ශ්‍රි ලංකා රුපියල ඇමෙරිකා ඩොලරය හමුවේ තවත් පහත වැටිණි. අද ඇමෙරිකා ඩොලරය හුවමාරු මිල රුපියල් 130ක් විය.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුපියල තවත් බාල්දු වේ
හේගොඩ Monday, 19 March 2012 09:36 PM
අපේ ඇමැතිවරයන්ට බැරිද මේක නවත්වන්න?
සමන් - ගාල්ල සිට Monday, 19 March 2012 10:52 PM
මේ අවුරුද්ද අවසන් වන්නට කලින් යෙන් එකක් රැපියල් දහයක් වත් වේවි වාගේ. පරිප්පු මිල අද 30.00කින් නැග්ගා.
sltk2004 Tuesday, 20 March 2012 12:17 AM
මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. අපි මෙයට එරෙහිව කොටුව දුම්රිය පොල අසල උද්ඝෝෂණයක් කරමු.
ලාල් ගලබඩ - ඉතාලියේ සිට Tuesday, 20 March 2012 03:24 AM
විදෙස් ගත අය මුදල් නොයවා හිටියොත් රටට යන්තම් ලොක්‌කන් ගේ ඇස් ඇරේවි. නාස්‌තිය අඩු කරන්නවත්.
පවන Tuesday, 20 March 2012 06:22 AM
මෙහෙම ගියොත් කොතනින් නවතියි ද දන්නේ නෑ..
පුදුමය Tuesday, 20 March 2012 08:28 AM
තවත් ඉහළට යනවා.