තෙක් නොවේ.(නදී)

:       0       0

ඩිල්ශාන් Sunday, 05 May 2013 06:40 PM

කවුරු වැරදි කළත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ජාතිවාදී හැගීම් ජාතික සමගිය කඩකරන පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදෙන්න තරාතිරම නොබලා. නීතිය සැමටම පොදුයි. (නි)

:       0       0

නිරෝෂන් Monday, 06 May 2013 11:11 AM

දෙයියෝ දනී අපි නොදනී... සත්‍ය ජය ගනීවා..! සාමය වැජඹේවා ! (ස)

:       0       0

චින්තක Monday, 06 May 2013 04:05 PM

බලසේනාව නැත්නම් සිංහලය මැරුණු තැන්වල ගසුත් පැලවෙලා (නි)

:       0       0

දිසානායක Sunday, 05 May 2013 07:26 PM

අන්න එහෙම තමයි ඉන්න ඕනෑ. (නි)

:       0       0

කෝලිත Sunday, 05 May 2013 07:54 PM

හැමදාම ඇතුලෙම තියල තියන්න නියෝගයක් ගන්න ක්‍රමයක් නැද්ද ?(ත)

:       0       0

හේරත් Sunday, 05 May 2013 07:59 PM

පව් (ත)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 05 May 2013 08:03 PM

මේ බෞද්ධ රටට වින කරන මේ මිනිහව වැලිකඩින් මෙහාට එවන්න එපා.(නදී)

:       0       0

සනත් Sunday, 05 May 2013 08:30 PM

නීතියට සියල්ල යටයි. සාලිටත් එකයි දුමින්දටත් එකයි. නීතියෙන් පැන්නොත් සොබා දහමෙන් හරි දඬුවම් ලැබෙයි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 05 May 2013 08:38 PM

නියම ජාතිවාදියෝ එළියේ රටටම ගිනි ගෙඩි දීලා. ජාතික සමගිය වෙනුවෙන් කතා කල කෙනා රදවාගෙන ප්‍රශ්න. රට තල්ලු කරන්නේ කොහාටද? (නදී)

:       0       0

රන්ධික Monday, 06 May 2013 11:49 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ තර්ජනයක්..(ස)

:       0       0

චතුරංග Sunday, 05 May 2013 09:10 PM

නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරොවෙන් කපන්න වෙන තත්වයට තියාගන්න එපා. සිංහලයාට තියෙන්නෙ මේ ශ්‍රී ලංකාව විතරයි. එය ආරක්ෂා කරන්න. (නි)

:       0       0

ප්‍රභා Monday, 06 May 2013 05:14 PM

ඊලග ඡන්දෙන් ආයිත් පාර්ලිමේන්තුවේ හිටිවි. කාටද ආඩම්බර? (නි)

:       0       0

ඉෂාන් Sunday, 05 May 2013 10:13 PM

ජාතිවාදය වපුරන්නේ අසාද් සාලිද? බොදු බල සේනාවද? (නදී)

:       0       0

ලක්ෂමන් Sunday, 05 May 2013 10:15 PM

ජිහාඩි වලට ඇයි ඔච්චර බය?(නදී)

:       0       0

අමිල Monday, 06 May 2013 12:24 PM

සිංහල ජාතියේ මේ හැසිරීම හින්ද තමයි දෙමල ජනතාවටත් ආයුධ අතට ගන්න සිදුවුණේ (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 05 May 2013 10:16 PM

අසාද් සාලි වනාහි උස,මහත, පෙනුම තිබුනට, බොරු ශෝබන ,පටලවන, කයිවාරු දේශපාලන පනින මාළුවෙක්. තල් ගහ විතරයි ගෙඩි පුංචියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1553 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1645 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1260 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1919 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site