(අංජුල මහික වීරරත්න)
තමා ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන්ම රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය හැමෝටම තිබෙන අතර සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්රචණ්ඩත්වය නම් එතැන ගැටලුවක් තිබෙන බව ජනාධිපතිවරයා කීය.
රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් හැර අනික් අය නිදහස් කර තිබෙන බවත් මාස තුනක රැදවුම් කාලය අවසන් වීමට පෙර ඔවුන් නිදහස් කර ඇතැයි ද කී ජනාධිපතිවරයා රටේ දේවල් සාමකාමී බැවින් ඔවුන් නිදහස් කළ බව පැවසීය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති ජාත්‍යන්තර සාකච්ඡාවක් අතරතුරදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නෑ
podi hadaya Monday, 27 March 2023 04:09 PM
ඔයාට ගොතලා බොරු කියන්න උගන්වපු ඉස්කෝලෙ මොකක්ද. ඔයා ලැජ්ජා විය යුත්තේ වයසට ගිහිල්ලත් අනිත්‍ය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැතිවීම ගැන.
මැක්ස් Monday, 27 March 2023 04:20 PM
සාමකාමී විරෝධතා යනුවෙන් ප්රපංචයක් නොමැත. මහත්මා ගාන්ධි තුමාගේ ව්‍යාපාරයේ වුව තිබුනේ නමට අවිහිංසාව ය. මිරිහාන, ගෝල් ෆේස් හෝ පාර්ලිමේන්තු වට රවුම අසල පවා පසුගිය කාලයේ පැවතියේ සාමකාමී විරෝධතා නොවේ. ප්‍රකෝප කිරීම් ය. අඩන්තේට්ටම් කිරීම් ය.'"සාමකාමී" බෝඩ් ලෑල්ලට මුවා වී සිදු කරන එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට නිසි පිළිතුරු දීම රාජ්‍ය නායකයාගේ වගකීමයි.
fairoosMonday, 27 March 2023 04:33 PM
Max වගේ අය තවත් ලංකාවෙ ජීවතුන් අතර ඉන්නව කියන්නෙ ඉතින් රටට අබ සරන තමා
pradeepMonday, 27 March 2023 05:15 PM
එසේ උනානම් ඔයාගෙ පිනා රජ වෙන්නෙත් නැනෙ...
චතුරිකා Monday, 27 March 2023 05:50 PM
මේකා කොහොමද රාජ්‍ය නායකයෙක් වෙන්නේ ? රට කාපු පට්ටහොරු 134 දෙනෙක්ගේ චන්දයෙන් පත්කරගත්ත බැංකු හොරෙක් !!! මිනි මරුවෙක් !!! මේවගේ උන්ගේ පස්ස ලෙවකන ඔබ වැනි බයි මෝඩයින් මේ රටට අවාසනාවක්; කොඩිවිනයක්.
sweneTuesday, 28 March 2023 08:53 AM
බොරු ගොතන්න එපා. මිරිහආනේදී හෝ ගෝල පෙස් වලදී හෝ කොලම පවතී කිසිම විරෝධතාවයකදී එම ජනතාව කිසිම ආකාරයේ කල බගානියක් කලේ නැහැ.
sweneTuesday, 28 March 2023 08:55 AM
බොරු ගොතන්න එපා. මිරිහනේදී හෝ ගෝල පෙස් වලදී හෝ කොලඹ පවතී කිසිම විරෝධතාවයකදී එම ජනතාව කිසිම ආකාරයේ කල බගානියක් කලේ නැහැ
නිමේෂ් Monday, 27 March 2023 04:31 PM
උත්ගොෂකයන්ට පහරදීලා එලවන්න කියල පොලිස් ලොක්කන්ට කෝල් කර කර වද වෙන පිනා ම එහෙම කියනවනේ
aravinda Monarawila Monday, 27 March 2023 05:33 PM
වසන්තව දින 90ක් රදවාගෙන හිටියෙ මම රැදවුම් නියොගක් දීල වෙන්න ඇති, ලැජ්ජනැතිකම පින් ජනාදිපති කමටත් වැඩිය ලොකුයි වගේ.
de silva Monday, 27 March 2023 06:51 PM
අලුත් නීති අවශ්‍යය නැත.
Sunil Tuesday, 28 March 2023 06:21 AM
දිව දෙකේ කාලකන්නියෙක්