IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රුපියල යළි නැගිටියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(07) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.30 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල  335.75 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.



අදහස් (13)

රුපියල යළි නැගිටියි

sena Tuesday, 07 March 2023 02:54 PM

අපෙ ආර්තිකය මොන පැත්තෙන් ශක්තිමත් වෙලාද ඩොලරය බාල්ඩු උනෙ - තාව කාලික බොරු බයිල.

:       42       34

ChauraTuesday, 07 March 2023 05:03 PM

මරු කතරට දිය පොදක් ඉසින්නට.... සිත නිවන කතා... සිත නිවන කතා....

:       0       2

යෝගා Tuesday, 07 March 2023 02:56 PM

සිහින ජනාධිපතිලා පත්වෙනකම් ඩොලර් එවන්නැතුව හිටපු එවුන් දැන්වත් මොලේ ඇතුව වැඩ කරපල්ලා. ඩොලරය 300ට බහිනවා

:       33       55

Gunendra Tuesday, 07 March 2023 03:53 PM

යෝගා සමග එකඟයි...

:       0       0

pathiranaTuesday, 07 March 2023 04:01 PM

හෙට අනිද්දට ඕක යනවා 400ටත් උඩින්... රටේ ආර්ථිකය මොන පැත්තෙන්ද ශක්තිමත් වුණේ රුපියල ස්ථාවර වෙන්න..? බදුගෙන්වන එක සම්පූර්ණයෙන්ම නැනතිලා තියෙන තත්වයක, ඩොලර් අතේ තියාගෙන ඉන්න මිනිස්සු ඩොලර් ටිකක් විකුණන්න පෙළඹිලා තියෙනවා... නිකන් තාවකාලික රැල්ලක්...

:       1       0

SenakaTuesday, 07 March 2023 05:02 PM

රටට කෙලෙවෙනකන් බලන් හිටපු උන්ට ඕවා පඩිසන් දුන්න විදිය හරිම පුදුමයි.

:       0       1

Kumara Tuesday, 07 March 2023 03:54 PM

ණයට ලැබෙනකල් හොඳයි... කාලා ඉවර වුණු ගමන් රුපියලට යනඑන මං නැතිවෙනවා...

:       1       0

jnaka Tuesday, 07 March 2023 05:37 PM

තව ටික දවසකින් මෙරෙන්චියා කියාවි ඩොලර් එක අඩු වුණු නිසා නඩත්තු වියදම අඩුවෙලා ඒක නිසා වාහන ආපහු මිල ගිහින් කියලා... පහුගිය කාලේ අඩුවට ගනිපු වාහන ටික ආපහු විකුණාගනී...!

:       0       1

Bamunuarachchi Tuesday, 07 March 2023 05:53 PM

ඩොලර් වියදම් නොකර තිබෙන කම් රුපියල නැගිටී. රුපියල නැගිට්ට ගමන් දේශපාලන ගොයියෝ ටික වාහන ගෙන්වන්න කියාවි.

:       0       2

Kumasaru Tuesday, 07 March 2023 06:37 PM

කවුද කාව රවට්ටන්නේ?

:       1       1

Kumara Tuesday, 07 March 2023 06:52 PM

රට ණය කරලා ණය ගන්නකොට රුපියල නන්නත්තාරයි

:       0       0

Sarath Tuesday, 07 March 2023 07:11 PM

හොරු හදපු රටවල් නෑ. හොරු රටවල් හදන්නෙත් නෑ. මේ කම්බි හොරු රට හදන්නත් බලන් ඉන්න බයියෝ තාමත් ඉන්න එක ගැන විවාදයක් නෑ. මේ හොර කාලකණ්නි දේශපාලුවන් හා උන්ට කඩේ යන හොර බත්බැලයන් එලවනතෙක් රටට වගතුවක් නෑ

:       0       1

Bamunuarachchi Thursday, 09 March 2023 06:17 AM

රැවටිල්ල ගැන කියෝ කියෝ ගොන් පාට් දමන්නේ නැතුව ඩොලර් තිබෙනවා නම් දැන්මම රුපියල් කර ගන්න. හරියට හිතන්න පුරුදු වෙන්න. ඩොලර් එක 363 කාලේ මම මාරු කරගත්ත. ඒ විතරක් නොවෙයි NM ලොකු නෝට්ටු තහනම් කරන්න දවසකට කලින් මම ලොකු නෝට්ටු මාරු කරගත්තා. හොද සිතීමක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1597 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 747 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 121 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 619 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1117 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 581 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 575 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site