එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු හා තානාපතිවරයක වූ රූපා කරුණාතිලක මහතා (79) අභාවප්‍රාප්ත විය. එජාප රජයේ ගාල්ල දිසා මන්ත්‍රී වූ ඔහු වැවැලි කර්මාන්ත ඇමැති ද විය. බෙන්තර ඇල්පිටිය නියෝජනය කළ ඔහු 2002 - 2004 නෙදර්ලන්තයේ ශ්‍රීලංකා තානාපතිවරයෙක් විය. ගාල්ල මහින්ද විද්‍යාලයයේ හා කොළඹ නාලන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. අවසන් කටයුතු බ්රහාස්පතින්දා (13) ඇල්පිටියේ දී සිදු කිරීමට නියමිතය.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රූපා කරුණාතිලක සමුගනී
විජේනායක Tuesday, 11 October 2011 11:40 AM
අනාගතයට පාර කැපූ මහත්මයාණෙනි ඔබට නිවන් සුව
ලියනගේ Tuesday, 11 October 2011 01:18 PM
ඔබට නිවන් සුව
ඉන්දික Tuesday, 11 October 2011 02:15 PM
නිවන් සුව
තුෂාන්ත Tuesday, 11 October 2011 02:07 PM
එකම පිරිසිදු දේශපාලකයා
රංජිත් Tuesday, 11 October 2011 03:52 PM
ඔබට නිවන් සැප ලැබේවා
අරවින්ද Tuesday, 11 October 2011 04:17 PM
ඔබට නිවන් සුව
අමිතා Tuesday, 11 October 2011 04:49 PM
දෙවි මිනිස් සැප කෙළවර නිවන් සුව පතමි
අසේල Tuesday, 11 October 2011 06:12 PM
ඔබට නිවන් සුව
ධම්මික සිරිපාල Wednesday, 12 October 2011 02:04 AM
ඔබතුමාගේ වියෝව අසා මහත්සේ කම්පාවට පත්වුනෙමි. එනමුදු මෙය අප කවුරුත් අවසන යා යුතු මග නොවෙද? කවුරු කෙසේ කීවත්, කුමන දේශපාලන මතයක් දැරුවත් ඇල්පිටිය දියුණු කලේ ඔබ තුමාගේ අප්රථිහත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බව අපට නොරහසකි. වර්ථමාන ඇල්පිටියේ ඇති සම්පත් බොහෝමයක් ඔබ තුමාගේ කාලයේ ඇල්පිටියට ලැබුණු දේ බව නොපැකිළිව පවසමි. මා 1985 වසරේ ඇල්පිටිය ආනන්ද කණිෂ්ඨයේ 5 වසරේ ඉගෙනුම ලබන කල ඇල්පිටියට ලැබුණු මහපොල 100 වැනි සංවත්සර ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඔබතුමාගේ උත්සාහයේ ප්රථිඵලයක් බව අපි දනිමු. එමගින් බිහිවූ සම්පත් අදටත් ඇල්පිටිය ජනතාව භුක්තිවිඳිනු දැකිය හැකියි. ඉදින්, මංත්‍රී තුමනි, ඇමති තුමනි, හිතවතානෙණි - ඔබට නිවන් සුව !