(ජේ.කේ.එල්. චාමින්ද)
රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු දිය නාමින් සිටියදි සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.
මියගොස් ඇත්තේ වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදිවියේ පසුවන අයෙකි.
මෙම රැදවියා දියනාමින් සිටියදි සිහිසුන්ව එකවරම ඇද වැටි ඇත. ඒ සමඟ ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙකි රැදවියා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබේ.
රථවාහන නඩුවක් සම්බන්දයෙන් මොහුට අධිකරණය මගින් රුපියල් 22500ක දඩ මුදලක් නියමවි තිබුණි.එම දඩ මුදල ගෙවිමට නොහැකිවිම නිසා මොහුට මාසයක කාලයක සිර දඩුවම් නියමවි තිබුණි.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැඳවියා හිටි හැටියේ මරුට
Nilantha Tuesday, 03 September 2024 09:35 AM
ඇත්තටම දැන් කාලයේ කුලියක් කලොත් දිනකට අවම වශයෙන් රුපියල් 1500/= ගන්න පුළුවන් දවස් 15 වැඩ කලොත් ඔය මුදල් සොයන්න පුළුවන් රථවාහන නඩුවක් කියන්නෙ මුදල් අහිමි කෙනෙක් වෙන්න බැහැ .ඒක එහෙම තියෙද්දි අපි බලමු සිරගතව සිටින කාලයේ ඔහුට කෑම හා අනෙකුත් වියදම් දිනකට රුපියල් 1500/= ක් නම් මාසෙකට රුපියල් 45000/= ක් වෙනවා රජයට ලැබිය යුතු මුදල රුපියල් 22500/= ඒ වෙනුවෙන් සිරගතව සිටින කාලයේ නඩත්තු වියදම් රුපියල් 45000/= යි වරදට දඩුවමක් දීම අත්‍යාවශ්‍යම තමයි ඒ එනිසා මෙහෙම ජනතා මුදල් නාස්තිය වළක්වා ගන්න පුළුවන් වෙනත් විකල්පයක් සොයන්න බැරිද?