IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රූපමය අවවාදය සිගරට් පැකැට්ටුවට එයි

දුම් පානය සෞඛ්‍යයට අහිතකර බව කියැවෙන රූපමය අවවාද  සිගරට් පැකට්ටුවේ ප්‍රදර්ශනය කළ යුතු යැයි කියැවෙන රීතිය පාර්ලිමේන්තුව අද ඒකමතිකව අනුමත කළේය.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් පසු එය නීතීගත වෙයි.

මෙම අවවාද  සිගරට් පැකැට්ටුවේ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වුයේ සෞඛ්‍යය අමාත්‍යංශයේ එම උත්සාහයට එරෙහිව දුම්කොළ සමාගම අධිකරණයට ගිය හෙයිනි.

 

 



අදහස් (0)

රූපමය අවවාදය සිගරට් පැකැට්ටුවට එයි

ශාන්ත Thursday, 20 February 2014 10:34 AM

ලංකාවේ සිගරට් බොන බහුතරය සිගරට් පැකට්ටුව දකින්නේ නැහැනේ. ඔවුන් පැකට් මිලදී ගන්නේ නැහැ. (ත)

:       0       0

සී.පී. ලියනගේ Thursday, 20 February 2014 02:14 PM

රූපමය දැන්වීම් හේතුවෙන් ඒ සඳහා යොමුවන නව තරුණ තරුණියන් අඩුවීමක් සිදු වෙනවා(දිල්)

:       0       0

අල්විස් Wednesday, 19 February 2014 07:36 PM

ඕනෑම නරක පුරුද්දක් වෙනස් කරන්නට තම තමාට පුළුවන් උදාර සිතක් හැමෝටම තියෙනවා. එකට අවශ්‍ය වෙන්නේ උවමනාව පමණයි. කොහොමටත් මෙලෙස රුප යෙදීමෙන් දුම් පානයෙන් වළකින්නට තවදුරටත් සිත යොමු වෙයිනේ (දිල්)

:       0       0

සම්පත් Wednesday, 19 February 2014 07:52 PM

ඉතා හොඳයි (අ)

:       0       0

සිංහ Wednesday, 19 February 2014 08:50 PM

ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට හිස නමා ආචාර කරමි. තව එක වැදගත් කඩුල්ලක් තියනවා ඔබ තුමාට පනින්න. ඒ "ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම" ඒකත් ඔබතුමා ජයගන්නවා ඉර හඳ සේ විස්වාසයි. ඔබතුමාට චිරං ජයතු!!(දිල්)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 19 February 2014 09:13 PM

ඕක මේ රටේ දාල ගොඩක් කල් .එත් බොන එකේ අඩුවක්නම් මම දැකල නැ.ලංකාවේ කරන්න තියෙන්නේ සිගරට් තහනම් කරන්නයි .රජයට සිගරට් වලින් ලොකු බදු මුදලක් එකතු වෙනවා .නමුත් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් සිගරට් බීල පිළිකා හැදුනු රෝගීන්ට රජයෙන් වියදම් කරනවා .නිකන් අතින් කාල හරක් බලනවා වගේ වැඩක් රජය කරන්නේ .(අ)

:       0       0

දයා අලහකෝන් Thursday, 20 February 2014 05:04 PM

ප්‍රියන්තගේ අදහස හරියටම හරි (දී)

:       0       0

නන්දන Thursday, 20 February 2014 05:25 PM

ඉතා හොඳයි (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 19 February 2014 09:35 PM

මෙම කටයුත්ත ආරම්භ කළ සෞඛ්‍ය ඇමති තුමාට ජාතියේ ප්‍රණාමය (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Wednesday, 19 February 2014 10:17 PM

චමල් රාජපක්ෂ මහතා ගෙන ඇත්තේ හොද තීරණයකි මා එතුමන්ට ඉස්තුතිවන්ත වෙමි.

:       0       0

ප්‍රියන්ත Wednesday, 19 February 2014 11:38 PM

දුම්බොන අයට වෙනවා කිව්වත් බොන කෙනා බොනවා. අනික වැඩි දෙනෙක් 1-2 ගන්න නිසා පැකට්ටුව නතර වෙන්නේ මුදලාලිලා ළඟ. ඒ නිසා රූපමය අවවාදය සිගරට්ටුවටත් ගේන්න පුලුවන්නම් වඩා හොදයි. එතකොට කුණු වෙන හැටි බල බල කට්ටියට බොන්න පුළුවන්. (අ)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 07:23 PM

අතීතයේදී අපේ රටවල මිනිසුන් විනය රැකගත්තේ භාවනාව වැනි චිත්ත ධෛර්ය වඩවන ආගමික කටයුතු වල නිරත වීමෙන්.මේ වගේ දේවල් කරන්න ඕනි මෙළේ පාවිච්චි කරලා තමන් ගැන හිතලා (දිල්)

:       0       0

වරුණ Thursday, 20 February 2014 12:31 AM

ලෝකේ දියණු රටවල රූප යෙදු සිගරැට් පැකට් තියනවා.(අ)

:       0       0

නිමලලිත Thursday, 20 February 2014 08:01 AM

දුම් පානය කරන්න අයත් වස විස පානය කරන ගමන් අන් යටත් වස විස පානය කරන්න සලස්වනවා.කුඩු,මත්පැන් බොන අයට වඩා විනාසයක් කරනවා. මෙම නිතිය නම් ඉතාමත් අගන වටිනා නීතියක්. මෙයට මුල්වූ සැමට මගේ උපරිම ස්තුතිය (දී)

:       0       0

රත්න Thursday, 20 February 2014 10:26 AM

මේ රූපමය අවවාද පාර අයිනේ තිබෙන සිගරට් පිළිබඳ දැන්වීම් පුවරු වලටත් බලපැවැත්වෙනවා නම් ඉතාම හොදයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5079 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 351 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 228 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 999 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1527 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3269 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16074 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site