IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රබර් පිරික්සුම් ලොක්කා වැඩ අරඹයි

ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නව සභාපති පරාක්‍රම බන්දුල ගුණවර්ධන මහතා අද (16) රත්මලාන රබර් පර්යේෂණායතනයේදී වැඩ බාර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඔහු එජාප අගලවත්ත ප්‍රධාන සංවිධායකවරයාද වේ.

බන්දුල මහතා රබර් පර්යේෂණායතනයේ 32 වැනි සභාපතිවරයා වේ. ඒ මහතා වැඩ බාර ගන්නා අවස්ථාවට පැමිණි බෝමිරියේ ධම්මිස්සර, අගලකඩ අරියදස්සන හා බණ්ඩාරවෙල පඤ්ඤාරතන යන හිමිවරු ආශිර්වාද කළ අතර රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ගාමිණී සෙනෙවිරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී අරුණ දීප්ති ගුණසිංහ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

DSC_7968-bandula-gunawardhana



අදහස් (0)

රබර් පිරික්සුම් ලොක්කා වැඩ අරඹයි

කසුන් Monday, 16 February 2015 05:23 PM

අපෙන් සුභ පැතුම්. අපට ඔබ විශ්වාසයි. ඔබේ දැනුම භාවිතකොට පාඩු ලබන ඔය ආයතනය දියුණු කරන්න ඔබට හැකිය. (නි)

:       0       0

දිප්ති Monday, 16 February 2015 05:30 PM

ඡනතාවගේ ශක්තිය සැමදා ඔබ සමඟයි. (නි)

:       0       0

සත්‍යපාල Monday, 16 February 2015 08:07 AM

උනුත් එකයි මුනුත් එකයි කිව්වා වගේ වැඩක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පැරදුනු අයට සභාපති,අධ්‍යක්ෂක,සාමාන්‍යාධිකාරි තනතුරු වලින් සංග්‍රහ කරනවා, මේක යහපාලනය නොවෙයි යහපාලනයක් ගෙනියන්න නම් මෙවැනි තනතුරු වලට සුදුසු පුද්ගලයන් පත්විය යුතුයි. (නදී)

:       0       0

නිහාල් සමරසිංහ Monday, 16 February 2015 08:23 AM

අලුත් විදිහට හිතන දක්ෂයෙක් වැඩේ හරියට කරාවි (නදී)

:       0       0

පුන්‍යසිරි Monday, 16 February 2015 08:48 AM

රබර් පර්යේෂණ උපාධියක්වත් ඇතිද මේ තනතුර ලබා දෙන්න .කොහොම උනත් සුභ පැතුම් (දිල්)

:       0       0

ආනන්ද Monday, 16 February 2015 09:14 AM

හරිම සීදේවි පෙනුමක් තියනවා. වැඩත් ඒ වගේම ඇති කියා මූණ බැලුවම පේනවා. ජයවේවා !!(අ)

:       0       0

අරුණ Monday, 16 February 2015 09:28 AM

මේ හැමදේම තාවකාලිකයිනේ ඒ හින්දා ඔහොම ඉන්න අරින්න (දිල්)

:       0       0

ධම්ම Monday, 16 February 2015 09:32 AM

ගෙදරදී බුදුන් වැඳලා වෙලාවට වැඩට යන්නේ නැතිව මොනවාද මේ සංදර්ශන. (නදී)

:       0       0

සුනන්ද Monday, 16 February 2015 11:31 AM

අනේ හොදයි සුදුස්සාට සුදුසු තැන. මේවා තමා අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියටත්. (නදී)

:       0       0

ක්‍රිෂ්ණා Monday, 16 February 2015 02:20 PM

මෙයා කවදද ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ.හිටපු ජනාධිපති මහින්දගේ පානදුර අවසන් ‍රැළියට මේ පුද්ගලයා ආවේ හිටපු ඇමති මහින්ද සමරසිංහගේ වාහනයෙන්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 341 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 130 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 714 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1634 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 215 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 104 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site