(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බළකාය කියයි.
සැකකරු සන්තයේ ඇමරිකානු ඩොලර් 100 බැගින් අඩංගු නෝට්ටු 500 ක් තිබු බවත්, ඒවා 100 පාර්සල් පහක් වශයෙන් අසුරා තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සැකකරු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ පළමු මහළේ බෑගයක් කරේ එල්ලාගෙන සැකකටයුතු ලෙස රැදී සිටින බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රමුඛ භට කණ්ඩායමක් වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි
මහජනයා Monday, 23 May 2022 09:38 AM
බැංකුවල ගනුදෙනුකරුවන් විසින් පවත්වාගෙන යන සේප්පු ගැන සොයා බැලුවොත් අතිවිශාල විදේශ මුදල් ප්‍රමාණයක් සුරක්ෂිතව ගබඩාකර ඇති බව පැහැදිලි වෙයි.
Chandrakeerthi Monday, 23 May 2022 10:00 AM
නිර්භීත පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය...