ශ්රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට රුපියලේ අගය ඩොලරයට සංපේක්‍ෂව රුපියල් 131ක අගයක රැුඳී පවතීවි යැයි සිතීම මුලාවක් බව එක්සත් ජාතික පක්‍ෂ මන්ති‍්‍ර එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි. රජය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඉන්ධන ආනයනය අතිශයින් සීමා කළහොත් පමණක් රුපියලේ අගය ස්ථිර මට්ටමක පවතිනු ඇතැයිද නැතහොත් මෙම වසර අවසානය වනවිට ඇමෙරිකා ඩොලරයට සාපේක්‍ෂව රුපියල රුපියල් 145ක අගයක් දක්වා අව ප‍්‍රමානය වීමේ නොවැළැක්විය හැකි අවදානමක් ඇතැයිද ඔහු කීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුපියල් 145 දක්වා බාල්දු වෙතියි එජාප මන්තී‍්‍ර කියයි
පැට්‍රික් Thursday, 31 May 2012 03:35 PM
රුපියල 200 ට ගිහින් හරි අපේ රට ආසියාවේ ආශ්චර්‍ය වෙයි..
ජයා Thursday, 31 May 2012 03:38 PM
මේ වෙබ් ලින්ක් එකට ගිහින් බලන්න රුපියලේ අගය ස්ථාවරද කියල. http://www.x-rates.com/d/LKR/USD/graph120.html
සිමියොන් ආතා Thursday, 31 May 2012 03:52 PM
ඔය ආසියාකරයේ ආශ්චර්‍ය කියලා කියන්නේ මේකටද ළමයිනේ ?
ගැමුණු Thursday, 31 May 2012 04:03 PM
ඇමෙරිකාවට කත් අදින කොයි කවුරුත් කියන කතාවක් ඕක !
ලාල් ගලබඩ ඉතාලියේ සිට.. Thursday, 31 May 2012 04:09 PM
රුපියලේ අගය අඩු වීම පමණක් නොවෙයි, ක්‍රය ශක්‌තියද අඩුවෙනවා.දෙපැත්තකින් ගුටි කනවා ජනතාව.
චරිත් අධිකාරී Thursday, 31 May 2012 04:53 PM
ඔය කට දොඩවන කවුරුත් අගය පහත හෙලන්න පිලියමක් කියන්නෙ නැහනෙ. ආණ්ඩුව විවෙචනය කරනව ඇරෙන්න.
මයික් Thursday, 31 May 2012 04:58 PM
අපි ඇන්ටි ඇමරිකන්නේ. ඒ නිසා අවුලක් වෙන එකක් නෑ මයේ හිතේ
රජිත් මංජුල, Thursday, 31 May 2012 04:18 PM
මුට්ටිය හිල් කර අයම තමයි පැලැස්තර දාන්නත් ඕනි...
ජගත් Thursday, 31 May 2012 05:13 PM
රුපියලත් හැමදාම හැමතැනදිම බාල්දු වෙනවා...
සන්ජීව Thursday, 31 May 2012 05:30 PM
රට සල්ලි එන මහත්තුරු නම් කැමති රුපියල 200ට විතර යනවට
ලාල් ගලබඩ ඉතාලියේ සිට.. Thursday, 31 May 2012 04:50 PM
චරිත් අධිකාරී.මෙන්න යෝජනා,මමත් ආන්ඩුව පැත්තේ... පාර්ලිමේන්තුව මන්ත්‍රී 131 ක් කරවන්න,පලාත් සභා ඉවත් කරන්න, ඇමතිවරු, ජනපති තුමා කිව් ගනනට ගන්න,වාහනයක් තියෙන කෙනෙකුට පමනක් ඇමති කමක් දෙන්න.පහේ කඩයිම් පරීක්‍ෂනය සමත් වෙන ලමයෙකුට පමනක් පහසුකම් ඇති පාසැලක් දෙන්න[පහසුකම් ඇති පාසැල් වලට ඒ කඩයිම් පරීක්‍ෂනය නොතියන්න] රෝයල් එකේ ඉන්නෙම දක්‍ෂ ලමයි කොහොමද? වැඩි විස්‌තර අවැසිනම් ලංකාදීප අමතා මාගේ ඊ මේල් ඉල්ලා ගන්න,ස්‌තුතියි.
සන්ජීව Thursday, 31 May 2012 05:39 PM
මන්ත්‍රීකම අත්හැරලා අනාවැකි කිවුව නම් නරකද?
අමිල Thursday, 31 May 2012 05:49 PM
ඇමරිකන් විරෝධී කට්ටිය කෝ?
මරිසිපාල Thursday, 31 May 2012 10:10 PM
ආණ්ඩුවට සැළැස්මක් නෑ