IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රිපන් තාප්පය සිසුවියන් හයක් රෝහලට යවයි

ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැරණි තාප්පයක් අද සවස කඩා වැටීමෙන් සිසුවියන් හය දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය කියයි. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසුයේ සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් සුළු තුවාල ලබා ඇති බවයි.



අදහස් (0)

රිපන් තාප්පය සිසුවියන් හයක් රෝහලට යවයි

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 02:14 AM

රිපන් බාලිකා විදුහල අසල තිබූ එම තාප්පය බොහෝ අබලන් තත්වයේ පැවති බවත් මෙවැනි අනතුරක් සිදුවිය හැකි බවට වගකිවයුතු බෙහෝ අංශ මීට බොහෝ කාලයකට පෙර සිටම දැනුවත් කර තිබුණු නමුත් ඊට යහපත් ප්‍රතිචාර හිමි නොවීම මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස මම දකිමි. මින්පසුව හෝ කල්ඇතුව මෙවැනි සිදුවීම් පිළිබඳව දැනුවත් කිරීම් සිදුකිරීමේදී මීට වඩා ඒ පිළිබඳව සැළකිලිමත් වන මෙන් අදාළ වගකිවයුතු අංශ වෙත සිහිපත් කරවීමට කැමැත්තෙමි. (නි)

:       0       0

විතාන Tuesday, 26 April 2016 03:29 AM

පාසල පිරිහෙනවා. සියල්ල දේශපාලනයට යටවෙනකොට ඔහොම තමයි. (නි)

:       0       0

සහන් Monday, 25 April 2016 03:08 PM

ලංකාවේ තියෙන පාරක් නැති ,පැරෂුට් එකකින් යායුතු එකම පාසැල. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 25 April 2016 03:51 PM

ඇයි සහන් රිච්මන් කන්දපාර යස අගේට තියෙන්නේ කන්ද මුදුනටම යන්න. (ර)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 05:34 AM

මෙම පාසලේ පවතින සැබෑ තත්වයට දේශපාලන මැදිහත්වීමට වඩා වෙනත් පරිබාහිර කරුණු ගොඩාක් තිබෙනවා. සාමාන්‍යයෙන් පාසල්වල දේශපාලන බලපෑම තමයි එම පාසලේ විනය ආදී නොයෙකුත් කරුණු කාරණාවලට බලපාන පසුබිම සකස් කරන්නේ. මේකට අදහස් ප්‍රතිචාර දක්වා තියෙන බොහෝ දෙනෙකුත් අනුමාන කරන්නෙ මේ හේතුවත් එහෙම දේශපාලන හේතුවක් නිසා සිදු වූ අනතුරක් බවට. නමුත් මෙහි සැබෑ හේතුව ඒක නොවෙයි ඇත්තටම. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 26 April 2016 06:08 AM

අනේ දෙවියනේ මෙහමෙත් දේවල්! (නි)

:       0       0

රොකී Tuesday, 26 April 2016 01:26 AM

ඉතින්? අපේ ලොකු නෝනලා කතාකරනවා කාන්තාවන්ගේ, ළමයින්ගේ ආරක්ෂාව ගැන. කතාව විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 0 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 200 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1062 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 287 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 171 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 373 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site