IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රූපවාහිනිය එපාවූ සෝමරත්න රනිල්ගේ වේදිකාවේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියට එක්විය.

එජාප රැලිය අමතමින් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව අතරතුර දිසානායක මහතා වේදිකාවට ගොඩවිය.

s1 s2 s3

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

රූපවාහිනිය එපාවූ සෝමරත්න රනිල්ගේ වේදිකාවේ

විජිත් Wednesday, 05 August 2015 03:25 PM

මේ මනුස්සයාට ලජ්ජාව කියන එක නැහැ. (බ)

:       0       0

බන්දුල Friday, 07 August 2015 03:54 AM

සෝමරත්න වේදිකාවට නැග්ගා කියලා කාටද වැඩක් තියෙන්නේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 August 2015 03:34 PM

මිනිහ හිතනව ඈති පහුගිය ආන්ඩුවෙන් කාපුව අපට මතක නෑතිවෙලා කියල ලජ්ජ නෑතුව කොලපාටත් ඈඳගෙන ඈවිත් (බ)

:       0       0

සරත් Wednesday, 05 August 2015 04:27 PM

ඔන්න වැදගත් මහත්වරු (නි)

:       0       0

ලලීන් Wednesday, 05 August 2015 05:10 PM

අනේ ඇත්තට මේ වගේ මිනිස්සු! (නි)

:       0       0

ටෙරාන් Wednesday, 05 August 2015 05:29 PM

තීරණ ගැනීමේ අයිතිය කාටත් තිබෙනවා (නි)

:       0       0

සිරි Wednesday, 05 August 2015 07:04 PM

අදීන කලාකරුවා සිය ආත්ම ගෞරවයට ලංසු නොතබයි. (නි)

:       0       0

කමල් Wednesday, 05 August 2015 07:22 PM

දහම් බැලුවේ නැතිවුණාට ලංකාවේ මිනිස්සු බලනවා (නි)

:       0       0

දිනේඹ් ප්‍රියංකර Thursday, 06 August 2015 05:55 AM

මේකේ ඇමතිලට වැඩිය ඉන්නේ රනිල්ගේ බොඩ් ගාඩ්ලනෛ් (නදී)

:       0       0

අරුණ Thursday, 06 August 2015 05:58 AM

අපරාදේ රස්සාවත් නැතිකරගත්තා. (නි)

:       0       0

සුදෙල්මි Wednesday, 05 August 2015 08:47 PM

කෝ මේ වහ බෝතල් ඩිලාන්? මුලින් කිව්වේ නම් සෝමරත්න දිසානායක ඉවත්වුණේ සන්ධානය දිනනවා කියපු සමීක්ෂණ වාර්තාව රූපවාහිනියේ දාන්න දුන්නේ නැති හින්දා කියලා නේද? (නි)

:       0       0

අනුශ්ක Thursday, 06 August 2015 05:34 PM

නියමයිනේ! (නි)

:       0       0

රේණුකී Wednesday, 05 August 2015 10:15 PM

අනේ අම්මේ මේගොල්ලන්ටත් ගියකලක්! (නි)

:       0       0

ලක්මාල් Wednesday, 05 August 2015 10:17 PM

ඊළඟ චිත්‍රපටිය මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රුවන් Wednesday, 05 August 2015 11:30 PM

අනේ අප්පේ මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

කුමාර Wednesday, 05 August 2015 11:34 PM

ඒක එයාගේ කැමැත්තනේ! (නි)

:       0       0

තිස්ස Wednesday, 05 August 2015 11:59 PM

විද්‍යා කියන දේ හරි (නි)

:       0       0

සත්‍යයා Thursday, 06 August 2015 01:21 AM

සිනමාවට විතරක් නොවෙයි පනින කලාවටත් දක්ෂ බව ඔප්පු කළා එහෙනම්. (නි)

:       0       0

මැක්සි Thursday, 06 August 2015 01:55 AM

අවුරුදු 8 මාස 11 මහින්ද එක්ක ඉඳලා එක මාසයෙන් යහපාලනයට ගිහින් (නි)

:       0       0

පද්මා Thursday, 06 August 2015 01:57 AM

සෝමරත්න මහතා වැදගත් පිළිගතහැකි මහත්මයෙක්. අපි එතුමාව ආදර්ශට ගෙන නීතිගරුක වෙමු. අපිට අවශ්‍ය රට හැදීමයි. යහාපාලනයට එකතුවෙමු. (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 01:05 PM

වඩා ලොකු පුටුවකට කරන ආයෝජනයක් වගේ (නි)

:       0       0

ගමගේ Thursday, 06 August 2015 02:25 AM

අනෙක් සමහරු එක්ක බලනකොට කොච්චර හොඳ මහත්තයෙක්ද? (නි)

:       0       0

තෝමස් Wednesday, 05 August 2015 01:15 PM

පුදුමනේ මෙහෙම ආ එකත්... (නි)

:       0       0

සේන Wednesday, 05 August 2015 01:15 PM

මෙයාගේ ඉල්ලා අස්වීම ගැන සමහරු මොනතරම් බොරු ගොඩක් කිවුවද? (නි)

:       0       0

අතුල Wednesday, 05 August 2015 01:16 PM

ජයවේවා! නියමයි (නි)

:       0       0

අකලංක Thursday, 06 August 2015 02:38 AM

දිසානායක මහත්තයා කෙළින් තීරණ ගන්න කෙනෙක් (නි)

:       0       0

ගලබඩ Thursday, 06 August 2015 03:06 AM

මෙයාගේ ඒකාකාරී, විකෘති චිත්‍රපට අසාර්ථක නිසා දැන් ෆුල් ට්‍රයි එක ජොබ් එකක් සෙට් කර ගන්න.(ම)

:       0       0

දහම් Wednesday, 05 August 2015 01:34 PM

ආයිත් හදනවකෝ චිත්‍රපට. බල්ලෙක්වත් බලන එකක් නැහැ. (බ)

:       0       0

සුරන් Thursday, 06 August 2015 03:25 AM

පුද්ගලයෝ විග්‍රහ කිරීමේදී එම පුද්ගලයා කරන එක ක්‍රියාකාරකමක් පමණක් සැලකිල්ලට ගැනීම යෝග්‍ය නොවේ. සමාජයේ අපි දකිනවා සමහර දුෂිත පුද්ගලයෝ පෝය දවසට සිල් ගන්න අවස්ථා. (ම)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 06 August 2015 03:31 AM

නළුකමට අමතරව කාලයක් ප්‍රශස්ති ගී ගැයූ ජැක්සන් ඇන්තනි දැන් කෝ?(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 06 August 2015 03:37 AM

හොඳ කලාකරුවෙකුට හුළඟ හමන අත, මල් සුවඳ සහ පරවුණ මල් සුවඳ හොඳට දන්නවා,(ම)

:       0       0

සාමලී Wednesday, 05 August 2015 01:42 PM

දෙපිටකාට්ටුවෝ... තනතුරෙන් අස්වුනේ අායෙ ගන්න බලාගෙන. (බ)

:       0       0

සජිත් Wednesday, 05 August 2015 01:56 PM

කෝ ඩිලාන් පෙරේරා?‍ සෝමරත්න දිසානායක රනිල් නිසා අස්වුණා කියලා කිව්වා නේද? මෙයා තමයි නියම රාජ්‍ය සේවකයා. දේශපාලන වේදිකාවට නගින්න නීතියෙන් ඉඩක් නැහැ රාජ්‍ය ආයතන බාරව වැඩකරන ගමන්. අපි ඔබව අගය කරනවා (නි)

:       0       0

රොඩ්නි Wednesday, 05 August 2015 02:00 PM

හදවතට එකඟව වැඩකරන කෙනෙක් (නි)

:       0       0

යොහාන් Thursday, 06 August 2015 04:07 AM

සන්දානය ඉන්නකම් එයින් උපරිම වාසි ලබාගෙන ඉන්පසු යහපාලනයට හේත්තුවී දැන් තවත් වාසි ලබාගන්නට කඩේ යන අපේ කාලයේ සොඳුරු අවස්ථාවාදියෙක් . (ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 August 2015 02:09 PM

දෙපත් නයෙක්! මීළඟට මොන ජොබ් එකට පනින්නද මාන බලන්නේ? (බ)

:       0       0

සිරි Wednesday, 05 August 2015 02:16 PM

කලින් හිටිය අය වගේ නැතුව රස්සාවෙන් අස්වෙලා දේශපාලන වේදිකාවට යාම ගැන ප්‍රසංශා කළ යුතුයි. (බ)

:       0       0

විජේසුන්දර Wednesday, 05 August 2015 02:26 PM

කෝ රැස්වීමට පැමිණි සෙනග , වේදිකාවේ ඉන්න අය විතරද (බ)

:       0       0

සිසිර Thursday, 06 August 2015 04:16 AM

පාට මොක්කක් උනත් දෙපැත්තන්ම ගොඩ යන්න මේ ක හොද ආයෝජනයක් (ම)

:       0       0

මහිලාල් Wednesday, 05 August 2015 02:27 PM

පුරවැසි බලයේ ඉන්න අනික් අය වැඩකරන්නේ රට ගැන ඇත්ත කැක්කුමකින් හා තනතුරු නොගෙන ස්වේච්ඡවෙන්. මෙයා රූපවාහිනිය එපා කියල ආවේ 18 වෙනිදාන් පසු ඊටත් වඩා ලොකු තනතුරක් බලාගෙන. අපරාදේ කියන්න බෑ මෙයාට සුළඟ හමන අත ගැන නම් හොඳ අවබෝධයක් තියෙනවා. දිනන පැත්ත බලලා අන්තිම මොහොතේ ඒ පැත්තට හෝයියා කියලා තමන්ගේ වැඩේ කරගන්න හරි දක්ෂයි. (බ)

:       0       0

සම්පත් Wednesday, 05 August 2015 02:28 PM

කෝ මේ වහ බෝතල් ඩිලාන්, මිනිහ කිව්වේ සෝමරත්න දිසානායක අයින්වුනේ සන්ධානේ දිනනවා කියපු සමීක්ෂණ වාර්තාව රුපවාහිනියේ දාන්න දුන් නැති හින්ද කියල. (බ)

:       0       0

සඳු Wednesday, 05 August 2015 02:32 PM

මේකට කියන්නේ අවස්ථාවාදී කම (බ)

:       0       0

විජයබාහු Wednesday, 05 August 2015 02:38 PM

ඇමතිකමක්වත් ඉල්ලන්නද දන්නේ නැ (බ)

:       0       0

ප්‍රසා Thursday, 06 August 2015 12:10 PM

මේ වගේ මිනිස්සු, සන්දානේ ඉන්නකන් එතනින් වාසි ලබාගත්තා. මල්ලි නාවික හමුදාපති වෙලා ඉන්නකන් සැප අරන් දැන් යහපාලනය. මේ වගේ මිනිස්සු ෆිල්ම් වල කියන දේවල් ඇත්ත ජීවිතේ නැහැ (නදී)

:       0       0

සමන් වන්නිආරච්චි Wednesday, 05 August 2015 02:40 PM

ඩොලර් වෙනුවෙන් සිය මව වූවද අලෙවි කරන කුහක ගුණමකුවෝ. රනිල් මහත්තයත් ප්‍රවේසම් වුනොත් හොඳයි (බ)

:       0       0

තිලක් Wednesday, 05 August 2015 03:08 PM

මුන්ට හරියනවනේ අර පැත්තෙන් කාල කාල අන්තිමට කියනවා කාපු තැන තිත්තයි කියල (බ)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 03:15 PM

පසුගිය රජයෙන් අසාධාරණ සහන අරගෙන අනෙක් කලාකරුවන් සිනමාවෙන් මකා දැමු.....ගිලෙන නැවෙන් පනින්න දක්ෂයෙක් (බ)

:       0       0

විද්‍යා Wednesday, 05 August 2015 03:21 PM

කෝකට වුනත් වැටෙන්නේ නැතුව උඩට නගින එක හොඳයි. සෝමරත්න අපේ ගමේ ඉස්ලෝකොලේ හිටපු දක්ෂ කොල්ලෙක්නේ. (බ)

:       0       0

සමන් - සිංගප්පූරුව Wednesday, 05 August 2015 03:21 PM

වෛරය වෛරය වෛරය ......වෛරයෙන් දැවෙන මිනිස්සු.....චිත්‍රපට කලා කාරයෝ නොවේ වෛරයෙන් පිරුන ද්‍රෝහීන්....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1427 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1808 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1518 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5919 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5566 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17802 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site