සිවු දිනකට පෙර බදුරලිය කොස්ගුලනේදී බට කපන්නකු යකඩ ඉන්නකින් ගසා මරාදැමූ අයිය මලෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රබර් රොටී තොගයක් සොරකම් කරනු දුටු නිසා බට කපන්නා මරාදමා ඇතැයි පොලිසිය සැක කරයි. බට කපන්නාගේ ගෙදරින් සොරාගත් බව කියන රන් බඩු ද සොයාගෙන ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රබර් රොටියෙන් අයිය මලෝ අමාරුවේ
උපාලි Tuesday, 28 May 2013 11:07 AM
මේ දෙන්න ඉංග්‍රීසි මාරක චිත්‍රපටි බලන දෙන්නෙක් වගේ පෙන්නේ. ඇහින් දුටු සාක්කි නැති කිරීම සඳහා මිනි මරණ චරිතනේ ඒවායේ තියෙන්නේ. පුංචි හොරකමක් වහගන්න මිනිහෙක් මරන්න තරම් හිතක්?? (නි)
දුමින්ද Wednesday, 29 May 2013 03:07 PM
මේ වගේ මිනීමරුවන්ව ගල් ගහලයි මරන්න තියෙන්නේ (නි)
දමින්ද Wednesday, 29 May 2013 03:13 PM
බට කපන හොරෙක් නෙවෙයි. අහිංසක දුප්පත් කෙනෙක්. (ස)
චතුල වෙරෝනා Tuesday, 28 May 2013 12:25 PM
අපෝයි මිනිස්සුන්ගෙ පිරිහීමක හැටි. අර අහිංසකයා මොනවා කරලද?(නදී)
රංජනී Tuesday, 28 May 2013 01:00 PM
තාම පොලිසිය සැක කරලා විතරනේ උපාලි,බලමුකෝ. (නි)
මාටින් Tuesday, 28 May 2013 01:57 PM
අපි ගව ඝාතනයට එරෙහිව සියදිවි හානි කරගන්නවා. මෙහෙ රබර් රොටියකට මිනී මරනවා. බොදු බල සේනා අවදානය පිනිසයි.(නදී)
චතුරංග Tuesday, 28 May 2013 01:54 PM
උපාලි, වැරදි විදියට තේරුම් අරගෙන තියෙන්නේ. බට කපන්නා හොරකම් කරනකොට තමයි අනිත් දෙන්නා එයාව මරල තියෙන්නේ.(නදී)