IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


“රුපියල් බිලියන 11.75 ක ලංසුව ඉවත දමා බිලියන 10 ලංසුවට අනුමැතිය දුන්නා“

 

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 11.75 කට ඉදිරිපත් වු ලංසුව ඉවත දමා රුපියල් බිලියන 10ට ඉදිරිපත් වු ලංසුවට අනුමැතිය ලබාදෙන ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නිර්දේශ කළේ යැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.

මහෙන්ද්‍රන් මහතා කළ දැනුම්දීමට මහ බැංකුවේ අධිකාරීවරුන් ලෙස කටයුතු කළ සියළු දෙනාම විරුද්ධ වු නමුත් මහා බැංකු අධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් නොකරන නිසා එලෙස කටයුතු කරන ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා දැනුම් දීම නිසා තමන්ට නිහඬ වීමට සිදු වු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්‍ෂණයේදී එම නිර්දේශ ඇතුළත් ලිපි ලේඛණ ඉදිරිපත් කොට නොමැති බවද ඒ මහතා හෙළි කළේය.

බැදුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේදී මුලින්ම එහි පැමිණි මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඉන් පැය එකාහාමාරකට පසුව නැවත වරක් බැදුම්කර නිකුත් කරන ස්ථානයට පැමිණ බැදුම්කර නිකුතුවට අදාළ තොරතුරු විමසා එයට අදාළව තිබු ‘‘බිඞ් ෂීට්’’ (ඉල්ලීමේ මිල ගණන්)  ඔහු අතට ගෙන බැලූ බවද ආර්ෂින් මහතා හෙළි කළේය.



අදහස් (1)

“රුපියල් බිලියන 11.75 ක ලංසුව ඉවත දමා බිලියන 10 ලංසුවට අනුමැතිය දුන්නා“

අනිල් Friday, 03 March 2017 11:02 AM

අර්ජුන් මහේන්ද්‍රන් කියන පල් හොරාට මහ බැංකුව බාර දීපු මහ එකත් එක්කම උල තියන්න වටින්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 162 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1053 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 732 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 9928 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2604 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 4002 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site