IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රුපියලේ අගය තවත් පහළ බසී

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15/25 අගය බදාදා (19) වන විට 153.40/50ක දක්වා පහළ බැස තිබිණ. 

“කුඩා බැංකු වලින් ආනයන ඉල්ලුමක් පවතින නමුත් වෙළෙඳපොළේ සැපයුම ප්‍රමාණවත් නැහැ“මුදල් තැරැව්කරවකු පැවසීය. ඉහළ ව්‍යාපාර බිල්පත්  සතු ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන බව තවත් තැරැව්කරුවකු කීවේය.



අදහස් (17)

රුපියලේ අගය තවත් පහළ බසී

සංකල්ප Thursday, 20 April 2017 08:54 AM

රුපියලේ අගය ඩොලරය ට සාපේක්ෂව කලින් අපි නිරතුරුව දැන ගන්නවා. ඒ ලංකාදීප එසැන තුලින්. එත් දැන් එය නැහැ.එය විශාල පාඩුවක්...නැවතත් එය පල කරන්නේ නම් ඉතා අගනේය.

:       2       137

Senarath Thursday, 20 April 2017 09:25 AM

මේ යහපාලන ආණ්ඩුවේ වැඩ වල තරම පෙනෙනවා, රුපියල බාල්දු වෙන විදිය බැලුවම. ඒ උනාට තවම කියන්නේ රට හරි අතට ගමන්කරනවා කියල. මෙහෙඋ පැහැර ආණ්ඩුවක් නම ජිවිතේට දැකලත් නැහැ , අහලත් නැහැ.

:       12       395

aruna Thursday, 20 April 2017 09:40 AM

තව දුරටත් පහල යන්න පෙර ඉතිරි ඇමතිවරුන්ටත්. ඔවුන්ගේ බිරින්දවරුන්ටත් සුඛෝපබෝගී වාහන සඳහා ඇනවුමක් දැන්ම ජපානෙට, යුරෝපෙට යවන්න.

:       3       144

පිටිගල මිලානෝ Thursday, 20 April 2017 11:00 AM

වෙනස සෑහෙන්න සැපයි වගේ දැනෙන්නේ. ඊළඟ චන්දෙන්ම අහවලා දහතුන් පාරක් පැරදිච්ච පරණ වාර්තාත් බිඳියි වගේ.

:       28       162

Sam Thursday, 20 April 2017 12:01 PM

දේශපාලුවන්ගේ වාහන සඳහා යන බදු රහිත මිල මෙයට බලපාන එක් පරාමිතියක් පමණි. අප වෙළඳ ශේෂය අවම කරගැනීම සඳහා ආනයන පරිබෝජනය අඩුකර දේශීය දේට හුරු උනොත් හොඳයි. හැමෝම දේශපාලුවන්ට බනිනවා මිසක් තමන්ගේ යුතුකම් කොටස නොකරයි. අනෙක් පැත්තෙන් පිටරට ඉන්න උදවියන් උන්දයිල් ක්‍රමය අතහැර බැංකු මාර්ගයන් $$ ලංකාවට එවන්න. ටිකක් පාඩු තමයි. පිඅටරට ඉඳන් පොර ටෝක් දෙනවට වඩා එක එක හොඳි.

:       53       151

sunil wijesena Thursday, 20 April 2017 12:06 PM

dhubai තිලක් කියල කෙනෙක් ඉස්සර හැමදාම ලියනවා දැන් එයා කොහෙද කියල දන්නා කෙනෙක් කියන්නකෝ

:       2       90

anilThursday, 20 April 2017 03:40 PM

මඩ බළකාය තාවකාලිකව විසුරැවා ඡන්දයක් ලංවෙනකමි ඉස්සර ලැබුනු දවසෙ පඩිය 1600වෙනුවට දැන් එයලට කෙමාස් කන්න තනතුරැ දීල බලන්න කො අයෙත් ඡන්දයක් ලං වෙද්දි සෙල්ලම සිංහල මානිස්සු ගොනාඅට අන්දගන්න

:       0       34

thilinaFriday, 21 April 2017 05:49 AM

ඩුබායි තිලක්ට දැන් සිරිකොතේ ජොබ් එක නැතිවෙලා.. ඩුබායි තිලක්ලාගේ වැඩ නිසා රටේ මිනිස්සුන්ට යන එන මං නැති වෙලා..

:       0       23

susantha Thursday, 20 April 2017 03:27 PM

සුනිල් විජේසේන මහත්තය, ආණ්ඩු මාරු උනාට පස්සේ දැන් එයාට දවසට ගෙවන රු 1600 නවත්තල. අයෙත් ඡන්ද කලේ ලං වෙද්දී වැඩට බහියි.

:       0       0

anil Thursday, 20 April 2017 03:39 PM

නළුවෙක් නෙවේ මොලයක්!

:       0       2

Susil Thursday, 20 April 2017 11:35 PM

බන්දුල සර් මොනව කියයිද දන්නෙ නෑ මේ ගැන.. ඒ කාලෙ රුපියල බාල්දු වෙනකොට එයා කිව්වෙ " ඒ වුනාට තාමත් රුපියලට සත 100 යි" කියල. ( සාක්ෂි Youtube එකේ ඇත }

:       0       0

ලුම්බිණි Friday, 21 April 2017 12:34 AM

පසු ගිය දින 180 තුල ඉන්දියන් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වැඩි වෙමින් තිබෙන අතර අපේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අඩු වෙමින් යනවා. රටවල් දෙකේ ආර්ථික ප්‍රතිපත්ති මෙයින් බලා ගන්න පුළුවන්.

:       0       2

da silva Friday, 21 April 2017 07:50 AM

ලංකාවේ හැමදාම පාරවල් වහගෙන උද්ඝෝෂණ, ආර්ථිකය පිරිහෙනවා එතකොට රුපියල වැටෙන එක පුදුමයට කාරණාවක් නොවේ... මෙහෙම ගියොත් සයිටම් කෙසේවෙතත් රජයේ විශ්වවිද්‍යාල ටිකත් පුද්ගලික අංශයට දෙන්න වේවි... !!!

:       212       5

රාජාSaturday, 22 April 2017 06:28 AM

රටේ මහ විශාල යුද්ධයකුත් නෑ. තෙල් මිල අන්තිමට අඩුවෙලා ලෝක වෙළඳ පළේ. මං මාවත් හැදිලත් ඉවරයි. රාජපක්ෂ මහත්තයාට අපි එදා විරුද්ධ උනේ... ඔහු ඔය සේරම ප්‍රශ්න මත රට ගොඩ ගත්තට පසුව. ඔවුන්ම කියන හොරකම් නාස්තිය රට විනාශ කරන බව කාටත් පැහැදිලියි. මොවුන්ට අපි දුන් සහයෝගය අපිටම පාරා වලල්ලක් උණා...

:       0       142

sathyayaa Friday, 28 April 2017 09:17 PM

රුපියලේ අගය විතරක් නොවෙයි ආණ්ඩුවේ අගයත් බලා ඉන්දැද්දී පහළ යනවා.

:       0       5

raj Thursday, 04 May 2017 08:10 AM

දැන් සැපද , මහින්ද සිටියානම් දැන් ඩොලරය 60 ට 70 වට බැහැල ,බඩු මිල ගොඩක් අඩුවෙලා, ඉල්ලන් කෑවා නේද .

:       3       3

buddika Wednesday, 21 June 2017 04:14 AM

මම කල්පනා කළේ ඩොලර් ටිකක් ගන්න කියලා. මොකද මේ අවුරුද්දේ අවසානය වෙද්දී 200 ටවත් ගියත් ඇතිනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2632 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 720 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1075 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 988 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1139 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1283 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site