IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘රුපියල දිගටම බාල්දු වේ’

රුපියල බාල්දු වීම වැළැක්වීමට  ජාතියේ නිල මුල්‍ය  සංවිතයෙන් මුදල් ලබාගෙන වෙළඳපොළේ  අලවි කිරිමට ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා නිල මුල්‍ය සංචිතය වේගයෙන් අඩුවෙමින් පවතින්නේයි  ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වු  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2010 සිට  ක්‍රමානුකූලව පැවැත්වෙමින් තිබු නිල මුල්‍ය සංචිතය 2015 සිට වේගයෙන් අඩුවෙමින් ඇතැයි ද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක දී අද (09) ඔහු ප්‍රකාශ කළේය.

IMG_5029



අදහස් (0)

‘රුපියල දිගටම බාල්දු වේ’

කිංග්ස්ලි පෙරේරා Wednesday, 09 March 2016 11:52 AM

කිව්වේ නම් මුළු ඇග පුරාම මොලේ කියලා . බින් උරෝ වගේ ලංකාව හාර හාර රාජපක්ෂලාගේ රත්තරන් හොයනවට වඩා.අර හොර කම් කරලා බැංකුවල දාල තියනවා කිව්ව ඩොලර් වත් ගෙනල්ල මේවා පියවන්න තියෙන්නේ .(ම)

:       0       0

ටෙනිසන් Wednesday, 09 March 2016 01:22 PM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා මගේ රටට (නි)

:       0       0

ජයරත්න Wednesday, 09 March 2016 01:20 PM

ගිය ආණ්ඩුව ගත් ණය, මේ ආණ්ඩුව ගත් ණය, රටේ ආර්ථික වර්ධනය ආදියෙහි සත්‍ය තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිස බලන්න. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 09 March 2016 01:31 PM

බන්දුල මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද මහත්තයෝ.ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳින් ඇස් ඇරලා(කෞ)

:       0       0

සුසන්ත Wednesday, 09 March 2016 02:40 PM

බන්දුල, කලින් තිබුන හැම අන්දුවකටමත් ඊට කලින් ගත ණය ගෙවන්න තිබුන (මහින්දගේ කාලේ චන්ද්‍රිකා, රනිල් ගත් ණය ගෙවුවනේ - ඒ වගේ). වැඩ බැරි සේනලට කොහොමත් වැඩ බැහැ - නිකන් කලින් ණය ගත් ගෙවන්න ඕන නිසා තමයි ආර්ථිකේ බින්දුවටම වැටිලා තියෙන්නේ වගේ බොළඳ කතා කියල තමන්ගේ බැරුවාවයි වහගන්න හදන්නේ. ඒවගේ සුරඟන තර්ක වලට අහුවෙන අයත් ඉන්නවනේ තාම ලංකාවේ! (බ)

:       0       0

චතුර Wednesday, 09 March 2016 03:28 PM

රුපියලේ ඉතින් අමුතුවෙන් බාල්දු වෙන්න දෙයක් තියනවද? ඕක කොහොමත් බල්දුයි තමා(කෞ)

:       0       0

ඉන්දික Wednesday, 09 March 2016 10:26 AM

කිව්වේ නම් ආර්ථික ඔස්තාර්ලා කියල. දැන් මොකදවෙලා තියෙන්නේ? (බ)

:       0       0

අරුණ Wednesday, 09 March 2016 03:56 PM

කුමාර හා චතුර මෙතැනදී පක්ෂ පට පැත්තකට දමල රටේ අනාගතයට මොකද වෙන්නේ කියල කල්පනා කරන්න. මොකද මේ බංකොලොත් කරන්න හදන්නේ ඔබේ මගේ රටේ අනාගතයයි. (කෞ)

:       0       0

කුමාර Wednesday, 09 March 2016 10:34 AM

රු 2500 යෙන් මාසයක් කන්න පුළුවන් කියපු මිනිහ බලය නැති වුනාම කියන දේවල් කොහොම විශ්වාස කරන්නද (බ)

:       0       0

ජයන්ත Wednesday, 09 March 2016 11:07 AM

කුමාර, ඔයාගේ අර කල්පනා කරන එක තියෙන්නේ කොහේ පැත්තේද (අ)

:       0       0

ගයාන් Wednesday, 09 March 2016 11:10 AM

රුපියලට වැඩිය බන්දුල මහත්තය බාල්දුවෙලා වගේ මට පේන්නේ. දැන් ඇමතිකම් නෑ නේද ? (අ)

:       0       0

සේන Wednesday, 09 March 2016 11:14 AM

කලින් ණයට අරගෙන කොමිස් ගහපු ඒවාගේ ණය ගෙවන්න වෙනකොට ඔහොම තමය දැන් තියෙන හොද ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රයෝජන ලැබෙන්න තව කාලයක් යනවා.(අ)

:       0       0

බන්දුල Wednesday, 09 March 2016 11:28 AM

ඔබල ගත්ත නය ගෙවන්න ගිහිල්ල තමයි එහෙම වෙලා තියෙන්නේ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2483 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 430 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1725 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5072 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3408 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site