IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රබර් පර්යේෂණ දුන් ගෙට බර හානි

අගලවත්ත  රබර් පර්යේෂණ ආයතනයේ ‘ඩාර්ටන් පීල්ඩ්‘  වත්තේ දුන් ගෙය අද අළුයම ගිනි ගත්තේය. 

කොළඹ  නගර සභා ගිනි නිමන හමුදාවත් කළුතර නගර සභා ගිනි නිමන  අංශයත් එක්ව දෙපැයකින් ගින්න නිමා දැම්මේය.

රබර් රෝටී වලට හා වෙනත් දේට සිදු වූ හානිය ගැන මෙතෙක් විස්තර ලැබී නැත.

 



අදහස් (0)

රබර් පර්යේෂණ දුන් ගෙට බර හානි

සත්‍යා Sunday, 26 January 2014 10:04 AM

නිලන්ත! කෝ ඉතින් එහෙනං මුළු රට පුරාම දුමක් තියෙන්න එපා යැ. බඩගින්න මුළු රටම ගිලගෙන. දුම් නොදමන එකම ගින්න. (දී)

:       0       0

නිලන්ත Saturday, 25 January 2014 10:13 AM

ගින්නක් නැතිව දුමක් නොනගී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2322 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 170 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 375 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 344 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 674 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 374 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site